shahrukh khan ගෙ නිවස දැකල තියෙනවද? මට මෙ ටික ලැබුනෙ mail එකකින්. විස්තර හොයාගත්තෙ අන්තර්ජාලයෙන්.ගොඩක් අය දැකලත් ඇති, දැකල නැති අය බලන්නකො එහෙනම්.
මේ නිවස තියෙන්නෙ මුම්බායි නගරයේ.එම නගරයෙ හොදම නිවාස අතරින් 10 වන ස්ථානය හිමි වෙන්නෙ මේ නිවසට.shahrukh මෙය නම් කරල තියෙන්නෙ මන්නත් කියල.මුහුදු වෙරලට ආසන්නයෙමයි තියෙන්නෙ(සුනාමියක් ආවොත්
). මේ තියෙන්නෙ පිටතින් පෙනන විදිය.
මේක පැරණි ගොඩනැගිල්ලක් විදියට තිබිල තියෙන්නෙ මේක මිලදි ගත්තට පස්සෙ තමයි සුඛෝපභොගිව අලුත්වැඩියා කරගෙන තියෙන්නෙ.මහල් 6කින් සමන්විත මේ නිවසෙ living rooms, guest rooms, offices, library, gym, entertainment room , basement car parking ඇතුලත්.මහල් 2ම වෙන්කරල තියෙනවලු films and add shoot කරන්න.ඒ විදියට කරපු add 2ක් තමයි dish TV , Airtel. om shanthi om movie එකේ කොටසකුත් කරලා තියෙනවා.
දැන් යමු ඇතුලට.
මේක විතරක් නෙමෙයි shahrukh ට london , dubai වලත් ගෙවල් තියෙනව මේ වගේම.2012 වසරේ ඔහුගෙ දළ ආදායම ඩොලර් මිලියන 540.
~ comment , rep එහෙම දාලා යන්නෝ
~

ekanam aththa thamai....