2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    000203F6.gif

    (mooning)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් බන් මම ඩොටේ ඉන්නෙ. ඉන්ග්‍රීසි කතා කරනව ඇහෙන්නෙ නෑ වැඩිය. දැනුත් ගහක් උඩට නැගල රේඩියෝ අහන්නෙ. සිග්නල් නෑ මේ පැත්තට
    :lol:
    :lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්

    ඔව් බන් මම ඩොටේ ඉන්නෙ. ඉන්ග්‍රීසි කතා කරනව ඇහෙන්නෙ නෑ වැඩිය. දැනුත් ගහක් උඩට නැගල රේඩියෝ අහන්නෙ. සිග්නල් නෑ මේ පැත්තට
    :lol:

    ගොඩක් උස ගහක්ද ? :shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔව් බන් මම ඩොටේ ඉන්නෙ. ඉන්ග්‍රීසි කතා කරනව ඇහෙන්නෙ නෑ වැඩිය. දැනුත් ගහක් උඩට නැගල රේඩියෝ අහන්නෙ. සිග්නල් නෑ මේ පැත්තට
    :lol:

    පට්ට කථාව
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14176157 said:
    එහෙනං ගිනි කූරක් පත්තු කරල කනට අල්ලපන්. :P :lol::lol::lol::D

    බෑ බෑ, මේ දවස්වල ඇඟේ ඇල්කොහොල් වැඩියි. ගිනිකූරු ලං කලොත් ගිනි ගන්නවා ශුවර් :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14176172 said:
    පිස්සුද බං. මට කෙල්ලොත් නෑ. රොක් පාරක් යනවා. ඒක නිසා අහනව. කොහොමත් පුලුවන්නං සේරම සෝ අහනව.
    විහිලුවට කිව්වේ බන් උබ පල්ලි යන්නේ නැද්ද:nerd:
     
    Status
    Not open for further replies.