2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙතන්ට එන්නෙ නැතුව ෂෝ එක කරන්නයි කිව්වෙ
3-22.gif
:yes::yes:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14175175 said:
    අපි නං එහෙම නෑ. :P එදා අමාරුවෙන් අහන් හිටියා රොක් තිබ්බ නිසා.:lol::lol: අද ඉතින් ටූලි ටිකක් පිට් එක නිසා දැනුවත් කරල රේඩියෝ ඇත කියල. සමහර ඩාට නෑනෙ. ඊයෙත් එද්දී ඉවරයි.:( ඉතින් අද ආව මේ පැත්තෙ.:(

    තොප්පියක් දා ගත්ත කියහන්කො:lol::lol:;);):cool::cool:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    රෑ 10 පස්සේ නිදි මත හැදෙන සින්දු , JB ගේ සින්දු දාන්න එපෝ
    plzzzzzz

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14175220 said:
    ජස්ටියගේ එව්ව දැම්මොත් මම අද රෑ දොළහට ගිනි තියාගෙන ගිනිකෙළි සංදර්සනයක් පෙන්නනවා ඕන්:lol::lol::shocked:

    dammalu dan ube wade thiyenne
    :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ රෙස්සි මතට තිත මම අදයි හෙටයි කටේ තිබ්බොත් 2013 ඉවරයි. මම ප්‍රමාණාත්මකව බොන එකා.:yes::D
    අදයි හෙටයි බිව්වොත් එව්ව ඉවර වෙයි.:lol::lol:
    දැන් පයකට විතර කලින් ටවුමට ගියා. මස් කඩවලයි. බාර් එකෙයි පොලින්.:lol::lol::lol:
    කිලෝමීටර් ගණන් වාහන ට්‍රැෆික් කේස්.:shocked::shocked:
    අපේ ගෙදරට එහා හෝටලයක් තියෙනවා. ෆැමිලි පැක් එක 1500යි. අන්ලිමිටඩ් කෑමබීම. පූල් ෆ්‍රී.:yes::yes::D:lol: මල් වෙඩි ගිනිකෙළි රෑ 12ට.
     
    Status
    Not open for further replies.