Shahrukh Khan's luxury house

shahrukh khan ගෙ නිවස දැකල තියෙනවද? මට මෙ ටික ලැබුනෙ mail එකකින්. විස්තර හොයාගත්තෙ අන්තර්ජාලයෙන්.ගොඩක් අය දැකලත් ඇති, දැකල නැති අය බලන්නකො එහෙනම්.:)
මේ නිවස තියෙන්නෙ මුම්බායි නගරයේ.එම නගරයෙ හොදම නිවාස අතරින් 10 වන ස්ථානය හිමි වෙන්නෙ මේ නිවසට.shahrukh මෙය නම් කරල තියෙන්නෙ මන්නත් කියල.මුහුදු වෙරලට ආසන්නයෙමයි තියෙන්නෙ(සුනාමියක් ආවොත් :(). මේ තියෙන්නෙ පිටතින් පෙනන විදිය.

shahrukhkhanhousemumbai.jpg


shahrukhkhanshouse.jpg


shahrukhkhanhouse4.jpg


shahrukhkhanhousemannat.jpg


මේක පැරණි ගොඩනැගිල්ලක් විදියට තිබිල තියෙන්නෙ මේක මිලදි ගත්තට පස්සෙ තමයි සුඛෝපභොගිව අලුත්වැඩියා කරගෙන තියෙන්නෙ.මහල් 6කින් සමන්විත මේ නිවසෙ living rooms, guest rooms, offices, library, gym, entertainment room , basement car parking ඇතුලත්.මහල් 2ම වෙන්කරල තියෙනවලු films and add shoot කරන්න.ඒ විදියට කරපු add 2ක් තමයි dish TV , Airtel. om shanthi om movie එකේ කොටසකුත් කරලා තියෙනවා.

දැන් යමු ඇතුලට. :yes:


shahrukhkhanhouse7.jpg


shahrukhkhanhouse8.jpg


shahrukhkhanhousedining.jpg


shahrukhkhanhouse9.jpg


shahrukhkhanhouse10.jpg


shahrukhkhanhouse6.jpg


shahrukhkhanhouse3.jpg


මේක විතරක් නෙමෙයි shahrukh ට london , dubai වලත් ගෙවල් තියෙනව මේ වගේම.2012 වසරේ ඔහුගෙ දළ ආදායම ඩොලර් මිලියන 540.:shocked:

shahrukhkhanhouse.jpg


shahrukhkhanwithhisfami.jpg


~ comment , rep එහෙම දාලා යන්නෝ :P ~
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    nice nice :)

    You must spread some Reputation around before giving it to Tyra Dee again. :(
     
    Last edited:

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    pudumakara wasanawak tiyena dial 1k...............
    shahrukhkhanhouse7.jpg


    macho man danna widiyata me 4to 1 me gedara 1k newei...
    meka sharukhta aithie kiyapu walawwaka 4to 1k........
    wt ever tanx 4 sharing........
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    gate ekanam fatta chora ne,muta ochara wiyadam karana eke,lassana thappayak gahagena gate ekak da ganna bari wuna da :P
     
    • Like
    Reactions: Tyra Dee