ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇප් එක නම් කිසිම අවුලක් නැතුව වැඩ !! :yes: හොඳ ෆීඩ් බැක් එකක් දෙන්න කට්ටියම :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    lanka_flag.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජයා සහ දීලා ගේ මහන්සියෙන් නිමවුණු සුපිරි App එකක්.......!
    උඹල දෙන්නට බොහොම ස්තුතියි මචන් ElaKiri.com සහ
    Elakiri Radioවට මේ කරන උදව් වලට.....
    හැමෝම මේ App එකේ හොඳ නරක බලලා යෝජනා චෝදනා ලබා දෙනවා නම් මම හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න එක ලොකු උදව්වක් වේවි...!

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජයනාතට සහ APP එක හදන්න දායකවුනු සියල්ලන්ටම ජයවේවා:)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජයා (ඉබ්බා) සහ දිල්රසාන් දෙන්න ගොඩක් මහන්සි උනා මේ
    APP එක වෙනුවෙන් මාත් Download කරා එලට වැඩ දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. :cool::cool::cool::cool:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ app එකේ තියෙන bugs සහ ඔයාලගේ අලුත් අදහස් දාන්න... ඒවා පුළුවන් විදියට අලුත් version එකක් විදියට ඉදිරියේදී ඔයාලට ලබාදෙන්නම්...App එක හදන්න ගොඩක් උදව් කලේ dilrasan (Graphics කලේ)... තව djspk , 071aravinda උදව් කළා. App එක test කරන්න kandyan,DJU9,චිරි චිරි වැස්ස,AWRORA ,ගයාන් අනුරුද්ධ,රජිත,Meva,Randike Mendis ගොඩක් උදව් කළා... තව මතක් කරන්න ඕන රේඩියෝ ටීම් එක සහ GTRZ අය්ය ...මෙයාලත් ගොඩක් අදහස් දිරි ගැන්වීම කළා... GT අය්ය ඇප එක ස්ටෝර් එකට දාල දුන්න...අලුත් update වලට BLACKLIST_MEMBER සහොත් ගොඩක් උදව් කරනවා....... හැමෝටම ගොඩක් ස්තුති...​

    Superb ජයෝ.......
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්