එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරා සිරා.... මන් පෙබරිවාරි එනවා.. යාලුවෝ එකක් පොඩ්ඩක් .. කොහෙඅහරි කෙලෙකට රිගන්න බැලුවේ.. නෙද්ද දාන්න හොද පැත්තක්... අපිව අරන් යන්න බැරිද?

    ටෙන්ට් එක ගැන වැඩ වෙන එපා .. මන් ලාගත් දෙකක් තියෙනවා.. 6 දෙනෙකුට් ඉන්න පුල්වුඅන් දෙකක්.. බර නිසා ගෙන්න විදියක් නැ..

    නෙද්ද හොද දාන්න ලස්සන ප්ලේස් එකක්... :yes:
    DSC05423.jpg



    DSC05422.jpg




    DSC05439.jpg





    DSC05440.jpg




    මේ වගේ ,,,,

    වරෙන්බන් කිසිම අව්ලක් නැහැ
    මම උබව පට්ට ප්ලේස් එකකට එක්ක යන්නම්. :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වගේ ,,,,
    වරෙන්බන් කිසිම අව්ලක් නැහැ
    මම උබව පට්ට ප්ලේස් එකකට එක්ක යන්නම්. :)
    කොහෙද බන් මේ..... පට්ට ලස්සන පැත්තක්නේ....:cool::cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    DSC05423.jpg



    DSC05422.jpg




    DSC05439.jpg





    DSC05440.jpg




    මේ වගේ ,,,,

    වරෙන්බන් කිසිම අව්ලක් නැහැ
    මම උබව පට්ට ප්ලේස් එකකට එක්ක යන්නම්. :)


    පට්ට නේ.. එල එල... මන් ආපුවම කියන්නන් කෝ... නියම ප්ලේස් එක...
     
    Status
    Not open for further replies.