බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

gaveshi

Member
May 13, 2009
129
38
0

කවුද ඕගොල්ලන්ගෙ භාවනාවට බාධා කලේ? මුස්ලිම් අයට තමන්ගේ පාඩුවේ ආගම අදහන්න දෙන්නැතුව පල්ලි කඩල ජාතිවාදී ප්‍රශ්නේ පටන් අරගෙන දැන් එනව මෙතන සුදන වෙන්න. අපිට අපේ පාඩුවේ ඉන්න ඇරියොත් අපේ අයව අපි හදාගන්නව තමයි. ඔයගොල්ලන්ට නම්, හදන්න පටන් ගන්න වෙන්නෙ BBS අයගෙන්. ඒ අයට, භාවනා කරපු කාලයක් මතක නැතුව ඇති!!!

මම කතා කලේ මේ ෆෝරම් එකේ කෙනෙක් කතා කරපු අශිෂ්ඨ ලීලාව ගැන. එයාගේ ප්‍රශ්නෙයි පල්ලියි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නෙන් ලිස්සන්න පල්ලි කැඩිල්ලක් ගැන කියන්න එපා.:no:
 
gaveshi

Member
May 13, 2009
129
38
0
ඇත්තටම ේ හාමුදුරොල්මෙච්චර ෝඩද? කිසිම දැනුමක් නැති හැටි. අනික කවුද ොල්ලන්ේ කතා අහල හලාල් සහතිකයෙන් අයින් වෙලා තියෙන්? කිසිම සමාගමක් අයින් වෙලා නැහැ. :lol::lol::lol:

සමාගම්වල අය දන්නවා මුන් මේ පිං බතාලා, නිකං කෑ ගැහුවට බිස්කට් පැකට් එකක් වත් ගන්න වත්කමක් නැහැයි කියලා.:lol::lol::lol::lol::lol:

සමහර ස්වාමීන්වහන්සේලා බිස්කට් පැකට් විතරක් නෙමෙයි රජ මාලිගා වගේ මන්දිර අතැරලා පැවිදි වෙලා තියෙන්නේ. සමහරු ඉන්නෙත් මාලිගා වගේ පන්සල් වල. ඒවා අනෙක් අය සිය කැමැත්තෙන් තමයි පූජා කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට බිස්කට් පැකට්ටුව ලොකු වුනාට ඒ වගේ අයට ඒවා පය පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. කතා කරන්නවත් තේරෙන්නේ නැති අයට ඕව තේරෙයිද?:yes:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

BBS එක පිටිපස්සෙ ඉඳගෙන ඒකට අනුබල දෙන, උදවු දෙන අය කවුද යන වගත්, BBS එකට ලැදි අයව පාවිච්චි කරන්නේ රූකඩයන් ලෙසත් යන වගත් එලිවෙනකොට ඇම ගිල්ලෙ කවුද කියල තේරෙයි. එතකොට පරක්කු වැඩියි. බුද්ධාගමේ ඉගැන්වීම් බිල්ලට දීල හරි මේ ඉටුකරගන්න හදන පරමාර්ථ මොනවද කියල තේරෙනකොටත් පරක්කු වැඩි ඇති. හලාල් ප්‍රශ්නෙ ඇදගෙන තියෙන්නේ side issue එකක් විදිහට විතරයි. හොඳ හොඳ සෙල්ලං තියෙන්නෙ එලිවෙන ජාමෙට!

හලාල් ලාංජනය තිබ්බත් නැතත් මුස්ලිම්වරු කවදත් ගන්නෙ හලාල් දේ විතරයි, එනිසා මුස්ලිම් අයට ප්‍රශ්නයක් නෑ. (ආයෙත් මෝඩ කතා කියන්න කලින් හලාල් කියන්නෙ මොකටද කියල දැනගත්තොත් හොඳයි). ඕගොල්ලන්ගෙ මේ ක්‍රියාකලාපය බලපාන්නෙ ඕගොල්ලන්ගෙම සිංහල ව්‍යාපාරිකයන්ටයි කියල තේරෙනකොටත් පරක්කු වැඩි ඇති.

මුසාවාද කියල හරි රටේ මිනිස්සු රවට්ටලා තමන්ගෙ වැඩේ කරගන්නවා යන්න තමන් පිලිගන්නා බව ඔබේ reply එකෙන් පැහැදිලි වෙනවා. Original post එකෙන් පෙන්වා දෙන්න හැදුවෙත් ඒකමයි. ඒකට එකඟ වීම ගැන ස්තූතියි!

අපිට හලාල් මගුලක් ඕනි නැහැ බොල , අඩුම ගැනේ හම්බ නමක් වත් ඕනි නැහැ. ලංකාවේ මොන හලාල් භාණ්ඩද බොල, ඔය ඇහැ කන පියාගෙන ඉන්න මුග්ධයන්ගේ ඇස ඇරෙන්න තමයි , හලාල් වල නිරුවත් එලිකරලා තියෙන්නේ. උලම පිනට කහින්නේ න බොල, හම්බය කොතනද එතන තියෙන්නේ වෙළදාම. සල්ලි , වංචාව. :):):)

බොල මීහරකෝ , ලංකාවේදී හලාල් කියන්නේ ඔය බොදුබල සේනාව අර්ථකථනය කරන හලාල් තමයි. :lol::lol::lol: තොපේ හලාල් එක වෙනස් නම් එක අරන් පල මක්කමට .. (හලාල් certified pork තියෙන්නේ එක නිසා වෙන්න ඇති, හලාල් සල්ලි වලට විකිනෙන මගුලක් විතරයි. තොපි කෙබ්බ කියවල ඇත්ත වැහුව කියල හිතුවට ලංකාවේ සිංහලයෝ තොපේ අල්ලහ්ටවත් රවට්ටන්න බැහැ බොල) තොපිට පොඩ්ඩක් ඇගිල්ල ගහන්න දුන්නම ඔළුවම ඔබන්න එනවා, තොපි තාම දන්නේ නැහැ හැප්පෙන්නේ කවුරු එක්කද කියල.

අනිත් කාරණය, බොදු බල සේනා සංවිධානය පෙනීසිටින්නේ හම්බයන්ට නෙවෙයි , බුදුදහම ට කෙලවෙන තැන් අවම කරන්න. අනික ඔය හලාල් කතාව කියන්නේ හම්බයන්ට නෙවෙයි , එක කියන්නේ සිංහල මිනිසුන්ට , එහෙවු එකේ හම්බයෝ නිකන් %ක දෙන්න ඕනි කමක් නැහැ...
:D:D:D:D:D

උබ නිකන් අහක යන මගුල් බොරුවට ප්‍රශ්න නොකර හිටපන්. සිංහල බෞද්ධ රටේ සිංහලයන්ට මොන හරි කිවුවම මේ කොහෙවත් නැති පිංගුත්තර හම්බයන්ටනේ බොල කැහිල්ල..... යකෝ මේ රටේ බොරු බැරිනම් ඕනි මගුලක් කියන්න හම්බ තෝපෙන් අවසර ගන්න ඕනිද බොල, අපිට ඕනි දේ අපේ සිංහලයන්ට කියනවා, තොපිට කොහෙද ගොබ්බයො අයිතියක් අවේ අපි කියන දේ හරි වැරදි කියන්න.. නිකන් ටින් කිරි ගාගන්නේ නැතුව පලයන් ගෙරි හම්බයෝ යන්න.

හලාල් අපිට ඕනි නැහැ , සිංහල මිනිස්සුන්ට හලාල් භාණ්ඩ වර්ජනය කරන්න පොලබවනවා, ඇයි අමාරුද?, end of the story...
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    රස්තා;14128854 said:
    @10:20
    ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා

    පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!

    is this true? :shocked::shocked:

    me ape ulamaaa sanvidaneta barida me halal certificate eka nomile denna...labbe ulamaa allah ballah sanvidanaya...hikz:D:D:D:D:D:D:D:D:D

    labbe ulama allah ballaha........
     
    එක අතකට බොදු බල සේනාව කියන්නේ සිවුර නමැති දැලිපිහිය අතින් ගත් වදුරු රැලක්. තම තමන්ම ඒකෙන් කපාගෙන නහින හැටි නිහඩ බුද්ධිමතුන්ට දැක ගන්න පුළුවන් වෙයි.
     
    මම කතා කලේ මේ ෆෝරම් එකේ කෙනෙක් කතා කරපු අශිෂ්ඨ ලීලාව ගැන. එයාගේ ප්‍රශ්නෙයි පල්ලියි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නෙන් ලිස්සන්න පල්ලි කැඩිල්ලක් ගැන කියන්න එපා.:no:

    ඔබගේ ප්‍රශ්නයට ඉතා පැහැදිලිව කුර්ආනයෙන්ම පිලිතුරු දුන්නා. තේරුන්නැත්නම් ආපහු බලන්න. කවුරු හෝ ඔබට අකමැති post එකක් දැම්ම කියලා තමන්ගෙ භාවණාව නවත්වන්නෙ ඇයි? පොඩ්ඩක් වටපිට බැලුවොත් තේරෙයි අශික්කිත post දාන්න හපන්නු කවුද කියලා.

    මේ thread එකේ topic එක ඒක නෙමෙයි. ඔබ BBS supporter කෙනෙක්ද නැද්ද යන්න මම දන්නෑ. කෙසේ වෙතත්, ධෛර්‍යයක් තියනවනම් මේකට පිළිතුරක් පැහැදිලි භාෂාවෙන් දෙන්න බලමු:
    මේ BBS අයගේ හැසිරීම (පල්ලි/කෝවිල් කැඩීම ඇතුළුව) බුද්ධාගමට අනුකූලද?

    අපිට හලාල් මගුලක් ඕනි නැහැ බොල , අඩුම ගැනේ හම්බ නමක් වත් ඕනි නැහැ. ලංකාවේ මොන හලාල් භාණ්ඩද බොල, ඔය ඇහැ කන පියාගෙන ඉන්න මුග්ධයන්ගේ ඇස ඇරෙන්න තමයි , හලාල් වල නිරුවත් එලිකරලා තියෙන්නේ. උලම පිනට කහින්නේ න බොල, හම්බය කොතනද එතන තියෙන්නේ වෙළදාම. සල්ලි , වංචාව. :):):)

    බොල මීහරකෝ , ලංකාවේදී හලාල් කියන්නේ ඔය බොදුබල සේනාව අර්ථකථනය කරන හලාල් තමයි. :lol::lol::lol: තොපේ හලාල් එක වෙනස් නම් එක අරන් පල මක්කමට .. (හලාල් certified pork තියෙන්නේ එක නිසා වෙන්න ඇති, හලාල් සල්ලි වලට විකිනෙන මගුලක් විතරයි. තොපි කෙබ්බ කියවල ඇත්ත වැහුව කියල හිතුවට ලංකාවේ සිංහලයෝ තොපේ අල්ලහ්ටවත් රවට්ටන්න බැහැ බොල) තොපිට පොඩ්ඩක් ඇගිල්ල ගහන්න දුන්නම ඔළුවම ඔබන්න එනවා, තොපි තාම දන්නේ නැහැ හැප්පෙන්නේ කවුරු එක්කද කියල.

    අනිත් කාරණය, බොදු බල සේනා සංවිධානය පෙනීසිටින්නේ හම්බයන්ට නෙවෙයි , බුදුදහම ට කෙලවෙන තැන් අවම කරන්න. අනික ඔය හලාල් කතාව කියන්නේ හම්බයන්ට නෙවෙයි , එක කියන්නේ සිංහල මිනිසුන්ට , එහෙවු එකේ හම්බයෝ නිකන් %ක දෙන්න ඕනි කමක් නැහැ...
    :D:D:D:D:D

    උබ නිකන් අහක යන මගුල් බොරුවට ප්‍රශ්න නොකර හිටපන්. සිංහල බෞද්ධ රටේ සිංහලයන්ට මොන හරි කිවුවම මේ කොහෙවත් නැති පිංගුත්තර හම්බයන්ටනේ බොල කැහිල්ල..... යකෝ මේ රටේ බොරු බැරිනම් ඕනි මගුලක් කියන්න හම්බ තෝපෙන් අවසර ගන්න ඕනිද බොල, අපිට ඕනි දේ අපේ සිංහලයන්ට කියනවා, තොපිට කොහෙද ගොබ්බයො අයිතියක් අවේ අපි කියන දේ හරි වැරදි කියන්න.. නිකන් ටින් කිරි ගාගන්නේ නැතුව පලයන් ගෙරි හම්බයෝ යන්න.

    හලාල් අපිට ඕනි නැහැ , සිංහල මිනිස්සුන්ට හලාල් භාණ්ඩ වර්ජනය කරන්න පොලබවනවා, ඇයි අමාරුද?, end of the story...

    උඹ දකින දවල් හීන අපට කියල වැඩක් නෑ. BBS එක, ජනතාව රවට්ටලහරි තමන්ගෙ වැඩේ කරගන්න බව පිළිගත්තට නැවතත් ස්තූතියි. බහුතර සිංහල බෞද්ධයින්ට ඒ බව තේරෙනවා. "බුදු" කියන නම මේ අය දාගෙන, කරන මේ විකාර නිසා අපහාස වෙන්නෙ බුද්ධාගමට කියල කවුරුත් දන්නවා. ඒත් ලිඳේ ඉන්න ගෙම්බො ටික දන්නෙ ලිඳේ කතාව විතරයි.

    BBS කියන්නෙ ජාතිවාදී කුඩා කණ්ඩායමක් කියල කවුරුත් දන්නව. ලඟදීම ඒක දේශපාලන පක්ෂයක් බවට පත්වුනත් පුදුමයක් නෑ. කවුරු හලාල් වර්ජනය කරත් අපිට ප්‍රශ්නයක් නෑ, මොකද කවදත් අපි කන්නෙ හලාල් විතරයි. ඒත් මේ කෑමක් හින්ද, මුස්ලිම්වරු ගැන මුසාවාද කියලා, ජාතිවාදය අවුස්සල රටේ යුද්ධයක් ඇති කරන්නෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. එහෙම වුනොත් ඉතින් ඊට පස්සෙ අඬපං. That is the real end of story...
     
    me ape ulamaaa sanvidaneta barida me halal certificate eka nomile denna...labbe ulamaa allah ballah sanvidanaya...hikz:D:D:D:D:D:D:D:D:D

    labbe ulama allah ballaha........

    ඇයි? නොමිලේ දුන්නොත් කනවද හලාල්?
    BBS අයගේ මහා පරිමාණ මුසාවාද ටික "ඇත්ත" කරන්නට කියන්න දෙයක් නෑ වගේ.

    හොඳටම පේනවා මේ හලාල් ප්‍රශ්නෙ (ඇතුළුව අනෙක් දේවල්) ඇදගෙන තියෙන්නෙ ජාතිවාදය අවුස්සල යුද්ධයක් පටන්ගන්න තමයි කියලා!!!
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උඹ දකින දවල් හීන අපට කියල වැඩක් නෑ. BBS එක, ජනතාව රවට්ටලහරි තමන්ගෙ වැඩේ කරගන්න බව පිළිගත්තට නැවතත් ස්තූතියි. බහුතර සිංහල බෞද්ධයින්ට ඒ බව තේරෙනවා. "බුදු" කියන නම මේ අය දාගෙන, කරන මේ විකාර නිසා අපහාස වෙන්නෙ බුද්ධාගමට කියල කවුරුත් දන්නවා. ඒත් ලිඳේ ඉන්න ගෙම්බො ටික දන්නෙ ලිඳේ කතාව විතරයි.

    BBS කියන්නෙ ජාතිවාදී කුඩා කණ්ඩායමක් කියල කවුරුත් දන්නව. ලඟදීම ඒක දේශපාලන පක්ෂයක් බවට පත්වුනත් පුදුමයක් නෑ. කවුරු හලාල් වර්ජනය කරත් අපිට ප්‍රශ්නයක් නෑ, මොකද කවදත් අපි කන්නෙ හලාල් විතරයි. ඒත් මේ කෑමක් හින්ද, මුස්ලිම්වරු ගැන මුසාවාද කියලා, ජාතිවාදය අවුස්සල රටේ යුද්ධයක් ඇති කරන්නෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. එහෙම වුනොත් ඉතින් ඊට පස්සෙ අඬපං. That is the real end of story...

    කියන්න ඕනි දේ කෙලින්ම කිඋවනේ, මුස්ලිම්ස් එවුන්ට ඓති නැති දෙයක් ඔය කතා කරන්නේ, බොදු බල සේනාව ඔය දේවල් කිවුවේ සිංහල බෞද්ධයන්ට , ගෙරි හම්බයන්ට හලාල් වර්ජනයක් කරන්න කියල කියන්න පු# අමාරුවක් නැහැනේ , ගෙරි හම්බයෝ කොහොමත් පො&න හලාල් තමයිනේ කොහොමත්. නිකන් බොරුවට තමන්ට අදාල නොමැති දේවල් වලට ඇගිලි නොගහ හිටපන් . :D:D:D:D:D .. විලි ලැජ්ජාවයි , අදාල නොමැති දෙයකට කට ගහල කිච වෙනවා. අදාල නැහැ කිවුවමවත් තේරුම ගන්න එපැයි.....

    ලංකාව ගැන දන්නේ නැත්තන් ඉසෙල්ලා අතීතය හදාරලා වර , ලංකාවේ එදා ඉදල දේශපාලනය කරන්නත් උපදෙස් ගත්තේ පන්සලෙන් බොල. එකටත් මැදින් පැනල නොදන්නා කම ප්‍රදර්ශනය කරනවද? "

    "බුදු" නොවෙඉ ගොබ්බයො "බොදු" :lol::lol::lol: ඇස් කන් ඇහෙනේ පේන්නෙත් නැතෙයි? , හය්යෝ බොලා වගේ එකෙක් එක්ක තව මොනවා කතා කරන්නද?

    ඉතින් අයෙ අයෙ ත් කියන්න ඕනි නැහැනේ, උබලට ප්‍රශනයක් නැත්තන් නිකන් පු@ දෙන්නේ නැතුව හිටින්. :D:lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    කන කැස්බෑවා;14138202 said:

    :yes::yes::yes:
    බොදු බලු සේනාව යනු රට වෙනුවෙන් දැලි පිහියක් අතට ගත් වදුරෝ රැළකි.
    :yes::yes::yes:
    පkooo වඳුරො තමයි තොපිලගේ අර වේස උලමො සෙට් එක,කොන නැති පොන්නයෝ රැල,පුක උඩදාගෙන අල්ලට වැඳ වැඳ ඉඳපන්,:lol::lol:අල්ල ඒවි තොපිලට මෙන්න මේක කොරල දෙන්න,බලන් ඉඳපන්,මෝඩ හම්බ රැල..:yes::D:D
     
    Last edited:
    Dec 14, 2012
    215
    17
    0
    උඹ දකින දවල් හීන අපට කියල වැඩක් නෑ. BBS එක, ජනතාව රවට්ටලහරි තමන්ගෙ වැඩේ කරගන්න බව පිළිගත්තට නැවතත් ස්තූතියි. බහුතර සිංහල බෞද්ධයින්ට ඒ බව තේරෙනවා. "බුදු" කියන නම මේ අය දාගෙන, කරන මේ විකාර නිසා අපහාස වෙන්නෙ බුද්ධාගමට කියල කවුරුත් දන්නවා. ඒත් ලිඳේ ඉන්න ගෙම්බො ටික දන්නෙ ලිඳේ කතාව විතරයි.

    BBS කියන්නෙ ජාතිවාදී කුඩා කණ්ඩායමක් කියල කවුරුත් දන්නව. ලඟදීම ඒක දේශපාලන පක්ෂයක් බවට පත්වුනත් පුදුමයක් නෑ. කවුරු හලාල් වර්ජනය කරත් අපිට ප්‍රශ්නයක් නෑ, මොකද කවදත් අපි කන්නෙ හලාල් විතරයි. ඒත් මේ කෑමක් හින්ද, මුස්ලිම්වරු ගැන මුසාවාද කියලා, ජාතිවාදය අවුස්සල රටේ යුද්ධයක් ඇති කරන්නෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. එහෙම වුනොත් ඉතින් ඊට පස්සෙ අඬපං. That is the real end of story...

    එහෙම උනොත් අඩන්න වෙන්නෙ තොපිටම තමයි. මතකනේ 1983. මතක තියාගනින් කොටින්ට ඊට පස්සෙ හැංගෙන්න වන්නි කැලේ තිබුන. තොපිට යන්න තැනක් නෑ. තොපිට මැරෙන්න වෙන්නෙ ටවුන් මැද බුරුතු පිටින්
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මට ප්‍රශ්න වගයක් තියෙයන්ව......
    හලාල් විදියට සතතු මරනකොට වද දීල වේදනාව වැඩිවෙන්න මරනවද ??
    ඇයි මුස්ලිම් මිනිස්සු උරු මස් කන්නේ නැත්තේ ?
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.
    youtube.com/watch?v=CeJY0WkDVXU

    මේ video එකේඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් list කර ඇත. Check කර බලන්න!

    time @1:45 & 7:45 & 13:00...
    ප්‍ර: "මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත."
    පි: අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත. කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා. කැමති අය ඒවා කනවා. අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා. මේක ඉතියෝපියාවක් නෙවෙයි.
    පි- ඒක ඇත්ත නමුත් වෙන ආගම් වල අය ඒ ඒ අයගේ ආගම් වලට අනුව කෑම සහතික වෙන්න ඕනි කියුවොත් මුස්ලිම් ඔයාලටත් එහෙම සහතික වෙච්ච කෑම ගන්න වෙනවා නේ. ඒක ඔයාට ගැටලුවක් නැද්ද. මේක ඉතියෝපියාවක් නෙමෙයි තමයි බන් නමුත් මේ යන විදිහට එහෙම වෙන්න ඉඩ තියනවා. මිනිස්සු එදිනෙදා ගන්න කෑම වලට හලාල් දැම්මම ඒක බලහත්කාරයෙන් නෙ පටවලා තියෙන්නෙ මොකද බහුතරයක් හලාල් ඉල්ලන් නෑනේ. උඔලා පස්ස රත් වෙලා කෑ ගහන් නැතුව හලාල් තියන වෙන කෑම හොයා ගනිල්ලා..හෑම මගුලම හලාල් කරන් නැතුව.

    @2:48
    ප්‍ර: "අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද?"
    පි: පැහැදිලිවම!! පංච සීලය කඩ කරන මත්පැන්/bars, අසභ්‍ය චිත්‍රපට, ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ. ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ!
    පි- මොන මාතෘකාව ගත්තත් ආරවුල් ඇති වෙනවා බන්...පොඩ්ඩක් පත්තර බලපන් ඔය හැමදේටම විරුද්ධව මිනිස්සු එකතු වෙලා කටයුතු කරනවා. ආරවුල් ඇති වෙනවා කියලා මේක බංගලාදේශ වෙන්න දෙන්න බෑනේ නේ. ඒ රටවල්වලට මොකද වුනේ.....

    @3:25
    ප්‍ර: "රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත."
    පි: එවැනි අන්තවාදයින් (සිටී නම්) බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ/ක්‍රියා නිසාය.
    පි- මේ සංවිදාන මෙහෙම එලියට එන්න බොහොම කලින් මුසිලිම් අන්තවාදය බිහි වුනේ බන්. තලෙයිබන්වල බුදු පිළිම කැඩුව මොකෝ අපිද ගිහින් ඒවා කැඩුවේ. ලංකාවෙ සෑහෙන්න කාලෙකට කලින් CID එකෙන් මුස්ලිම් අන්තවාදී අල්ලුව කොළඔ. ඔබ කවද්ද බන් ලංකාවට ගොඩ බැස්සේ..පොඩ්ඩක් හොයලා බලපන්.. කටට ආවට කියවනවා...(ඔබලා ආගම විශ්වාස කරනව වගේ කවුරු හරි කියපු ගමන් ඔලුව වනලා පිලිගෙන මේවා POST වල දාන්න එපා බන්)

    @5:00
    ප්‍ර: "හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර."
    පි: වැරදියි. එය අරාබි වචනයක්. හලාල්=අනුමත. හරාම්=තහනම්. එච්චරයි. එලෙස කිව්වොත්, බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්, ශාඛමය ආහාර හලාල්(බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න).
    මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්/හරාම් සෙවීම කල යුතුයි.
    සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ. ඇයි? බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!
    පි- ඒක නම් මම වැඩිය දන්නෑ බන්..නමුත් ශරීයා නීතිය අනුව කුරානයෙ තියන දෙයක් නෙ මේ නේද.
    උඔ එහෙම කියනවා නම් මේ ආහාර වල සත්ව මුලද්‍රව්‍ය කිසිදෙයක් තියෙන් බෑ මොකද.. බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!..අපි ACJU එකට කියමු සියලුම ආගම් වලට සාධාරණ වන විදිහට එයාලගෙ නීති හදන්න කියලා.. එතකොට අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ..අපිත් හලාල් කෑම විතරයි ගන්නේ(එහෙම වුනොත්)...

    @6:45
    ප්‍ර: "ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්..."
    පි: ආගමික සමගිය නැති කරන්නේ පල්ලි/පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද, නැතිනම් බලෙන් ඇවිත් පල්ලි/කෝවිල් කඩන අයද???
    පි- ඒක ඇත්ත නමුත් ( http://dawn.com/2012/09/30/muslim-protesters-torch-buddhist-temples-homes-in-bangladesh/ ) මෙහෙහත් දෙවල් ලෝකෙ වෙනවා...අනික කොවිල්/පල්ලි/පන්සල් හදන්න විදිහක් තියනවානේ නේද...කොහෙ හරි ගිහින් බුදු පිළිමයක් තියපු පලියට ඒක පන්සලක් වෙන් නෑ.. අනවසරෙන් ඉඩම්වල අගමික දෙශන කලා කියලා ඒවා පල්ලි වෙන් නෑනේ නේ..

    @10:20
    ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!
    පි- කොහොම හරි කොටි 700 කිට්ටු මුදල් ප්‍රමාණයක් එයාලට ලැබෙනවනේ නේද..එවා සමස්ථ සාමාන්‍ය ජනතාවගෙ මුදල් නේ.. මුස්ලිමි උඔලා විතරකි නෙමෙයිනෙ කෝටි 700 දෙන්නේ..

    @12:43
    ප්‍ර: "දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ?"
    ප්‍ර: දැන ගන්නයි අහන්නෙ. බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද?
    පි- මේක වෙනම තෙරඩ් එකක දාලා අහපන් උඔට දැන ගන්නම ඔනි නම්....

    @13:00
    ප්‍ර: "එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද?"
    පි: ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි? එතකොටයි මුස්ලිම්වරු ඒභාණ්ඩ ගන්නේ. ඇයි? හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වීඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනාකියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.

    පි- ඇයි ACJU 2000 හෙ incorporate කරන්න කලින් උඔලා මොනාද කෑවෙ..ඔවු ඉතින් සාක්ෂි නෑ තමයි..එත් ඉතින් කම්පැනි කාරයො තමන්ගෙ අතින් කයිට් කරන් හලාල් සහතික ගන්න සල්ලි දෙනවා කියලා හිතන්න බෑ නේ....

    උඔලට ඔනි දෙ උඔලා කාපන් අපි එපා කියන් නෑනේ...මේ කෑම හැමෝටම සාදාරණ විදිහට ගන්න තමා අපි හදන්නෙ..උඔ නැට්ට පාගන් උඩ පනින එපා......:lol:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අපිට හලාල් නැතිවුණා කියල කන්න පුළුවන්..... උබලට හලාල් ඕනි නම් සල්ලි ගන්නේ නැතුව certificate දෙන්න පුළුවන් නේ ?? උබලගේ පල්ලි වලින් සල්ලි donate කරපන් certificate වලට.... අපි මොනවටද රුපියලක් හරි වැඩියෙන් ගෙවන්නේ
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මට මෙක කියපල්ලා දන් තම්බින්ට මෙ ලන්කවෙ ඉන්න බරිද මෙකෙන් වෙන්නෙ අපි දෙමල්ලුන්ට කරපු ටිකම නෙද වෙන්න යන්නෙ