Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Bitch Please, ඔරියා Found ! (update 9)

    profilepic389347_1.gif

    Profile http://www.elakiri.com/forum/member.php?u=389347
    මචන්ලා අපි හැමෝටම ප්‍රශ්නයක් තිබ්බනෙ ඔරියා කව්ද කියලා දැනගන්න. .
    ඕකා මොන වගේ එකෙක් ද ?
    ලොකු එකෙක්ද? පොඩි කොල්ලෙක්ද?
    මානසික රෝගියෙක්ද ?
    කොහොම look එකක් ද ඕකාට තියෙන්නෙ?
    ඒලියන් ලුක් එකක් ඕකාට තියෙනවද ?
    ඕකගෙ ඇත්ත නම මොකක්ද?
    ඉගන ගත්ත එකෙක්ද ?
    ඕකා සමලිංගිකද ? (පෙනුම නම් ඒවගේ එත් විස්තර නම් නැ ඒ ගැන, ගැනූ පෙරෙතයෙක් වගේ තමයි පෙන්නෙ. . )
    ඕකා රට ඉදන් මොනාද කරන්නෙ කියලා.. .

    ඕකා විලිලැජ්ජ නැතුව කෙප්ප ඇදබාන හින්දා මම Social Engineering පාරක් දාලා ඕකාගේ පොඩි විස්තරයක් හොයා ගත්තා, පුලුවන් නම් උබලත් Try එකක් දාපන්, ඒත් SET (Wiki http://en.wikipedia.org/wiki/Social_engineering_(security)) එකක් Use කරන්න පුලුවන් උන් දැන් මේකෙ ඉන්නවද කියලා මම නම් දන්නෙ නැ, පුලුවන් උන් ට්‍රයි එකක් දාපන්

    මම හොයාගත්තා මූ ඉන්නෙ මොන රටේද?
    මූගෙ Education,
    මුගේ පොටොස් 2ක් 3ක්,:lol::lol:(මේක තමයි කැතම සීන් එක !)
    ඒත් වැඩිවිස්තරයක් නම් හොයාගන්න බැ. . මූ වැඩිපුර Internet use කරන පොරක් නෙමෙයි,
    :shocked::shocked::shocked::shocked:

    උගෙ හොයාගත්ත විස්තර මේකෙ දැම්මට කමක් නැද්ද මචෝලා ? ? Elakiri Agreement එකේ තියෙනවා නේද එහෙම එපා කියලා (මට ලාවට වගේ මතකයි) කමක් නැත්නම් දන්න මෙම්බ කෙනෙක් කියපල්ලා, ඕකගෙ මම දන්න විස්තරේ මම දාන්නම් !
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    -------------------------------- UPDATE 1--------------------------------------
    කට්ටිය ඉල්ලන හින්දා ඉස්සර මම මෙහෙම දාන්නම්, අනිත් විස්තර ටික මම අව්ලක් නැ කියලා කවුරු හරි කිව්වොත් දාන්නම්.
    1. මූ ඉගන ගත්තෙ නැති එකෙක් නෙමෙයි මූ ඉගන ගෙන තියෙන්නෙ University of Bristol
    (The University of Bristol is a public research university located in Bristol, United Kingdom.)
    http://www.bris.ac.uk/
    --------------------------------- UPDATE 2 -------------------------------------
    oriya.jpg

    මෙන්න ඔරියගෙ ලස්සන Photo එකක් !
    --------------------------------- UPDATE 3 -------------------------------------
    මූට සහලවලම Aliens පිස්සුවද කොහෙද,
    මම හිතන්නෙ මූ කවදා හරි Aliens ලා ඇවිත් මූව හම්බවෙයි කියලා හීන දකිනවා,
    මේ තියෙන්නෙ මුගේ faceBook එකේ තිබ්බ Images 2k
    inforemoved1.jpg

    inforemoved6.jpg

    --------------------------------- UPDATE 4 -------------------------------------
    මෙම විස්තර 100% නිවැරදි බවත් ඒම සේවය පිලිබද එතුමා ස්තූතුවන්ත වන බවත් ඒතුමා මට PM එකක් මගින් මෙසේ දන්වා "සිටියාය"
    1230201271942pm.png

    --------------------------------- UPDATE 5 -------------------------------------
    ඔරියා තමන්ගේ Facebook Account එක Deactivate කරයි
    1230201273757pm.png

    1230201273115pm.png

    ---------------------------------------------------------------------------------
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    1230201284209pm.png

    තව ගොඩක් නම් විස්තර නැ. . Photo ටිකයි, ඔරිජිනල් නමයි වගේ විස්තර තමයි

    මචන්ලා, මගේ රෙප් කොටු ගානක්ම අඩුවෙයි වගේ යන විදියට, :sorry::sorry:මම තව විස්තර නොදා ඉන්නම්, මට රෙප් දිපු අයට මේන්න මගෙන්, මේකෙ මුව අදුරගන්න පුලුවන්ද දන්නෙ නැ .. මම Size එක අඩු කරා..
    1230201273829pm.png
    -----------------------------------------Update 6----------------------------------------
    මචන්ලා, ඔරියා උනත් කවුරුහරි අම්මෙක්ගෙ දරුවෙක්නෙ කියලා මම මෙහෙම කිව්වා, බලමු මූ මොනා කියයිද කියලා. ..
    1230201294536pm.png

    http://www.elakiri.com/forum/showthread.php?p=14169092&#post14169092
    ----------------------------------------Update 7-----------------------------------------
    ඔරියන් තුමා මෙම තොරතුරු ඇත්ත බව රතු අකුරෙන්ම පිලිගනී ! ඒත් සමග ඔහුගේ Fake කිහිපයක්ම එලියට පනියි !
    12302012112309pm.png

    ----------------------------------------Update 7-----------------------------------------
    ඔරියා සියලු Accounts වසා දමයි, ඒහෙත් K_ZONE ඒවා නැවත විවර කර ගනියි, Aliens ලාට වඩා Humans බලවත් බව එයින් ඔප්පු විය. ලොල්
    orinow.png

    -----------------------------------------------------------------------------------------
    ඔරියො, මම තාම උබේ නමවත් මෙතන දැම්මෙ නැ. . උබ පව් කියලා තමයි මම තාමත් හිතන්නෙ,, උබව අදුරගන්න පුලුවන් Full Size Photo එකක් වත් දැම්මෙ නැ. .
    උබේ මහියන්ගනේ පැත්තෙ ගෙදර විස්තර එහෙමත් දාන්න පුලුවන් ඕනිම නම් !
    හැදියං බං අපිට පවු නොදී !
    ---------------------------Update 8------------------------------------
    තෙවන වතාවටත් මෙම තොරතුරු සත්‍ය බව ඔරියන් තුමා විසින් පිලිගන්නා ලදි. ශ්‍රී ලාංකික මානවයන් තව දුරටත් ප්‍රාථමික මට්ටමේ නොවන ජාතියක් බවත්, ඔවුන් පිටසක්වල රජුටත් වඩා ඉදිරියෙන් සිටින බව මෙයින් සනාථ විය
    1231201294959am.png

    ------------------------------------------------------------------------
    ඔරියා මතක තියා ගනින්, අද 31 මේක පිටසක්වල ජීවීන්ගේ වසර නෙමෙයි, පිටසක්වල ජීවීයොත් අපෙන් බලුවෙන වසර.
    human_patch_en.jpg

    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කාගේ හරි Private info මේකෙ දැම්මොත් ඒ member ව ban කරනවා කියලා තියෙවානේද බං ? ? ඒකයි බය, :eek::eek:

    එහෙම නැතිව ඇති බ්න්, මම මේ ලගදිත් දැක්කෙ, තාමත් බම්ප් වෙලා තියෙන්න​, "මැට්ටා කාගෙ ෆේක් ද ? " කියල හෙන ගෙමක් දිල හොයගත්ත එකක් :lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    gcj said:
    machan , umba oriya gena hoyagattu details tikas pics tikai mata PM karahan ,please..

    thanx! :)

    මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?:confused::confused::confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    කාගේ හරි Private info මේකෙ දැම්මොත් ඒ member ව ban කරනවා කියලා තියෙවානේද බං ? ? ඒකයි බය, :eek::eek:

    එහෙනම් fake එකකින් දාපන්:lol:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63

    මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?:confused::confused::confused:

    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113

    එහෙම නැතිව ඇති බ්න්, මම මේ ලගදිත් දැක්කෙ, තාමත් බම්ප් වෙලා තියෙන්න​, "මැට්ටා කාගෙ ෆේක් ද ? " කියල හෙන ගෙමක් දිල හොයගත්ත එකක් :lol:
    ඇයි බන් අර තව එකෙක්ගේ එකක් දාලා තිබ්බේ..උගේ fb photo පිටින්:yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?:confused::confused::confused:
    Math powerful member kenek, uba dapan baya nethiwa....:D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    UPDATES

    -------------------------------- UPDATE 1--------------------------------------
    කට්ටිය ඉල්ලන හින්දා ඉස්සර මම මෙහෙම දාන්නම්, අනිත් විස්තර ටික මම අව්ලක් නැ කියලා කවුරු හරි කිව්වොත් දාන්නම්.
    1. මූ ඉගන ගත්තෙ නැති එකෙක් නෙමෙයි මූ ඉගන ගෙන තියෙන්නෙ University of Bristol
    (The University of Bristol is a public research university located in Bristol, United Kingdom.)
    http://www.bris.ac.uk/
    --------------------------------- UPDATE 2 -------------------------------------
    oriya.jpg
    :D
    මෙන්න ඔරියගෙ ලස්සන Photo එකක් !
    ඉතුරු ටික ඉස්සරහට !
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කාගේ හරි Private info මේකෙ දැම්මොත් ඒ member ව ban කරනවා කියලා තියෙවානේද බං ? ? ඒකයි බය, :eek::eek:
    me site eke rules kiyala deyak tibba.but e issara....dan ewa na...ubata kamathi deyak kamathi vidiyata post karanna puluwan.
     
    Status
    Not open for further replies.