එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:eek:උබට වගෙ පිස්සු තියෙන වෙන එවුන් මෙකෙ නැ බන්:lol: මම නම් පිටු 20 පැනපු ත්‍රෙඩ් එකක් නම් ලොවෙත් බලන්නෙ නැ:sorry:ආපු කෙල්ලට තරහා යයි:yes: උබ කියන්නෙ ඒ කෙල්ලෙක් නෙමෙයි කියලද:shocked: හා ම තමයි:P
බලපන් බඩියා ලොකු වෙලා:lol:
hm matath ehma hitila thyenwa ban:lol:.oya pissuwa mekata withrak neme hama ekkatama:yes:.mata godak dewal labila thinne oya pisuwa nisa thma:cool:.
kellek thma:D.mama kiwwe ban nithrama enne nae kiyala:dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකෝ:( ම්මත් යනවලා බන් පුංචිගෙ පොඩි එක ඇවිල්ල:frown: මිනිහට ගෙම් එකක් දාල ඉල්ලනවා;)
උබලට ජයවේවා
11.gif
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මොකෝ:( ම්මත් යනවලා බන් පුංචිගෙ පොඩි එක ඇවිල්ල:frown: මිනිහට ගෙම් එකක් දාල ඉල්ලනවා;)
    උබලට ජයවේවා
    11.gif
    ඌත් ඉවරයි එහෙනං... පව් අසරණයා...:sorry:
    එළ පසුව සැට් වෙමුය... :cool:
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌත් ඉවරයි එහෙනං... පව් අසරණයා...:sorry:
    එළ පසුව සැට් වෙමුය... :cool:
    ඌ තමයි මාව කැවෙ:sorry:මගෙ සෙල්ලම් කාර් ඔක්කොම කඩලා:(

    ehnam mamdha danne yako:sorry:.mokadha dan u enne naththe ban:D
    මම කලිනුත් කිව්ව උබට මම කියන්නැ කියලා:frown::frown::frown:උබ දන්නවා ඇති:P ඒ මම දන්නවයි :angry:අහල බලපන් නෙබුවා ල්කිව්ව වගෙ ඌ මාතෘ නිවාඩු ද දන්නෙ නැ:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම කලිනුත් කිව්ව උබට මම කියන්නැ කියලා:frown::frown::frown:උබ දන්නවා ඇති:P ඒ මම දන්නවයි :angry:අහල බලපන් නෙබුවා ල්කිව්ව වගෙ ඌ මාතෘ නිවාඩු ද දන්නෙ නැ:lol:
    :lol:.මම නම් දන්නේ නෑ:eek:.ඌ ආවාහම ඉන්නේම උබේ profile එකෙලුනේ:D.පව් යකෝ:lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඌ තමයි මාව කැවෙ:sorry:මගෙ සෙල්ලම් කාර් ඔක්කොම කඩලා:(
    සියළු සංස්කාරයෝ අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් ඒ ගැන තියෙන දුක තුනී කර ගත හැකි වේවි... :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes:ඔය පොඩි එකාගේ ටැබ් එකත් මූ ඉස්සුවා කිව්වා:eek:
    ඒ මූ නෙමෙයි ඌට 23ඉ:nerd:මූට 4යි:lol: ඌට එක මම් දුන අලුත් apps ගොඩක් දාල:cool:
    ඕකා ඔහොම්මමයි... :frown:
    ලබන අවුරුද්දෙ වත් කඩෙ යන එක නවත්වපිය:frown::sorry:

    :lol:.මම නම් දන්නේ නෑ:eek:.ඌ ආවාහම ඉන්නේම උබේ profile එකෙලුනේ:D.පව් යකෝ:lol:
    එහෙම තමයි යකො ඔකා එනෙන්ත් මාස ගනකට ඒ ආවම මනුස්ස කම කතාකරනවා;) මට නම් දැන් හිතෙන්නෙ උබල කවුරු හරි එකෙ ඌට අතවරයක් කරලා:eek: මම ගියා
    ජයවෙවා
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ මූ නෙමෙයි ඌට 23ඉ:nerd:මූට 4යි:lol: ඌට එක මම් දුන අලුත් apps ගොඩක් දාල:cool:

    එහෙම තමයි යකො ඔකා එනෙන්ත් මාස ගනකට ඒ ආවම මනුස්ස කම කතාකරනවා;) මට නම් දැන් හිතෙන්නෙ උබල කවුරු හරි එකෙ ඌට අතවරයක් කරලා:eek: මම ගියා
    ජයවෙවා
    11.gif
    අහ් එල එල:) මු නෙමේද:eek:.පව් පොඩි එකා එහෙනම්:(.අවුරුදු 4ක එකෙක් උබට බාරදෙයිද මොලේ තියෙන පොරක්:lol:.
    අනේ උබේ මනුස්සකම:sorry:.උබ තමා මොකක් හරි කරලා තියෙන්නේ:yes:.එලස්
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සියළු සංස්කාරයෝ අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් ඒ ගැන තියෙන දුක තුනී කර ගත හැකි වේවි... :yes:
    එහෙම කරා:)

    කාටද මීමො මම කඩේ ගියේ??? :growl:
    ඉහත කී පුද්ගලයට:eek: කවුද යකො මීමා:frown:

    අහ් එල එල:) මු නෙමේද:eek:.පව් පොඩි එකා එහෙනම්:(.අවුරුදු 4ක එකෙක් උබට බාරදෙයිද මොලේ තියෙන පොරක්:lol:.
    අනේ උබේ මනුස්සකම:sorry:.උබ තමා මොකක් හරි කරලා තියෙන්නේ:yes:.එලස්
    11.gif
    යකො අවුරුදු 4ක එකාට මාව බාරදිඋලා:(මගෙ කෙස්ගස් ටිකත් ඉවරයි:lol:පල පල :Pඋබල මිත්රද්‍රෝහීයො:frown: මෙන්න බුවා:)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එහෙම කරා:)

    ඉහත කී පුද්ගලයට:eek: කවුද යකො මීමා:frown:

    යකො අවුරුදු 4ක එකාට මාව බාරදිඋලා:(මගෙ කෙස්ගස් ටිකත් ඉවරයි:lol:පල පල :Pඋබල මිත්රද්‍රෝහීයො:frown: මෙන්න බුවා:)
    මීමා තෝ තමා... :frown:
    සීටී100 එක උඹේද??? :lol:
    බොගෙ උලව්වට වැඩිය පොඩි එකාගෙ එක පට්ටනෙ...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මීමා තෝ තමා... :frown:
    සීටී100 එක උඹේද??? :lol:
    බොගෙ උලව්වට වැඩිය පොඩි එකාගෙ එක පට්ටනෙ...
    :lol: මාත් මේ කියන්න හැදුවෙ මාරුවක් දාගත්තොත් හොඳ නැද්ද කියල :rofl:

    අපොයි ඔය වගෙ හාල් පාරුවො ගානට මාව දන්න එපා:frown::frown: එකත් ඇත්ත :lol: මම කලින් කිව්ව එකත් ඇත්ත:P අපි සහොදර ප්‍රෙමෙන් ඉන්නෙ:) හැබැයි ඔකාට සහෝදරයා කියන එක ඒ චනෙටත් නිගාවක්:sorry:
    සහෝදරය නෙවෙයි :no: සහෝදරී :rofl:

    ekane :eek:.u dannwa:yes:.love ekak neme:no: love eka:yes:
    one and only pure love da :rofl:
     
    Status
    Not open for further replies.