'Lovers Leap' waterfall-NuwaraEliya

\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    image033.jpg

    dsc01638z.jpg

    dsc01640y.jpg

    dsc01641ez.jpg

    dsc01648wr.jpg

    dsc01649v.jpg

    dsc01650y.jpg

    dsc01652dk.jpg

    .
    .
    .

    dsc01657pr.jpg

    dsc01657pr.jpg

    27122012026.jpg

    27122012025.jpg

    27122012037.jpg

    27122012032.jpg

    27122012030.jpg

    27122012029.jpg

    27122012028.jpg

    27122012039.jpg

    සීතා පේර...

    27122012042.jpg

    27122012043.jpg

    27122012044.jpg

    27122012049.jpg

    27122012051.jpg

    27122012054.jpg

    27122012055.jpg

    27122012061.jpg

    27122012062.jpg

    dsc01687o.jpg

    dsc01688y.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බොහොම ස්තුති යාළුවා. මමත් මීට කලින් අපේ ලංකාවේ දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. මෙන්න ඒ ලින්ක් එක.

    21. ලවර්ස් ලීප් (Lovers Leap)

    උස 30m , අඩි 98. පිහිටා තිබෙන්නේ නුවරඑළියේ. නම පට බැඳුණේ දඩයමේ ගිය රජ කුමාරයෙක් අතරමන් උනාට පස්සේ මේ අවට ජීවත් උන ලස්සන ගැහැණු ළමයෙක් හමු උනා. පසුව මේ දෙන්න වෙන් කරන්න බැරි තරමටම ආදරෙන් බැඳුනා. :love:

    මේක නොරිස්සපු කුමාරයාගේ තාත්තා එයාගේ හේවායෝ දාලා මෙයාලව හෙව්වා. අන්තිමට මෙයාලා මේ දිය අල්ල ළඟට ඇවිත් වෙන කොහෙවත් යන්න බැරි නිසා දෙන්නම අත් අල්ලාගෙන මේ ඇල්ලෙන් වැටිලා මැරුනලු.
    :(:(:(

    46383814.jpg
     
    ස්තුතියි,දිය ඇල්ලේ පටන් ගන්න තැනටම යන්න කියල හිතගෙන හිටියේ,යන්න බැරි උනා වැස්ස වැඩියි...