Suramya Rathriya Live in Concert - WAYO

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,332
    204
    63
    matath one.wayo lage kisima indoor show ekaka video eliyata danne nadda koheda.wena show ekaka unath kamak na wayolage tiyenawanam dennako.....
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    මූ සෘතියෙන් පිට කියනවා කියලා දැනෙන්නේ මට විතරද ?

    mekata samahara sindu kiyanna ba machan...
    eth pora wage kiyanwa music gana tikak hari awabodhayak thiyena eunta terenawa
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෂර්ලොක් holmes;23516766 said:
    me too bro
    mekata samahara sindu kiyanna ba machan...
    eth pora wage kiyanwa music gana tikak hari awabodhayak thiyena eunta terenawa

    :yes::yes::yes:

    මට ටිකක් වෙලා අහගෙන ඉන්නකොට මීටර් උනේ, මියුසික් එකයි මුගේ වොයිස් එකයි හරියට සෙට් වෙන්නේ නැහැ කියලා.

    බැන්ඩ් එක ටිකක් ස්ලෝ උනානම් මුගේ සෘතියට සෙට් වෙනවා, කොහෙද බෑන්ඩ් එකත් කෙලගෙන යනවනේ.