uba ahenneth nangi handha![]()
පිස්සුද බං. මට කෙල්ලොත් නෑ. රොක් පාරක් යනවා. ඒක නිසා අහනව. කොහොමත් පුලුවන්නං සේරම සෝ අහනව.
uba ahenneth nangi handha![]()
ඔව් බන් මම ඩොටේ ඉන්නෙ. ඉන්ග්රීසි කතා කරනව ඇහෙන්නෙ නෑ වැඩිය. දැනුත් ගහක් උඩට නැගල රේඩියෝ අහන්නෙ. සිග්නල් නෑ මේ පැත්තට![]()

එළ එළ දිගටම සෙට් වෙයන්...

පූස්;14176157 said:එහෙනං ගිනි කූරක් පත්තු කරල කනට අල්ලපන්.![]()
![]()

විහිලුවට කිව්වේ බන් උබ පල්ලි යන්නේ නැද්දපූස්;14176172 said:පිස්සුද බං. මට කෙල්ලොත් නෑ. රොක් පාරක් යනවා. ඒක නිසා අහනව. කොහොමත් පුලුවන්නං සේරම සෝ අහනව.