ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    FB eke share parak danna..:D

    Click Here



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dilrasan

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමයි... නියමෙටම වැඩ... දැන් ඉතින් ඕල්වෙස් කනෙක්ටඩ් තමයි....

    රේඩියො ඇප් එක හදන්ඩ දායක උනු හැමෝටම ස්තූතියි...

    මේක තව ඩිවලොප් කරපන් මචාලා... පොඩි equlizer එකක් වගේ දාලා....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපිට කොයින්ද ඈන්ඩ්‍රොයිඩ්..... :P ආ මේක "ගේ" ජයියා ගේ වැඩක් ආ......?? එලකිරි :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මේ ඇප් එකේ සවුන්ඩ් නම් පට්ට බන්
    0054.gif
    රේඩියෝ මාර කොලිටියට අහන්න පුලුවන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජයා සහ දීලා ගේ මහන්සියෙන් නිමවුණු සුපිරි App එකක්.......!
    උඹල දෙන්නට බොහොම ස්තුතියි මචන් ElaKiri.com සහ Elakiri Radioවට මේ කරන උදව් වලට.....
    හැමෝම මේ App එකේ හොඳ නරක බලලා යෝජනා චෝදනා ලබා දෙනවා නම් මම හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න එක ලොකු උදව්වක් වේවි...!​

    :yes::yes: