electricity free waterfall එකක් හදාගන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    i know ඒත් පීඩන නියමය නිසා ක්‍රමයක් ඇති කියලා හිතුව. එනර්ජි ෆ්‍රී කියපු එක උබ වැරදියට අරන්. electricity free wenna ona
    ------ Post added on Aug 18, 2024 at 9:41 PM
    ehema plan karala karanna puluwannam victoria dam eke pahalata yana wathura aai udata reverse karala wathura kawadawath hidenne nathi widihata electricity generate karanna puluwan neda

    මේ හුත්තට නිදහස් අධ්යාපනය දෙන්න ගිය බදු සල්ලි ආයි අයකරගන්න විදියක් නැද්ද බන්? 🥴 🥴
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මේ හුත්තට නිදහස් අධ්යාපනය දෙන්න ගිය බදු සල්ලි ආයි අයකරගන්න විදියක් නැද්ද බන්? 🥴 🥴
    පොන්නයට හොදට ම රිදිලා නේද?
    මාලිමාවක් අරන් කවුරු හරි උබෙ පුකේ එබුවද?
    තාම මාලිමාව පුක ඇතුලෙ ද?

    මම චන්දය දෙන්නෙ නෑ එක පක්ශෙකටවත්. මාලිමාව ද පොහොට්ටුවද ලැට් එක ද අදාල ම නෑ මට නම්. හැබැයි උබේ දේශපාලන ඇරියස් තැන නොතැන නොබලා පිරිමහන්න ආවොත් නම් පුකට මැහුම් දාගෙන මාසයක් විතර හැංගිලා ඉන්න තමයි වෙන්නෙ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පීඩනය පාවිච්චි කරලා එහෙම කරන්න පුලුවන් ඇති කියලා හිතුව.වහලා තියෙන බෝතලයක් වතුර එලියට ඇද්දොත් ඒකෙ ඇහුලෙ වැකියුම් එකක් හැදෙන නිසා ඒ වැකියුම් එක වහන්න වතුර ආපහු ඇදගන්න බෝතලේ බලනවා කියලා හිතුනා. සිරින්ජ් එකක් දාලා කරන්න හිතෙනව. අනේ මන්ද මම තාම ලොකුවට ප්ලෑන් කරෙ නෑ


    i know ඒත් පීඩන නියමය නිසා ක්‍රමයක් ඇති කියලා හිතුව. එනර්ජි ෆ්‍රී කියපු එක උබ වැරදියට අරන්. electricity free wenna ona
    පීඩනය එක්කත් බලන්න බෑනෙ මචන්. වායුගෝල පීඩනයෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ජල කඳේ පීඩනයත් පහළට in එකට තියෙනවනෙ. කේෂික නාලිකා වගේ දේකින් කරන්න පුලුවන් ජල අණු අතර අන්තර් අකර්ශණ ශක්තියෙන්. ඒක ප්‍රැක්ටිකලි කරන්න අමරුයි ඔය වගේ දේකට.
     
    • Love
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    කැරිය maths නේ කරා කිව්වෙ
    අන්තිම කමෙන්ට් එක බලපන් පොන්නයා. එහෙම දෙයක්වත් හිතන්න බෑ නේද තොට.