ඩොන්ගල් පාවිච්චි කරන අයට තැග්ගක්
හෙලෝ මචන්,
අපිට කොහිද සුදු ඩිස්ක්,
මෙන්න ඕනි ඒව ටික
1)ලොකු දැල් හැන්දක්


2)USB Extension Cable එකක්
3)කම්බි
මොන්ටිසෝරි එකෙක් ඇන්ද වගෙ
දැන් මේකෙ ඉන්න උන්ට තව කියන්න ඕනි නැ. ටෙස්ට් කොරල බලපල්ල වැඩේ ඕනි උන්. දියුනු කරන එක උබලට බාරයි,තව දුරට වැඩේ අප් කරන්න අයිඩියා එන උන් මෙතන දාපල්ල,

බැලුවට තැන්ක්ස් මචන්, ජයෙන් ජය,
ලාවටා හරි හොදනම් බම්පි පාරක් Quick Reply කරන් යමන් වැඩි මහන්සි නොවි.
හෙලෝ මචන්,

වරෙන්, අපි අන්තර්ජාලෙ පාවිච්චි කරන්න භාවිතා කරන ක්‍ර්ම අතරෙන් මොබයිල බ්‍රෝඩ්බැන්ඩ් ගොඩක් අය පාවිච්චි කරනවනෙ, එයාලට පොඩ්ඩක් වැදගත් වෙයි කියල හිතනව. ඩොන්ගල් තියෙන්නෙ එහෙමෙහෙ යනකොට ලැප් වලට වගේ යූස් කරන්න උනාට අපි ගොඩක් දෙනා විවිධ අපහසුතා නිසා ඩොන්ගල් එක ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධක මාර්ගය කරගෙන තියෙනව, ඩොන්ගල් මිල අඩුවීම, බෝඩ් වෙලා සිටීම, නිතර එහෙ මෙහෙ යන්න සිදුවීම, නගර සීමාවෙන් දුර වීම ආදී හේතු ප්‍රදාන වෙලා
,
,ඩොන්ගල් එක පාවිච්චි කරද්දි එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා සිගනල් මදිකම, තියෙනව මගින් නැතිවීම, ඒකාකාර් නොවීම, වැස්සම චොරවීම
...... මටත් එහෙම්මයි.
... එපාවෙන කෝස් එකනෙ,
...... මටත් එහෙම්මයි.
... එපාවෙන කෝස් එකනෙ,සාමාන්‍යෙන් අපි නිවස ඇතුලෙ ඉදන් කෙලින්ම ඩිරෙක්ට් ඩොන්ගල් එක කොනෙක්ට් කලොත් සිග් නල් එන්නෙ ගොඩක්ම අඩුවෙන්. මගෙනම් සිග් නල් ස්ත්‍රෙන්ත් එක 0-10%.
මේ නිසා අපේ ගොඩක් අය USB එxටෙන්ශන් කේබල් එකක් පාවිච්චි කරනව, ජනේලයක් වගේ එකකින් ඩොන්ගල් එක එලියට දානව, වැඩේ ගොඩක් හොදයි. මටනම් 20-30% වගෙ සිග්නල් ස්ත්‍රෙන්ත් එක,
මේ නිසා අපේ ගොඩක් අය USB එxටෙන්ශන් කේබල් එකක් පාවිච්චි කරනව, ජනේලයක් වගේ එකකින් ඩොන්ගල් එක එලියට දානව, වැඩේ ගොඩක් හොදයි. මටනම් 20-30% වගෙ සිග්නල් ස්ත්‍රෙන්ත් එක,නමුත් මේකත් මදි මදි වගේ, කලින් කියපු ප්‍රශ්න සුලුවෙන්හරි තියෙනව, ඇන්ටනා නම් තියෙනව, හොද එකක් ගන්න 3000-5000 පුදන්න එපයි
මම මේ ක්‍රමේ පොඩ්ඩක් අත්හදා බැලුව, වැඩේ සාර්තකයි, සිග්නල් ස්ත්‍රෙන්ත් එක 70-90%
වගේ එනව, කලින් කියපු ප්‍රශ්න බොහෝ දුරට අදු වෙනව, ඉතින් මෙහෙම එකක් කරාම පාඩුවෙ ඉන්නෙ කෝමද, බොක්කෙ ෆිට් එලකිරියන්ස්ලට නොකිය,
වගේ එනව, කලින් කියපු ප්‍රශ්න බොහෝ දුරට අදු වෙනව, ඉතින් මෙහෙම එකක් කරාම පාඩුවෙ ඉන්නෙ කෝමද, බොක්කෙ ෆිට් එලකිරියන්ස්ලට නොකිය,
මේකයි මචන් සීන් එක, ඇන්ටෙනාවක් වගේ තම. අර ඩයලොග් ට්ව් වල ගහන්නෙ සුදු ඩිස්ක් එක, ඒ වගෙ ලුක් එකක් එන්න හැදුවෙ,තියරි එකනම් දන්නෙ නැ, සිග්නල්, කෙන්දරාපසාරී වෙලා නාබී දුරෙන් සෙට් වෙනවද කියල,
කාච සූත්‍රෙ දාල හදල බලහන්,
වක්‍රතා අරය හොයන් 


කාච සූත්‍රෙ දාල හදල බලහන්,
වක්‍රතා අරය හොයන් 


අපිට කොහිද සුදු ඩිස්ක්,

මෙන්න ඕනි ඒව ටික1)ලොකු දැල් හැන්දක්



2)USB Extension Cable එකක්
3)කම්බි
ඉස්සරල මචන් මේවගේ හැන්දක් හොයාගන්න, මමන්ම් ගෙදර පරන එකක් ඉස්සුව, පොලේ වගේ 100-150 ට තියෙනව හෙන සයිස් එක
. තෙල් බැදුන් වලට වෙන්න ඇති මේව ගන්නෙ
. තෙල් බැදුන් වලට වෙන්න ඇති මේව ගන්නෙ
අරගෙන දුක නැතුව මේ හැන්දෙ මිට ඇතුල් පැත්තට නමන්න නිකන් සැට් ඩිස්ක් එකක් වගෙ වෙන්න. මිට වගේ තියෙනවනම් පොඩ්ඩක් කපල ඩොන්ගල් එක රදවන්න පුලුවන් වෙන්න හදාගන්න ,
ඊලගට සිග්නල් ටවර් එක තියෙන පැත්තෙ ජනේලයක් වගේ තැනකින් මේ රූපෙ වගේ එල්ලන්න,(මගෙ කලා හැකියාව බලාගනිල්ල)
5ම් දිග කේබල් එක වැඩේට හොදයි.
5ම් දිග කේබල් එක වැඩේට හොදයි.
මොන්ටිසෝරි එකෙක් ඇන්ද වගෙ

ඩොන්ගල් එක එලියෙ භාවිතා නොකරන දෙයක් හින්ද පොඩි ආරක්ශාවක් සපයපල්ල, තෙමුනොත් බඩුනෙ, 

දැන් මේකෙ ඉන්න උන්ට තව කියන්න ඕනි නැ. ටෙස්ට් කොරල බලපල්ල වැඩේ ඕනි උන්. දියුනු කරන එක උබලට බාරයි,තව දුරට වැඩේ අප් කරන්න අයිඩියා එන උන් මෙතන දාපල්ල,


බැලුවට තැන්ක්ස් මචන්, ජයෙන් ජය,
ලාවටා හරි හොදනම් බම්පි පාරක් Quick Reply කරන් යමන් වැඩි මහන්සි නොවි.

Thank you