2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔයා ගියා මේ මා දාලා.....
    ජීවිතයම මගෙ නැති කරලා...
    එන්නද ආයෙත් ඇය අහලා...
    එපා එපා සෝමේ බැදලා.....

    ඔබමයි ආවේ ඔබමයි යන්නේ.....
    තව මොනවද මේ කියවන්නේ....
    ඇයි රත්තරනේ මට වද දෙන්නේ...
    ශෝ එක කරගෙන මං ඉන්නේ....


    රේඩියො ශෝ එක කරමින්නේ....
    සෝමේ හොර චැට් කියවන්නේ....
    අද හෙට නෝනට අහුවෙන්නේ...
    එදාට ඕකට කෙලවෙන්නේ.......


    කරන කලට පව් මිහිරිය මීසේ
    සොමේට නම් මෙය වැටහෙන නැතිසේ
    කෙල වුනා දා කන ගුටි මූ කෙලසේ
    සිට ගනු බැරි හැලි වදුරෙකු විලසේ
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමතක කරන්නෙපා.. මාව මතක තියාගෙන ඉන්න සිතේ....
    වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගෙ සිතේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සින්දුලන්තේ සොමේගේ පැණි ටෝක්ස් අහන්න අපිත් සෙට් උනා කියහන්කෝ....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කරන කලට පව් මිහිරිය මීසේ
    සොමේට නම් මෙය වැටහෙන නැතිසේ
    කෙල වුනා දා කන ගුටි මූ කෙලසේ
    සිට ගනු බැරි හැලි වදුරෙකු විලසේ
    :lol::lol::lol:
    බැද ගත් බෙරය සතුටින් ගසනවා විනා...
    වෙන වෙන ඩොල්කි පසුපස යන අපේ ගොනා..
    දවසක අහල පහලින් ගුටි බැට කමිනා.....
    නේකඩ් මයිල් රන් කරනා හැටි පෙනුනා :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;14169901 said:
    Radio Team...




    avatar369356_16.gif
    avatar382996_21.gif
    avatar169735_20.gif
    avatar126465_5.gif
    avatar123721_4.gif
    avatar71029_11.gif
    avatar28503_1.gif
    avatar44472_17.gif
    avatar1829_1.gif
    avatar415371_2.gif
    avatar323300_7.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif