විවාහ_ලියාපදිංචි_ගාස්තුව_රුපියල් 5000ක් දක්
විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000ක් දක්වා වැඩි කෙරේ
2013 ජනවාරි 01 වැනිදා සිට විවාහයන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් පන්දහසක මුදලක් අය කිරීමට විවාහ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් දහසක මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල් හත්සිය පනහක මුදලකි.
Source: LCN
Some Comments given by the public:
බලපන් අද නිවුස් …
ලොක්කන්ට ඩුයුටි ෆ්රී වහනා.
රටෙ සැම එකටම විවාහ ගස්තු වැඩි කෙරෙ…
කොන්ද පන තියෙන්න දෙශපාලන පක්ෂක් නැත්දෙ මෙවා ගැන වචනයක් වත් කතා කරන්න.
----------------------------------------------------------------------
මෙම අන පනත් ගෙන්නේ දුප්පත් ජනතාවට විවාහ නොවි පවුල් කන්න කියලාද? පර බල්ලෝ තොපේ මන්ත්රීකම්, ඇමතිකම්, අගමැතිකම් සහ ජානාදිපතිකම් බම්බුවට ද යකෝ? නවත්තපිය තොපේ දුශන වංචා….කාලකන්නි හැතිකරේ, තොපි ඔක්කොම ආන්ඩු පක්ශ/විපක්ශ හැදිගැවිලා පලයව්…