youtube එකෙ energy free waterfall තියෙන ගොඩක් ඒව මම හදලා බැලුවා. එකක්වත් වැඩ කරන්නෙ නෑ. ඔක්කොම ෆේක් ද කොහෙද?
ඔයාලා දන්න විදියක් නැද්ද සරල භෞතික විද්‍යාවෙන් electricity free waterfall එකක් හදාගන්න