අකුණු නැත්තම් අවුලක් නෑනේ..... උඹලගේ පැත්තට ගං වතුර, නාය යාමේ අවධානම් එහෙමත් නෑනේ නේද.....
මෙහේ දෙනවා නිල් වෙන්ඩ ,,,
හැබැයි අකුණු නම් නැත .........![]()
අකුණු නැත්තම් අවුලක් නෑනේ..... උඹලගේ පැත්තට ගං වතුර, නාය යාමේ අවධානම් එහෙමත් නෑනේ නේද.....
මෙහේ දෙනවා නිල් වෙන්ඩ ,,,
හැබැයි අකුණු නම් නැත .........![]()
ඔව් බන්....මම හිතුවේ මගේ connection එකේ අවුලක් කියලා.....මේක පට්ට විදියට ස්ලෝ වෙලා නේ...![]()
උබ ඇත්තමද කියන්නේ මචෝ ,,,,නුවන් බුවා ටෙන්ට් එක ඕනේ............![]()
අකුණු නැත්තම් අවුලක් නෑනේ..... උඹලගේ පැත්තට ගං වතුර, නාය යාමේ අවධානම් එහෙමත් නෑනේ නේද.....



මැස්සෝ නම් රිංගුවත් අවුලක් නෑ.....සර්පයෙක් වගේ රිංගුවොත් තමයි අවුල.....උබ ඇත්තමද කියන්නේ මචෝ ,,,,
කිසිම අව්ලක් නැහැ අනිවා දෙනවා ...
හැබැයි ගහනහැටි කියදෙන්ඩ ඔයාට පොඩී CLASS එකක් දාන්ඩ වෙනව.
15කට නියමෙටම අතපය දිග ඇරලා හිටියහැකි.
මැස්සෙකුටවත් රින්ගන්ඩ බැහැ .



උබ ඇත්තමද කියන්නේ මචෝ ,,,,
කිසිම අව්ලක් නැහැ අනිවා දෙනවා ...
හැබැයි ගහනහැටි කියදෙන්ඩ ඔයාට පොඩී CLASS එකක් දාන්ඩ වෙනව.
15කට නියමෙටම අතපය දිග ඇරලා හිටියහැකි.
මැස්සෙකුටවත් රින්ගන්ඩ බැහැ .

මැස්සෝ නම් රිංගුවත් අවුලක් නෑ.....සර්පයෙක් වගේ රිංගුවොත් තමයි අවුල.....![]()


කැළණි ගඟ කොහේ උතුරන්නද බන්.... ඒකෙන් වැලි ගොඩදාන විදියට ඕක තව ටික කාලෙකින් ආගාධයක් වෙලා තියේවි.....
කැළණි නදිය අතලග,,,,
ඒත් අවුරුදු 20කින් විතර හරියට වතුරක් දම්මේනම් නැහැ .
අපි ඉන්නේ කොහොමටත් කදු වළල්ලක නේ ,,,ඒත් නාය යන්නේ නැහැ
හැබැයි අපේ ටවුන් එක තියන පැත්ත අවදානම් ...........






එහෙනම් අවුලක් නෑ.....මට නම් ඕවා ගැන වැඩිය තේරුමක් නෑ බන්.....මම ජීවිතේට camping එකකට සෙට් වෙලත් නෑ....
කුඩාරමට යටින් තියන ලේයර් එක සර්පයෙකුට හිල්කරන්ඩ තියා හිතන්ඩවත් බැහැ.![]()
කොහේ හරි කන්දක් හොයාගෙන නැගපන්.....සිරා සිරා.... මන් පෙබරිවාරි එනවා.. යාලුවෝ එකක් පොඩ්ඩක් .. කොහෙඅහරි කෙලෙකට රිගන්න බැලුවේ.. නෙද්ද දාන්න හොද පැත්තක්... අපිව අරන් යන්න බැරිද?
ටෙන්ට් එක ගැන වැඩ වෙන එපා .. මන් ලාගත් දෙකක් තියෙනවා.. 6 දෙනෙකුට් ඉන්න පුල්වුඅන් දෙකක්.. බර නිසා ගෙන්න විදියක් නැ..
නෙද්ද හොද දාන්න ලස්සන ප්ලේස් එකක්...![]()
උබට මොන ටෙන්ට් ද මිට්ටෝ...![]()





