බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

උඹ හොඳ විග්‍රහයක් කරලා තියෙනවා ,ඒ වුනාට මෙතන තියෙන ප්‍රශ්නේ හලාල් කියන ලෝගෝ එකේවත් හලාල් කියන කෑම වලවත් නෙමේ ප්‍රශ්නේ උඹලගේ ඔය උලම කියන එකෙන් ලංකවේ ඉන්න වියපරිකයන්ට අත්වැලක් වෙන්නේ නැ ,තමන්ගේ වියාපාරය දයුණු කර ගන්න,එකෙන් තවත් බරක් පැටවෙන්නේ ලංකාවේ මුස්ලිම් නොවන වියපරිකයන්ට ,අනික සුළු වියපරිකයන්ටත් මේ හලාල් ලෝගෝ එක නැතුව තමන්ගේ භාණ්ඩ තවත් තැනකට තොග වශයෙන් විකිණීමේදී ගැටළු රැසකට මුහුණ පනවා. (ලංකාවේ ගොඩක් ඉන්නේ සුළු වියාපරිකයන් )
උදා:මම අඳුරන මාමා කෙනෙක් ඉන්නවා,පොර මිරිස් කුඩු වගේ ඒවා ඉස්සර කීල්ස් ,ආර්පිකෝ වගේ සුපර් මාකට් වලට තොග ගානට දැම්ම ,පස්සේ මේ සුපර් මාකට් දෙකෙන්ම හලාල් සහතිකය එක්ක මේ දේවල් දෙන්න කිව්වා ,මාමාට මේ දේවල් වලට ගෙවන්න තරම් ලොකු අදායමක් තිබ්බේ නැ,මොකද වුනේ කියල කියන්න ඔනෙය් නැනේ

මට මේ ටික විතරක් කියපන් දැන් ඔය උලමා එකෙන් එකතු කර ගන්න සල්ලි වලින් ලංකාවේ මිනිස්සුන්ට(ලංකාවේ මිනිස්සු කියන්නේ සියලු ජාතින්) කරපු දෙයක් තියෙනවද ?

ඔය ප්‍රශ්නයේදී ඔබතුමා උපකල්පනයන් කීපයකට අනුව වැරැද්ද මුස්ලිම්වරුන් අතේ යැයි නිගමනය කළ බව හිතෙනවා.
1. "හලාල්" නොකළ මිරිස් හලාල් නොවන බව,
2. හලාල් ලාංජනය නැති මිරිස් මුස්ලිම්වරැ නොගන්නා බව
3. ACJU එක/මුස්ලිම්වරැ මිරිස් වැනි දේ වලට හලාල් සහතිකය ගන්න කියා බල කරන බව,
4. එවැනි සහතිකයක් ගැනීමට දරාගත නොහැකි "විශාල" මුදලක් යනබව
5. මිරිස් කන්නේ මුස්ලිම්වරු පමණක් බව,
6. එසේ සිතා ඔබේ මාමාට supermarket අය කරපු දේ අනුමත කළ හැකි බව, ආදිය.

ඇත්ත මේකයි. මිරිස් තුනපහ වැනි දේ ගැන මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක් නෑ. ඒවා ස්වභාවිකවම හලාල්. ලාංජනය තිබ්බත් නැතත් පැහැදිලිවම හලාල්. ඉල්ලන අයට හලාල් සහතිකය දෙන්නේ, එසේ නොදී සිටීමට කිසි හේතුවක් නැති නිසා. Supermarket අයගේ නොදැනුවත්කම නිසා ඔබේ මාමාට වුන වැරැද්ද මුස්ලිම්වරුන්ට ප්‍රක්ෂේපනය කරලා, ජාතිවාදය අවුස්සලා, රට යුද්ධයකට ඇදගෙන යන එක නෙමෙයි ඒකට පිළියම.

එහෙම වුනොත් අපි ඔක්කොම මිරිස් කාලා හමාරයි!

ACJU එක හලාල් එකෙන් "ලොකු" ආදායමක් ලබනවා යන බොරුව ගැන කලින් කෙටියෙන් පැහැදිලි කලා. මේ සහතිකය සඳහා මුදලක් අයකිරීමේ ලොකුම අවශ්‍යතාවය, හලාල් department එකේ අයට පඩි ගෙවීමට සහ laboratory testing වලට. සමහර උලමවරු පඩියක් ගන්නෙ නැතුවත් ඒකේ වැඩවලට එනවා. ඔබතුමාට මේවා විශ්වාස කරන්න බැරිවීම ගැන මම ප්‍රශ්නයක් කර ගන්නෙ නෑ.
 
Last edited:

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මට මේ ටික විතරක් කියපන් දැන් ඔය උලමා එකෙන් එකතු කර ගන්න සල්ලි වලින් ලංකාවේ මිනිස්සුන්ට(ලංකාවේ මිනිස්සු කියන්නේ සියලු ජාතින්) කරපු දෙයක් තියෙනවද ?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    හික් හික් හික් , හලාල් වලටත් කෙළවෙන කලාව නේද? :lol::lol::lol: මේ මෝඩ හම්බ මීහ‍රක් රැල. තොපි 10% ක්වත් නැතුව 60% කට තෙල ගහන්න හදනවද? . තේරුමක් නැහැ, ඔහොම යනකොට හම්බයෙක් පාරේදී දැක්කත් ගල් ගහන ගානට වැටෙනවා :D:D:D හෙට අනිද්දට නින්ද ගම් පනත ගෙන්න පුළුවන් උනොත් තොපිලට පනින්න වෙන්නේ මුහුදට.
     
    මට මේ ටික විතරක් කියපන් දැන් ඔය උලමා එකෙන් එකතු කර ගන්න සල්ලි වලින් ලංකාවේ මිනිස්සුන්ට(ලංකාවේ මිනිස්සු කියන්නේ සියලු ජාතින්) කරපු දෙයක් තියෙනවද ?
    සිංහලෙන් කිව්වත් තේරෙන්නැද්ද? :confused:
    හලාල් නිසා සල්ලි "එකතු වෙනවා" කියන එක මිත්‍යාවක්, ලොකු බොරුවක්!
     
    Last edited:
    හික් හික් හික් , හලාල් වලටත් කෙළවෙන කලාව නේද? :lol::lol::lol: මේ මෝඩ හම්බ මීහ‍රක් රැල. තොපි 10% ක්වත් නැතුව 60% කට තෙල ගහන්න හදනවද? . තේරුමක් නැහැ, ඔහොම යනකොට හම්බයෙක් පාරේදී දැක්කත් ගල් ගහන ගානට වැටෙනවා :D:D:D හෙට අනිද්දට නින්ද ගම් පනත ගෙන්න පුළුවන් උනොත් තොපිලට පනින්න වෙන්නේ මුහුදට.
    දවල්ට හෝ රෑට හීන දැකීමෙන් තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බව සැබෑව. පියවි සිහිය ආවම පෙනෙයි BBS එක රටට කළ හදිය. එතකොට තේරෙයි මෝඩයෝ ටික කවුද කියලා:lol:
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    දවල්ට හෝ රෑට හීන දැකීමෙන් තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බව සැබෑව. පියවි සිහිය ආවම පෙනෙයි BBS එක රටට කළ හදිය. එතකොට තේරෙයි මෝඩයෝ ටික කවුද කියලා:lol:

    :D:D:D wait for it....
     
    [FONT=&quot]Ayyo sansaare! Ogollange ayatath sabya widihata pilithuru dena hati chuttak ugannannako. Thawa kenekta booruwo modayo kiyana kena buddhimathek kiyala keeyatawath kiyanna baha mata nam. Oya serama marenakan witharane kiyala therum ganne naththe ayi? Oya widihata hithana aya thamayi wayasata gihilla diraapath wechcha demawpiyanwa dotta daanne. Amma thaaththa aduranne nathi kanna deepu atha hapaa kana gunamaku aya thamayi ada kaale inne. Kawadaawath waadanaya welath nathi wenneth nathi rabaanakata wadaa irichcha rabaane mathakaya mata watinawa. [/FONT][FONT=&quot]Onna maath aththama kiwwa :yes:[/FONT]

    ඇත්ත. සියලු දේ අනිත්‍යයි. ඔය ටික BBS අයත් දැනගත්තානම් කොච්චර හොඳද?
     
    Plana gembo yanna. meka damme api monawa kiyai kiyala da? kari uuura. allata puka deepan

    මේක දැම්මේ ලිඳේ ඉන්න ගෙම්බො ටික (BBS ඇම කාපු අය) දැනුවත් කරන්න. ගෙම්බට ලිඳේම ඉන්න ඕනෙනම් ඉතින් අපට කරන්න දෙයක් නෑ.
     
    බෞද්ධයින්ට මෙහෙම කියනකොට සියළු සත්වයෝ සුවපත් වේවා
    කිය කියා ඇස් පියන් භාවනා කරන්නද කියන්නේ? :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1519733

    එක බණ පදයකින් හරි හිතට පිහිටක් ගත්තු
    අයට කළෙහි ගුණයක් නැති විදිහට එහෙම ඇහැ කන පියන් ඉන්න පුලුවන්ද? බෞද්ධයින්ට බණ කියන්න කලින් ඕගොල්ලන්ගේ අයට කතා කරන හැටි උගන්නන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් වඩා සුදුසුයි නේද? :yes:

    බෞද්ධයින් වන අප වන්දනා කරන්නේ බුදු රජාණන්වහන්සේගේ නව අරහාදී ගුණ සිහි
    කරලා අපේ හිතේ තියෙන කළෙහි ගුණයට:cool:. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?

    (Al-Quran 6:108)-
    And insult not those whom they (disbelievers) worship besides Allâh, lest they insult Allâh wrongfully without knowledge. Thus We have made fair-seeming to each people its own doings; then to their Lord is their return and He shall then inform them of all that they used to do.

    අනුන් වඳින දේ වලට අපහාස නොකරන ලෙසයි පැහැදිලිව කුර්ආනය පවසන්නේ. පිළිම වැඳිම ඉස්ලාමය පැහැදිලිවම අනුමත නොකරයි; කාට හෝ එහි ඇත්ත නැත්ත විග්‍රහ කළ හැකිය. එහෙත් එවාට අපහාස කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. කවුරු හෝ එලෙස කරන්නේ නම් ඒ නොදැනුවත්කම.
     
    Last edited:
    Derivatives of Pig

    Just for your knowledge,

    Derivatives of swine.pdf
    ===============

    http://www.mediafire.com/file/7x88ujac4eckj0u/derivatives_of_the_swine.pdf

    Imagine how many food items we consume, which may have pigs' components unknowingly; that's if we don't resort to Halal. I think even Buddhist should think twice before buying these kind of food; someone can clarify whether its 'halal' for them (according to their religion).
     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    කාට හෝ එහි ඇත්ත නැත්ත විග්‍රහ කළ හැකිය.

    තේරුම් ගන්න බැරි දෙයක් ගැන ශීලාචාර විදිහට ප්‍රශ්න කරන එක වැරදියි කියන්නේ නැහැ. වැරැද්ද තියෙන්නේ අහපු අශිෂ්ඨ ලීලාව:no:

    එහෙත් එවාට අපහාස කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. කවුරු හෝ එලෙස කරන්නේ නම් ඒ නොදැනුවත්කම.

    අන්න ඒ අයව දැනුවත් කරන්න කියලයි මම කියන්නේ. ඕගොල්ලන්ගේ අයගේ වැරදි ඕගොල්ලෝ හදා ගත්තොත් එදාට බෞද්ධයින් භාවනා කරයි පාඩුවේ :yes:
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    (Al-Quran 32:30): So withdraw from them, and await. Lo! they (also) are awaiting! :lol:

    WTF :no::no: Al-Quran කැහ්හ්හ් තූ තූ තූ... කුරණේ පිටු ගලවල පු@ පිහදන්න ගනිල්ලා, ඒක නම්බුයි කියවනවට වඩා.

    මේ හම්බයෝ, ඔය බයිලා වැඩක නැහැ බොල , දැන් මිනිස්සුන්ගේ හිතේ හලාල් සල්ලන් වෙලා ඉවරයි. ඇත්තම කිවුවොත් බොලා මොනාද දන්නේ බොදු බල සේනාව ගැන, :D:D:D බොලා ල තමයි එකේ ඇම ගිලල තියෙන්නේ, තව ටික දවසක් යනකොට බොලට මිටෙර් වෙයි ඇත්තටම මොනාද මේ වෙන්නේ කියල. එතකොට බබා හම්බ වෙලා ඉවරයි බොල. දැනට ඔය වීඩියෝ බලල reply කරලා සිඟිති අතල් එකක් ගනින්,

    ඇත්තම කිවුවොත් මෙච්චර කාලයක් මිනිස්සු ඔය ලබ්බේ හලාල් බලල කෑම ජාති ගත්තේ නැහැ බොල, තොපිල නිකන් ඇගිල්ලක් ගහගත්තා පොඩි සිදුරක් තියෙනවා දැක්කම එච්චරයි ඕකේ තියෙන ඇත්ත,(තොපිල කවදත් කරේ අනුන්ගේ රෙද්දක් අස්සේ ඇගිල්ල ගහල හිල ලොකු කරන හදන එකනේ) නමුත් දැන් දැන් මිනිස්සුන්ට කිවුවම හලාල් කියන්නේ මෙන් මේ වගේ හම්බයන්ගේ මගොඩියක් කියල , මිනිස්සු කොහොමත් ඒක මග අරිනවා.

    බොලගේ සුද්ද කරලා ගන්න දෙයක් නැහැ , හලාල් කියන නමටත් දැන් මිනිස්සු වපර ඇහෙන බලන්නේ, හලාල් කියන්නේ බොහොම පිළිකුල් කල යුතු දෙයක් විදියට සමාජගත කරන ඒක දැන් සිද්ද වෙමින් පවතින්නේ. හලාල් වලින් සල්ලි ගැරුවත් නැතත් , මිනිස්සු අතරට යවන්නේ එහෙම කියල තමා. :D:D මිනිස්සුන්ට වදින පොයින්ට් එකක් අල්ලාගෙන බොලගේ ආගමට පොඩ්ඩ පොඩ්ඩ කෙලිනවා , මොකද බොල හිතනවද ලංකාවේ බහුතරයක් තොපි කියන බයිල care කරයි කියල,හිහ්හ් ඉස්ලාම් දහම පිළිගන්නේ කොන්ද පන නැති පොන්න වෙස්^ගේ පුතාල විතරයි , එහෙම එවුන් ලංකාවේ සුජාතාව උපදින්නේ නැහැ බොල.

    තේරුම් ගන්න බැරි දෙයක් ගැන ශීලාචාර විදිහට ප්‍රශ්න කරන එක වැරදියි කියන්නේ නැහැ. වැරැද්ද තියෙන්නේ අහපු අශිෂ්ඨ ලීලාව:no:

    අන්න ඒ අයව දැනුවත් කරන්න කියලයි මම කියන්නේ. ඕගොල්ලන්ගේ අයගේ වැරදි ඕගොල්ලෝ හදා ගත්තොත් එදාට බෞද්ධයින් භාවනා කරයි පාඩුවේ :yes:

    කවුද ඕගොල්ලන්ගෙ භාවනාවට බාධා කලේ? මුස්ලිම් අයට තමන්ගේ පාඩුවේ ආගම අදහන්න දෙන්නැතුව පල්ලි කඩල ජාතිවාදී ප්‍රශ්නේ පටන් අරගෙන දැන් එනව මෙතන සුදන වෙන්න. අපිට අපේ පාඩුවේ ඉන්න ඇරියොත් අපේ අයව අපි හදාගන්නව තමයි. ඔයගොල්ලන්ට නම්, හදන්න පටන් ගන්න වෙන්නෙ BBS අයගෙන්. ඒ අයට, භාවනා කරපු කාලයක් මතක නැතුව ඇති!!!
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඇත්තටම ේ හාමුදුරොල්මෙච්චර ෝඩද? කිසිම දැනුමක් නැති හැටි. අනික කවුද ොල්ලන්ේ කතා අහල හලාල් සහතිකයෙන් අයින් වෙලා තියෙන්? කිසිම සමාගමක් අයින් වෙලා නැහැ. :lol::lol::lol:
     
    සමාගම්වල අය දන්නවා මුන් මේ පිං බතාලා, නිකං කෑ ගැහුවට බිස්කට් පැකට් එකක් වත් ගන්න වත්කමක් නැහැයි කියලා.:lol::lol::lol::lol::lol:
     
    මේ හම්බයෝ, ඔය බයිලා වැඩක නැහැ බොල , දැන් මිනිස්සුන්ගේ හිතේ හලාල් සල්ලන් වෙලා ඉවරයි. ඇත්තම කිවුවොත් බොලා මොනාද දන්නේ බොදු බල සේනාව ගැන, :D:D:D බොලා ල තමයි එකේ ඇම ගිලල තියෙන්නේ, තව ටික දවසක් යනකොට බොලට මිටෙර් වෙයි ඇත්තටම මොනාද මේ වෙන්නේ කියල. එතකොට බබා හම්බ වෙලා ඉවරයි බොල. දැනට ඔය වීඩියෝ බලල reply කරලා සිඟිති අතල් එකක් ගනින්,

    ඇත්තම කිවුවොත් මෙච්චර කාලයක් මිනිස්සු ඔය ලබ්බේ හලාල් බලල කෑම ජාති ගත්තේ නැහැ බොල, තොපිල නිකන් ඇගිල්ලක් ගහගත්තා පොඩි සිදුරක් තියෙනවා දැක්කම එච්චරයි ඕකේ තියෙන ඇත්ත,(තොපිල කවදත් කරේ අනුන්ගේ රෙද්දක් අස්සේ ඇගිල්ල ගහල හිල ලොකු කරන හදන එකනේ) නමුත් දැන් දැන් මිනිස්සුන්ට කිවුවම හලාල් කියන්නේ මෙන් මේ වගේ හම්බයන්ගේ මගොඩියක් කියල , මිනිස්සු කොහොමත් ඒක මග අරිනවා.

    බොලගේ සුද්ද කරලා ගන්න දෙයක් නැහැ , හලාල් කියන නමටත් දැන් මිනිස්සු වපර ඇහෙන බලන්නේ, හලාල් කියන්නේ බොහොම පිළිකුල් කල යුතු දෙයක් විදියට සමාජගත කරන ඒක දැන් සිද්ද වෙමින් පවතින්නේ. හලාල් වලින් සල්ලි ගැරුවත් නැතත් , මිනිස්සු අතරට යවන්නේ එහෙම කියල තමා. :D:D මිනිස්සුන්ට වදින පොයින්ට් එකක් අල්ලාගෙන බොලගේ ආගමට පොඩ්ඩ පොඩ්ඩ කෙලිනවා , මොකද බොල හිතනවද ලංකාවේ බහුතරයක් තොපි කියන බයිල care කරයි කියල,හිහ්හ් ඉස්ලාම් දහම පිළිගන්නේ කොන්ද පන නැති පොන්න වෙස්^ගේ පුතාල විතරයි , එහෙම එවුන් ලංකාවේ සුජාතාව උපදින්නේ නැහැ බොල.

    BBS එක පිටිපස්සෙ ඉඳගෙන ඒකට අනුබල දෙන, උදවු දෙන අය කවුද යන වගත්, BBS එකට ලැදි අයව පාවිච්චි කරන්නේ රූකඩයන් ලෙසත් යන වගත් එලිවෙනකොට ඇම ගිල්ලෙ කවුද කියල තේරෙයි. එතකොට පරක්කු වැඩියි. බුද්ධාගමේ ඉගැන්වීම් බිල්ලට දීල හරි මේ ඉටුකරගන්න හදන පරමාර්ථ මොනවද කියල තේරෙනකොටත් පරක්කු වැඩි ඇති. හලාල් ප්‍රශ්නෙ ඇදගෙන තියෙන්නේ side issue එකක් විදිහට විතරයි. හොඳ හොඳ සෙල්ලං තියෙන්නෙ එලිවෙන ජාමෙට!

    හලාල් ලාංජනය තිබ්බත් නැතත් මුස්ලිම්වරු කවදත් ගන්නෙ හලාල් දේ විතරයි, එනිසා මුස්ලිම් අයට ප්‍රශ්නයක් නෑ. (ආයෙත් මෝඩ කතා කියන්න කලින් හලාල් කියන්නෙ මොකටද කියල දැනගත්තොත් හොඳයි). ඕගොල්ලන්ගෙ මේ ක්‍රියාකලාපය බලපාන්නෙ ඕගොල්ලන්ගෙම සිංහල ව්‍යාපාරිකයන්ටයි කියල තේරෙනකොටත් පරක්කු වැඩි ඇති.

    මුසාවාද කියල හරි රටේ මිනිස්සු රවට්ටලා තමන්ගෙ වැඩේ කරගන්නවා යන්න තමන් පිලිගන්නා බව ඔබේ reply එකෙන් පැහැදිලි වෙනවා. Original post එකෙන් පෙන්වා දෙන්න හැදුවෙත් ඒකමයි. ඒකට එකඟ වීම ගැන ස්තූතියි!
     
    Last edited:

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ane pala hambayo yanna... tope agame kavadath tibbe boru hutte veda. yako halal kiyanne hoda deval nam satek marana vidiha agamenma kiyala dena eka hodaida pako...
    sathata vedanavak denenne ne kiyala kiyanna ubala hohomada danne.... ehenam halal kramayata tope allava marala eta passe uge nabi kollava marala etath passe uge 2vasare geniva marala, eth madinam tope ammavai thathtavaith marala halal kiyala asaven kapiya.... uru hetta
     
    ලිඳේ ඉන්න ගෙම්බන්ට මොනවද දන්නෙ. කියවපං මේක:

    Professor Schultz and his colleague Dr. Hazim of the Hanover University, Germany, proved through an experiment, using an electroencephalograph (EEG) and electrocardiogram (ECG) that *Islamic slaughter is THE humane method of slaughter* and captive bolt stunning, practiced by the Western method, causes severe pain to the animal. The results surprised many.
     
    Experimental Details:
    1. Several electrodes were surgically implanted at various points of the skull of all animals, touching the surface of thebrain.
    2. The animals were allowed to recover for several weeks.
    3. Some animals were slaughtered by making a swift, deep incision with a sharp knife on the neck cutting the jugular veins and carotid Arteries of both sides; as also the trachea and esophagusHalal Method.
    4. Some animals were stunned using a captive bolt pistol humane slaughter by the western method.
    5. During the experiment, EEG and ECG were recorded on all animals to record the condition of the brain and heart during the course of slaughter and stunning.
     
    Results and Discussion:

    I - Halal Method

    1. The first three seconds from the time of Islamic slaughter as recorded on the EEG did not show any change from the graph before slaughter, thus indicating that the animal did not feel any pain during or immediately after the incision.
    2. For the following 3 seconds, the EEG recorded a condition of deep sleep - unconsciousness. This is due to a large quantity of blood gushing out from the body.
    3. After the above mentioned 6 seconds, the EEG recorded zero level, showing no feeling of pain at all.
    4. As the brain message (EEG) dropped to zero level, the heart was still pounding and the body convulsing vigorously (a reflex action of the spinal cord) driving maximum blood from the body: resulting in hygienic meat for the consumer.

    II - Western method by C.B.P. Stunning

    1. The animals were apparently unconscious soon after stunning.
    2. EEG showed severe pain immediately after stunning.
    3. The hearts of the animal stunned by C.B.P. stopped beating earlier as compared to those of the animals slaughtered according to the Halal method resulting in the retention of more blood inthe meat. This in turn is unhygienic for the consumer.