Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔයාලා මෙතන කතා කරන්නේ ඇත්තම ඒලියන් කෙනෙක් එක්ක.ඒලියන් රජකෙනෙක් එක්ක.ඉතාම බලසම්පන්න පුද්ගලයෙක් එක්ක.ඒක නිසා අනවශ්‍ය දේවල් කරලා වැඩ වරද්ද ගන්න එපා.
    I am a god like alien to you.
    ඈයි තො අපිට මොනවා කරන්නද ගස් ගෙම්ම්බො,,,අනෙ පලයන් යන්න මොඩ මුසලයා,,තො තවත් එනවද මෙ අලුතින් පටන් ගන්න අවුරුද්දෙත් මුසලකමට බොරු කියන්න,,,තො වගෙ වල් පාහර පොලොස්කොට්ටොරුවෙක් ,,,තව විලිලෑජ්ජා නෑතුව එනවා මෙතන බඩුව වගෙ නෑලවි නෑලවි වනන්න,,ගිහින් අත් දෙකට වලලු දාගෙන පාර මෑදට වෙලා නටපන්,'රන්වන් පාටයි සමනයලා' කිය කියා:lol::lol::lol:
     
    • Like
    Reactions: dath kimbula

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83




    මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?:confused::confused::confused:


    dapan daapan :D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මනුෂ්‍යයෝ ජීවියා කියන එක අර්ථකථනය කරලා තියෙන විධියේ වැරැද්දක් තියෙන්නෙ. සිරුර යාන්ත්‍රික වුනත් මගෙ මනස නිසා මම් ජීවියෙක්
    ආටු රි ටු කොම්පුටර් ස්පිකින්ග්:lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මම හිතන්නේ ඉයුඩ්‍රොයිඩා බඩගින්නට තනකොළ කන්න ගිහින්ද කොහෙද.... කෝ මූ සද්දයක් නැහැනේ මචංලා............:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔබතුමා ඕක හෝදලා දික් කරන්න. ගඳ නිසා ඉලක්කය ගන්න අපහසුයි
    Ahh avith avith... Rata thanakolada nathnam Buffalo grass da kawe pute...?? Hari hodagena awa ko ewahanko kampana taranga ban....:lol::lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබතුමා ඕක හෝදලා දික් කරන්න. ගඳ නිසා ඉලක්කය ගන්න අපහසුයි
    උබට හොදලත් ඔනිද????නිකම් කරන්න අමරුද???ගු කප්පරයක් කාපු උබලට මොන ගද සුවදද බන්,,:lol:ඔන්න ඔහෙ දෙකට නෑමිල කරන දෙයක් කර ගනින්:lol::lol:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම මනුෂ්‍යයන්ගේම කෙනෙක්.වෙනසකට තියෙන්නෙ මගේ මනස සහ ශරීර හැකියාවල් වැඩියි. හියුඩ්‍රොයිඩ්ලා ගේ තාක්ෂණය අනුව පිටසක්වලයෝ නැහැ
    ah body eka jump wela wage Orionthuma ------> HudroiD :shocked: :shocked:

    3cd60aebd897d4144727149023ded85c.gif
     
    Status
    Not open for further replies.