ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නියමයි... නියමෙටම වැඩ... දැන් ඉතින් ඕල්වෙස් කනෙක්ටඩ් තමයි....

    රේඩියො ඇප් එක හදන්ඩ දායක උනු හැමෝටම ස්තූතියි...

    මේක තව ඩිවලොප් කරපන් මචාලා... පොඩි equlizer එකක් වගේ දාලා....

    ela machan idea ekata...balamu update ekakata danna puluwan weida kiyala...aluth update ekak langadima enawa :)
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    අපිටත් දැනගන්න කියපන්කෝ ඕක මොනවයින්ද හදල තියෙන්නේ.?? :eek::eek::eek:

    java ද?

    c# ද?

    ;)
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ලෝකයේ මුලිම ලිදක් ඇතුලෙන් නිමවුන ඇන රොයිඩ් වැඩසටහන keep it up guys
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇපල් walata nedda ?

    00020473.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පස්ටා ඇප් එක...
    වැඩ කරනවද බලන්න නං ඉතිං රෑ වෙනකල් ඩන්න වෙනවා නේද?? :(
    තෑන්ක්ස් කස්ටියටම...