අවුරුදු දෙකක් වෙනව කියහංකො..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පවර් එක 12ක් වෙලාද මට නම් සුවර් නැ:no: ෆොටො එක නම් පි ඇස් වගෙ :frown:සැක හැර දැනගන්නත් එක්ක කියක් හරි එවපන් බලන්න:P
congratulations-46-12104.gif

මොනා උනත් උබට සුභ නොපතා බැනෙ :)
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
ජයවේවා
11.gif
 
  • Like
Reactions: crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් එහෙනම්.

    සුබ පැතුම්..ඔහොම යන්


    මගෙන් සුභපැතුම්!

    congrats..


    පට්ට පට්ට.....


    Ela Ela.....Congratzzzzzzzzzzzzzzzzz machan.....

    ko ko kadapan boathal deka thunak
    0002072E.gif
    :cool::cool::cool::cool:

    congratz bro


    මමත් එළකිරියට ඇවිත් අදට හරියටම අව් රුදු දෙකක් වෙනව... මේදක්වා හොද යාලුවො සෙට් එකක් මට එළකිරිය තුළ හම්බුනා... සමහර වෙලාවට බැන ගත්තා රණ්ඩු කර ගත්තා ඒත් අපි ආයෙ යාලුවො වාගේ ආයෙ එකටම හිටියා....

    මේ දක්වා මාත් එක්ක හිටපු අයට මාගේ ස්තූතිය... ඒ වගේම මගෙන් මොනා හරි වැරැද්දක් උනානම් කස්ටියගෙන් සමාව භාජනය කරනව.. ඒවගෙම අපිට මේවගේ එකතු වෙන්න අවස්ථාවක් දුන්න GTRZ අයියටත් බොහොම ස්තූතියි

    බොරලුගොඩ මහතා;14171447 said:

    පවර් එක 12ක් වෙලාද මට නම් සුවර් නැ:no: ෆොටො එක නම් පි ඇස් වගෙ :frown:සැක හැර දැනගන්නත් එක්ක කියක් හරි එවපන් බලන්න:P
    congratulations-46-12104.gif

    මොනා උනත් උබට සුභ නොපතා බැනෙ :)
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    ජයවේවා
    11.gif


    congrats bro..!

    Congrats machan.

    Thanks Machanla...