2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෑ බෑ, මේ දවස්වල ඇඟේ ඇල්කොහොල් වැඩියි. ගිනිකූරු ලං කලොත් ගිනි ගන්නවා ශුවර් :lol:
    උඹ එච්චරටම බිව්වද බන්.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Onna apith ava

    0002020B.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බෑ බෑ, මේ දවස්වල ඇඟේ ඇල්කොහොල් වැඩියි. ගිනිකූරු ලං කලොත් ගිනි ගන්නවා ශුවර් :lol:

    ආතල් නෙ එතකොට. :lol::lol:

    විහිලුවට කිව්වේ බන් උබ පල්ලි යන්නේ නැද්ද:nerd:

    හුටා එහෙනං මම ගියා සුදු. දැන් මතක් උනේ. :D:shocked::shocked::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න ඉතින් එහෙනං මම පල්ලි යන්න ඕනෙ. මම කැපුන. සුභ රැයක් සහ එළඹෙන වසර සුභ නව වසරක් වේවා තොපිල සේරටම. :yes::yes::yes::lol::lol:
    මම එක හමාරට, දෙකට වගේ ගෙදර එවෙයි. එතකොටත් තිබ්බොත් ආපහු එන්නන්.:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්, ගොඩක් බිවුවා. :sorry: තව බොන්න තියනවා. :lol:
    එල එල.... එහෙනම් අලුත් අවුරුද්ද වෙරි පිටම සමරපන්.....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.