ඒ thread එක දාපු එකා කියලා තිබුනේ 2GB package එකෙන් 11GB download කලා කියලා.... අරුත් ඉතින් ගොනා වගේ කරලා බැලුවා.....![]()
හොඳ වෙලාවට ට්‍රයි නොකරේ.......

ඒ thread එක දාපු එකා කියලා තිබුනේ 2GB package එකෙන් 11GB download කලා කියලා.... අරුත් ඉතින් ගොනා වගේ කරලා බැලුවා.....![]()

මම දැක්කා එක දවසක් මොකෙක්දෝ උගුඩුවෙක් ඔහොම ගොන් කතාවක් කියනවා.....මම ලේසියකට කාගෙවත් රෙප් කපන්නේ නෑ.... එදා මම උගේ රෙප් කැපුවා....
කව්ද බන් එහෙම කිව්වේ... උබ දාපන් බන් ... ස්ක්‍රෝල් කරන්නේ නැතිව බලන්නේ කොහොමද බන්...ලිරික්ස් දාපන් එකෙන් හොඳකුත් වෙනවා බන්

....එලකිරි මචන්.... උඹ පලවෙනි radio show එක සුපිරියටම කලා....

.....එහෙනම් අපිත් කැපුනා....කට්ටියටම සුභ රාත්‍රියක්.....

හොඳ වෙලාවට ට්‍රයි නොකරේ.......![]()
මටත් පෙන්නපිය ඕකව... මමත් කාගෙවත් කපන්නේ නැහැ..ඕක අහු උනොත් දෙනවා
කාට කියන්නද බන් මේවා..
එල එල...![]()
....එලකිරි මචන්.... උඹ පලවෙනි radio show එක සුපිරියටම කලා....
.....දිගටම මේ වගේ හොඳට කරගෙන පලයන්.....
.....එහෙනම් අපිත් කැපුනා....කට්ටියටම සුභ රාත්‍රියක්.....
පට්ටම ෂෝ එකක් කුලා.. එහෙනම් අපිත් ගියෝ හැමෝටම සුබ රාත්‍රියක්..උබල හැමෝටම හීනෙන් යක්කුම පෙනීයන් මට හැර..![]()

මචන් කුලෝ අද ෂෝ එක පට්ට..අපි හෙට වැඩ බන්... එහෙනම් හැමෝටම ජය වේවා... සුබ රාත්‍රියක් වේවා... හීනෙන් යක්කුම පෙනේවා(ලැප් එකේ ඉතිරි ටිකටත් කෙල වෙයිද මන්ද)..

තැන්ක්ස් ඩාර්ලින්ග් gn tc bsඅඩෝ රේඩියෝ එක පට්ටටම ගියා..
එලම තමා..
ජය වේවා!!!!
ඊළඟ දවසෙත් සෙට් වෙමු..![]()
සුභ රාත්‍රියක් වේවා හැමෝටම !
අපි කැපුනෝ.................................
මම දැක්කා එක දවසක් මොකෙක්දෝ උගුඩුවෙක් ඔහොම ගොන් කතාවක් කියනවා.....මම ලේසියකට කාගෙවත් රෙප් කපන්නේ නෑ.... එදා මම උගේ රෙප් කැපුවා....

පට්ටම ෂෝ එකක් කුලා.. එහෙනම් අපිත් ගියෝ හැමෝටම සුබ රාත්‍රියක්..උබල හැමෝටම හීනෙන් යක්කුම පෙනීයන් මට හැර..![]()
....එලකිරි මචන්.... උඹ පලවෙනි radio show එක සුපිරියටම කලා....
.....දිගටම මේ වගේ හොඳට කරගෙන පලයන්.....
.....එහෙනම් අපිත් කැපුනා....කට්ටියටම සුභ රාත්‍රියක්.....
තැන්ක්ස් හැම දෙනාටම නම් කියන්න බැරි වුනා නම් රික්වෙස්ට් දෙන්න බැරි වුනා නම් සමාව ඉල්ලනවා ,,,
tc bs gn![]()