Sangeeth WAYO live at HIRU TV

THISAVISH

Member
Jun 27, 2007
341
6
0
Ka gawa hari WAYO band eka HIRU TV eke Christmas dawase play karapu videos hari audios thiyenawanam diyan machan.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    සමහර අයට හොඳ ඇති මටනම් ඒ මියුසික් ෆීල් වෙන්නෙ නෑ..ඩ්‍රම්ස් දෙකක් දාල ඕක කරන්නත් බෑ..
    :yes::yes::yes:

    මටත් ඒ මියුසික් කේස් බං
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    අපෙ කානිවල් එකට වායො බෑන්ඩ් එක ප්ලෙ කල මචන්,,ලක්ශ 4 ක් වගෙ ගානක් ගත්තා බෑන්ඩ් එක,,සමහර අයට මියුසික් සෙට් වුනෙ නෑහෑ,,රොක් මියිසික් විදිහට ප්ලෙ කලෙ,,එකොස්ටික් ඩ්‍රම් එක ස්ටෙජ් ශො වලට ගෑලපෙන්නෙ නෑති බව හොදටම තෙරෙඋනා,,එත් ස0ගිත් ගෙ හෑකියාව නිසා ගොඩාක් අඩුපාඩු මෑකුනා,,මොන අඩු පාඩු තිබුනත් ස0ගිත් ලස්සනට ශො එක ඈදගෙන ගියා,,බලන්න ආපු අයත් ස0ගිත් ගෙ ඉදිරිපත් කිරිම එලටම කල නිසා මොන අඩු පාඩු තිබුනත් හොදින් රස වින්දා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකොස්ටික් ඩ්‍රම් එක ස්ටෙජ් ශො වලට ගෑලපෙන්නෙ නෑති බව හොදටම තෙරෙඋනා,
    7nTnr.png
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    අපෙ කානිවල් එකට වායො බෑන්ඩ් එක ප්ලෙ කල මචන්,,ලක්ශ 4 ක් වගෙ ගානක් ගත්තා බෑන්ඩ් එක,,සමහර අයට මියුසික් සෙට් වුනෙ නෑහෑ,,රොක් මියිසික් විදිහට ප්ලෙ කලෙ,,එකොස්ටික් ඩ්‍රම් එක ස්ටෙජ් ශො වලට ගෑලපෙන්නෙ නෑති බව හොදටම තෙරෙඋනා,,එත් ස0ගිත් ගෙ හෑකියාව නිසා ගොඩාක් අඩුපාඩු මෑකුනා,,මොන අඩු පාඩු තිබුනත් ස0ගිත් ලස්සනට ශො එක ඈදගෙන ගියා,,බලන්න ආපු අයත් ස0ගිත් ගෙ ඉදිරිපත් කිරිම එලටම කල නිසා මොන අඩු පාඩු තිබුනත් හොදින් රස වින්දා

    machan mokada bun 4lak .....................flashback ehemath 1.75k wage neda ganne??? anika band eka anthima sawuththui.........sangeeth nisa mamath baluwa................adan yanneth sangeeth nisa........music ehema original wage enne na......
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    machan mokada bun 4lak .....................flashback ehemath 1.75k wage neda ganne??? anika band eka anthima sawuththui.........sangeeth nisa mamath baluwa................adan yanneth sangeeth nisa........music ehema original wage enne na......
    ගාන නම් වෑඩි වගෙ තමයි මචන්,,එත් අලුත් බෑන්ඩ් එකක් නිසාට්,අනික තවම මිනිස්සු දෑකලා නෑති නිසාත් පට්ට සෙනගක් ආවා ශො එක බලන්න,,මට නම් හිතුනෙ එකක එක දෙයයි,,ල0කාව පුරාම ස්ටෙජ් ශො වලට ගිය ස0ගිත් ඈයි මිනිස්සුන්ගෙ රසිකත්වය තෙරුන් ගත්තෙ නෑත්තෙ ඈයි කියන එක,,බොක්ස් ගිටාර් වලට යුනිට් හයි කරලා ස්ටෙජ් ශොවල ප්ලෙ කලාට මිනිස්සුන්ගෙ හාර්ට් බිට් වෙන්නෙ නෑහෑ,,එකොස්ටික් ඩ්‍රම්,,යුනිට් ගහපු බොක්ස් ගිටාර් තම වෑඩියෙන් පාවිච්චි කලෙ,,අනික මචන් අපෙ උන් ශො බලන්න යන්නෙ ල0කාවෙම තියෙන අරක්කු බිලානෙ,,උන් යන්නෙ ඈතුල් උන ගමන් නටන්න බලන්න,,එත් ඈතුල් උනාම අයියො සල්ලි තමා
     
    oya band eka 1ka thiyenne sangeeth nisa......eyage puth hiru 1ke Song ekak kiwwa........patta chater........anika music anthimai.....mamath niyameta karai kiyala , balan hithiye....anthime gama kawa......]

    Sangeeth Sa ni da pa Ekka nam patta show karanne..........shan , prasanga ehema oke patta wada karayone...arake un nam echchara wada karayo na................mata nam wayo epama una..........