2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම යනවා මචන්ලා ,බුදු සරණයි!
සුබ රාත්‍රියක්
0053.gif
බුදු සරණයි:) gn8:)
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයා ගියා මේ මා දාලා.....
ජීවිතයම මගෙ නැති කරලා...
එන්නද ආයෙත් ඇය අහලා...
එපා එපා සෝමේ බැදලා.....

ඔබමයි ආවේ ඔබමයි යන්නේ.....
තව මොනවද මේ කියවන්නේ....
ඇයි රත්තරනේ මට වද දෙන්නේ...
ශෝ එක කරගෙන මං ඉන්නේ....


රේඩියො ශෝ එක කරමින්නේ....
සෝමේ හොර චැට් කියවන්නේ....
අද හෙට නෝනට අහුවෙන්නේ...
එදාට ඕකට කෙලවෙන්නේ.......
:lol::lol::lol:
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බැද ගත් බෙරය සතුටින් ගසනවා විනා...
    වෙන වෙන ඩොල්කි පසුපස යන අපේ ගොනා..
    දවසක අහල පහලින් ගුටි බැට කමිනා.....
    නේකඩ් මයිල් රන් කරනා හැටි පෙනුනා :lol:

    තම හිසට තම අතමය සෙවනැල්ල
    ඔවදන ගනු මැන සොමේ අද හිතට
    අත පය කඩා ගත් කල නැටු නැටුමකට
    තනියට ඉන්න අතවත් බෑ සොලවන්න
    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තම හිසට තම අතමය සෙවනැල්ල
    ඔවදන ගනු මැන සොමේ අද හිතට
    අත පය කඩා ගත් කල නැටු නැටුමකට
    තනියට ඉන්න අතවත් බෑ සොලවන්න
    :lol::lol::lol::lol:

    ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා....
    හැතැක්ම ගානක් හල හල යනවා...
    නෝනා දැකලා පට්ට ට නැගලා...
    බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා