බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

මට කියන්න වගේම තේරැම් කරගත යුත් කරැණු කිහිපයක් තියෙනවා. මුස්ලිම්වරැ හලාල් ලංජනය අඩංගු ද්‍රව්‍ය පමණමද පරිභෝජනයට ගන්නේ ?? එහෙමනම් ඒක අමූලික බොරැවක්. මොකද මීට අවුරැදු දහයකට පමණ පෙර ලංකාවේ බොහෝ පරිභෝජන ද්‍රව්‍ය වල හලාල් ලංජනය තිබ්බේ නෑ. ඒ කාලේ මුස්ලිම් වරැ ද්‍රව්‍ය පරිභෝජනය නොකර හිටියද ?. ඒ වගේම අද වර්තමානයේ මම ඉන්න ස්වීඩනයේ හුගක් පරිභෝජන ද්‍රව්‍ය වල කිසිම හලාල් සලකුණක් නෑ. නමුත් මෙහි වසන මුස්ලිම්වරැන් ඒවා ද්‍රව්‍ය පරිභෝජනය කරනවා.

ඒ බොදු බල සේනා සංවිධානය ගැන මම එක දෙයක් කියන්න ඕනේ. ඔව හලාල් වර්ජනය ගැන ඔවුන් සදහන් කරපු දේවල් වලින් ඔවුන් දෙන්න හදන්නේ ‍ලොකු පණිවිඩයක්. මම ඔවුන්ගේ සියලු ප්‍රකාශ සමග එකග වෙන්නේ නෑ. නමුත් වර්තමානයේ සිංහල බෙෘද්ධයින්ට අවශ්‍යම කර්තව්‍යයක් ඉටු කරන්නේ මෙවැනි බොදු සංවිධාන මගිනුයි. බෙෘද්ධයින්ට, බුද්ධාගමට තර්ජන හිරිහැර සිදුවෙන අවස්ථාවන් දැන් දැන් මේ රටේ වැඩියි. ඒවට වගකිවයුත්තන් ගොලුවත රකිද්දි ආගම ජාතිය බේරා ගැනීමට විශාල වැඩ කොටසක් කරන්නේ මේ බොදු සංවිධාන මගිනුයි. ඔය හලාල් ගැන බොදු බල සේනා වලට චෝදනා කරන මුස්ලිම් වරැ කවදාවත් කතා කරනවද කූරගල බෙෘද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් මුස්ලිම් වරැ ඩෝසර් කරනකොට. එදා සෝමාවති සහ සේරැවාවිල බෙෘද්ධ ස්ථාන වලටත් ඔය තර්ජන එල්ල වුනා එදා ඔය මුස්ලිම් දේශ හිතෛෂියෝ කොහෙද හිටියේ. අද ඇෆ්ගනිස්ථානයේ බෙෘද්ධ සිද්ධස්ථාන අක්කර ගනන් විනාශ කරන්න යද්දි මොන මුස්ලිම් සංවිධානයද තමන්ගේ සහෝදර ජාතිකයින් වෙනුවෙන් ප්‍රකාශයක්වත් නිකුත් කලේ. ඒ වගේ දේවල් වලදි නිදාගෙන ඉන්න ඔය මුස්ලිම් යාලුවෝ ටික ඊශ්‍රායලයේ ලංකාවේ තානාපති කාර්්‍යාලයක් විවෘත කරන්න යනවා කිව්ව ගමන් ඔන්න නැගිටලා කෑ ගහනවා. ඕවටත් පිළිතුරැ අවශ්‍යයි.

මමත් සියලු ජාතීන් එකට ේ ජීවත් වෙනවට හුගක් කැමතියි. නමුත් එක ොටසක් තමන් ගැන පමණක් හිතමින් තමන්ේ ජාතිගැන පමණක් හිතීම ොයිතරම් වැරදිද. අදටත් ේ බහුතරයක් මුස්ලිම් වරැ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගයක් තිබ්ොත් cheer කරන්න පාකිස්ථානයට. සමහරැ පකිස්ථානය ොන වේද කියලා දන්නෙත් නෑ. ේක උදාහරණයක් විතරයි. ඉතින් ේ රේ ඉපදිලා ේ රේ ඉගෙනගෙන හම්බ කරලා ේ රටට ්‍රෝහී වෙන එක ගැනත් ේ අේ මුස්ලිම් ‍යාලුෝ හිතන්න ේ.

ඔබේ සෑම ප්‍රශ්නයකට වගේ පිළිතුරු කලින් reply වල තියනවා.

1. Halal=ඉස්ලාමයට අනුව පරිභෝජනයට අනුමත දේ. ලාංජනය එන්න කලිනුත් යම් දෙයක් හලාල්ද කියා බලලයි ගන්නේ. සැකයක් තියනවනම් ගන්නෑ. Haram=තහනම්=හලාල් නැත. උදා: ඌරගේ සෑම දෙයක්ම, ලේ, සවභාවිකව මැරුනු සතුන්ගේ මස්, ඉස්ලාමීය නොවන ක්‍රමයට මැරූ සතුන් ආදිය. ශාඛමය ආහාර කොහොමත් හලාල්.

එනිසා, මස් වර්ග ගන්නෙ මුස්ලිම් කඩවලින් විතරමයි. ශාඛමය දේවල් ඕන කඩයකින් ගන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ සැක සහිත කෑම වලයි. එනම්, කොම්පැනි නිෂ්පාදන වල ingredients වල සත්ව මූලද්‍රව්‍ය බොහෝයි. උදා: gelatin (in yoghurt etc.), emulsifier (in ice cream etc), cocheneal (insect coloring in "smarties") etc...

(Chart එක බලන්න)

derivatives_of_the_swine1.jpg
derivatives_of_the_swine2.jpg

(පැහැදිලි රූප සඳහා http://www.mediafire.com/?7x88ujac4eckj0u එකෙන් pdf එක download කර ගන්න).

එවිට, ඒ නිෂ්පාදනය හරාම් යැයි සැක නිසා නොගෙන සිටීමට පෙළඹේ. ගන්නේ නම්, මුස්ලිම් නිෂ්පාදකයෙකුගෙන්ම එවැනි නිෂ්පාදන ගැනීමට පෙළඹේ. මක් නිසාද යත්, මුස්ලිම් නිෂ්පාදකයින් යොදාගන්නේ හලාල් අමුද්‍රව්‍යයි යන විශ්වාසය නිසා.

හලාල් සහතිකය යනු මෙලෙස සෑම අතින්ම යම් නිෂ්පාදනයක් හලාල් යැයි තහවුරු කිරීමයි. එය විද්‍යාත්මක පරීක්ෂන වලට පසු දෙනු ලබන සහතිකයකි (ඒකට වියදමක් යනවා). මේ සහතිකය නිසා මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ගැන සැකය නැතිවී මුස්ලිම්වරු ඒවා පරිභෝජනයට ගන්නවා. එලෙස ආදායම වැඩිවෙන නිසා නිෂ්පාදකයො හලාල් ලාංජනය ගන්නෙ කැමැත්තෙන්. කිසිම බල කිරීමක් නෑ. ඒක ගන්න ලක්ෂ ගනන් යන බවත්, එකෙන් කෝටිගනන් ACJU උපයන බවත්, ඒක නිසා බඩු මිල වැඩි වන බවත්, එනිසා මුස්ලිම් නොවන අයටත් එමගින් tax වන බවත්, යන්න මහම පට්ට පල් බොරු!!

හලාල් වල කතාව එච්චරයි. එනිසා තේරෙනව ඇති, හලාල් වර්ජනයෙන් මුස්ලිම්වරුන්ට කිසිම හානියක් නොවන බව සහ එය බලපාන්නෙ මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ට බව. බොදු බල සේනාවෙ අයට මෙවැනි සරල දෙයක් තේරෙන්නෙත් නෑ, එහෙම ඕනකමකුත් නෑ. මොකද, ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරු නැති කිරීම මිසක්, බුද්ධාගම රැකීම නෙමෙයි.

2. කවුරු හෝ cricket වලදී පකිස්ථානයට support කිරීම ගැන අපේත් පැහැදීමක් නෑ. එවැනි ක්‍රියාවන් කිරීම නුසුදුසු බව ACJU ඒකත් පැහැදිලිව පවසා තිබෙනවා.

බංගලාදේශයේ වුන දේවල් හෙලා දැකමින් ACJU නිකුත් කල ප්‍රකාශ අමතකද? අනිත් රටවල්වල ඔබේ ප්‍රශ්නවලට ලංකාවෙ මිස්ලිම්වරු පලිද? මුස්ලිම්වරු මේ රටට වින කරනවාය කියන්න පැහැදිලි සාක්ෂි ඇතිව එක subject එකක් හරි ගේන්න බලමු. ඕව ජාතිවාදීන්ගෙ පට්ට පල් බොරු!

3. ඔබ කීවා BBS අයගේ හැම ප්‍රකාශයක් සමඟම එකඟ වෙන්න බෑ කියල. එහි තේරුම, ඒවා මුසාවාද හෝ ජාතිවාදී ප්‍රකාශ යැයි ඔබත් පිළිගන්නා බවද? මේ thread එකෙන් පෙන්වා දෙන්න හැදුවේ ඒකම තමයි.

කලින් කිව්වා වගේ, බහුතර සාමකාමී සිංහල බෞද්ධයින් සමඟ අපේ කිසිම අමනාපයක් නෑ. ඒ අය හොඳ මිනිස්සු. ඒ අයට අප සමඟත් කිසි අමනාපයක් නෑ. ඒත්, මේ BBS යනු ජාතිවාදී, අන්තවාදී, ත්‍රස්තවාදී සුළුතර මැර කණ්ඩායමක් බවයි අපේ අදහස.

Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    LTTE එකත් එක්ක යුද්ධ කරන්න අවි අහසින් වැටුනද? මුස්ලිම් අයව එලවන්න ඉතින් මේගොල්ලන්ට වෙන්නෙ home made කැටපෝල වලින් ගල්කැට විදල තමයි.

    මේ රටේ යුද්ධයක් ආපහු එනවට මේ අය කැමතියි වගේ. BBS එකේ අරමුණ පැහැදිලිය. අහෝ! මේ අය මේ රටට කරන්න යන වින්නැහිය!!
    :(:(:(
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔබේ සෑම ප්‍රශ්නයකට වගේ පිළිතුරු කලින් reply වල තියනවා.

    1. Halal=ඉස්ලාමයට අනුව පරිභෝජනයට අනුමත දේ. ලාංජනය එන්න කලිනුත් යම් දෙයක් හලාල්ද කියා බලලයි ගන්නේ. සැකයක් තියනවනම් ගන්නෑ. Haram=තහනම්=හලාල් නැත. උදා: ඌරගේ සෑම දෙයක්ම, ලේ, සවභාවිකව මැරුනු සතුන්ගේ මස්, ඉස්ලාමීය නොවන ක්‍රමයට මැරූ සතුන් ආදිය. ශාඛමය ආහාර කොහොමත් හලාල්.

    එනිසා, මස් වර්ග ගන්නෙ මුස්ලිම් කඩවලින් විතරමයි. ශාඛමය දේවල් ඕන කඩයකින් ගන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ සැක සහිත කෑම වලයි. එනම්, කොම්පැනි නිෂ්පාදන වල ingredients වල සත්ව මූලද්‍රව්‍ය බොහෝයි. උදා: gelatin (in yoghurt etc.), emulsifier (in ice cream etc), cocheneal (insect coloring in "smarties") etc...

    (Chart එක බලන්න)

    View attachment 43489
    View attachment 43490

    (පැහැදිලි රූප සඳහා http://www.mediafire.com/?7x88ujac4eckj0u එකෙන් pdf එක download කර ගන්න).

    එවිට, ඒ නිෂ්පාදනය හරාම් යැයි සැක නිසා නොගෙන සිටීමට පෙළඹේ. ගන්නේ නම්, මුස්ලිම් නිෂ්පාදකයෙකුගෙන්ම එවැනි නිෂ්පාදන ගැනීමට පෙළඹේ. මක් නිසාද යත්, මුස්ලිම් නිෂ්පාදකයින් යොදාගන්නේ හලාල් අමුද්‍රව්‍යයි යන විශ්වාසය නිසා.

    හලාල් සහතිකය යනු මෙලෙස සෑම අතින්ම යම් නිෂ්පාදනයක් හලාල් යැයි තහවුරු කිරීමයි. එය විද්‍යාත්මක පරීක්ෂන වලට පසු දෙනු ලබන සහතිකයකි (ඒකට වියදමක් යනවා). මේ සහතිකය නිසා මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ගැන සැකය නැතිවී මුස්ලිම්වරු ඒවා පරිභෝජනයට ගන්නවා. එලෙස ආදායම වැඩිවෙන නිසා නිෂ්පාදකයො හලාල් ලාංජනය ගන්නෙ කැමැත්තෙන්. කිසිම බල කිරීමක් නෑ. ඒක ගන්න ලක්ෂ ගනන් යන බවත්, එකෙන් කෝටිගනන් ACJU උපයන බවත්, ඒක නිසා බඩු මිල වැඩි වන බවත්, එනිසා මුස්ලිම් නොවන අයටත් එමගින් tax වන බවත්, යන්න මහම පට්ට පල් බොරු!!

    හලාල් වල කතාව එච්චරයි. එනිසා තේරෙනව ඇති, හලාල් වර්ජනයෙන් මුස්ලිම්වරුන්ට කිසිම හානියක් නොවන බව සහ එය බලපාන්නෙ මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ට බව. බොදු බල සේනාවෙ අයට මෙවැනි සරල දෙයක් තේරෙන්නෙත් නෑ, එහෙම ඕනකමකුත් නෑ. මොකද, ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරු නැති කිරීම මිසක්, බුද්ධාගම රැකීම නෙමෙයි.

    2. කවුරු හෝ cricket වලදී පකිස්ථානයට support කිරීම ගැන අපේත් පැහැදීමක් නෑ. එවැනි ක්‍රියාවන් කිරීම නුසුදුසු බව ACJU ඒකත් පැහැදිලිව පවසා තිබෙනවා.

    බංගලාදේශයේ වුන දේවල් හෙලා දැකමින් ACJU නිකුත් කල ප්‍රකාශ අමතකද? අනිත් රටවල්වල ඔබේ ප්‍රශ්නවලට ලංකාවෙ මිස්ලිම්වරු පලිද? මුස්ලිම්වරු මේ රටට වින කරනවාය කියන්න පැහැදිලි සාක්ෂි ඇතිව එක subject එකක් හරි ගේන්න බලමු. ඕව ජාතිවාදීන්ගෙ පට්ට පල් බොරු!

    3. ඔබ කීවා BBS අයගේ හැම ප්‍රකාශයක් සමඟම එකඟ වෙන්න බෑ කියල. එහි තේරුම, ඒවා මුසාවාද හෝ ජාතිවාදී ප්‍රකාශ යැයි ඔබත් පිළිගන්නා බවද? මේ thread එකෙන් පෙන්වා දෙන්න හැදුවේ ඒකම තමයි.

    කලින් කිව්වා වගේ, බහුතර සාමකාමී සිංහල බෞද්ධයින් සමඟ අපේ කිසිම අමනාපයක් නෑ. ඒ අය හොඳ මිනිස්සු. ඒ අයට අප සමඟත් කිසි අමනාපයක් නෑ. ඒත්, මේ BBS යනු ජාතිවාදී, අන්තවාදී, ත්‍රස්තවාදී සුළුතර මැර කණ්ඩායමක් බවයි අපේ අදහස.

    මම හලාල් ගැන විස්තරයක් නෙවෙයි ඇහැව්වේ. මුස්ලිම් වරැ හලාල් ලාංජනය පමණක් අඩංගු ද්‍රව්‍ය පරිභෝජනව කරනවා කියන්නේ අමූලික බොරැවක් බව මම කිව්වේ. මොකද ඒක සමහර තැන් වලදි ප්‍රායෝගික වුනාට හැම තැනදිම ප්‍රායෝගික නෑනේ. මීට අවුරැදු දහයකට කලින් මේ රටේ හලාල් ලාංජනය තිබ්බ ද්‍රව්‍ය තිබ්බනම් ඉතාම සුලුවෙන් ඉතින් ඒ කාලේ මුස්ලිම් වරැ අනෙත් ද්‍රව්‍ය පාවිච්චි නොකර හිටියද ?

    ACJU එක ගැන මම දන්නේ නෑ. කුඩා කාලේ ඉදලම් මුස්ලිම් පල්ලියේ මුස්ලිම් පාසැල් වලින් මුස්ලිම් ජාතිකයින්ව දැනුවත් කරන්නේ තමන්ගේ ජායති සහ තමුන්ගේ ජාතිය ඉන්න රටවල් ගැන ඇල්ම කැමැත්ත ආදරහ ඇති කර ගන්න. ඒක නිසා හය හතරක් නො‍තේරෙන පොඩි එකා පවා ඒ විදිහටයි හැදෙන්නේ. එහෙම බැලුවම ACJU කියන් එකත් බොදු බල සේනා වලටත් වඩා අන්තයි.

    අන්න මුස්ලිම් ජාතිවාදය කියන්නේ ඕක තමයි. ඕක ඔය හැම මුසල්මානුවා ලගම තියෙනවා අඩු වැඩියෙන් හරි. ඇෆ්ගනිස්ථානයේ විනාශ කරන්න යන්නේ ‍බෙෘද්ධ පුරාවිද්‍යාත්මක වැදගත් කමක් තියෙන පුරාවිද්‍යාත්මක පරිශ්‍රයක්. ඒක බෙෘද්ධයින්ට විතරක් නෙවෙයි ලෝකයේ හැම දෙනාටම වැදගත් වෙන්නේ ඒ නිසයි. ඉතින් උඹලා ‍මහ ලොකුවට සියලු ජාතීන් ගැන කතා කරනවා තමන් එක්ක එකට ඉන්න සිංහල මිනිස්සුන්ටත් වැදගත් දෙයක් ගැන කතා කරනකොට ඒකට අපි පලිද කියලා අහනවා. එහෙම කරන උඔලම ඊශ්‍රායලයේ තානාපති කාර්්‍යාලයක් විවෘත කරන්න යනකොට ඒකට උද්ඝොශන කරනවා ඒකට තියෙන අයිතිය මොකක්ද.
    ඒ වගේම ලංකාවේ කූරගල, සේරැවාවිල, සොමාවතිය ගැන කෝ ඔය ACJU හරි මොකක් හරි කතා කරලා තියෙනවද ??

    සංවිධානයක් කියන්නේ පිරිසකගේ එකමුතුවෙන් යම් කාර්්‍යයක්, සේවයක් ලබාදීම සදහා පිහිටුවාගත්ත ආයතනයක්. බොදු බල සේනා කියන සංවිධානයත් ඒ වගේ එකක් ඒකෙන් බුදු දහමට සහ සිංහලයන්ට එල්ලවෙන සහ අනාගතයේ එල්ලවීමට නියමිත උපද්‍රව සහ අනතුරැ ගැන දැනුවත් කිරීමක් කරන්නේ. ඒකෙදි ඔවුන් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා ඒක ජාතිවාදීනම් ඔබලගේ කොයිතරම් සංවිධාන තියෙනවද ඒවත් සියල්ල ජාති වාදී නොවැ. මොකද ඒවයෙන් කරන්නේ ඔබේ ජාතිය ආරක්ශා කරන එකනේ.
    ඔබතුමාලගේ සංවිධාන විතරක් නෙවෙයි දේශපාලන පක්ශ වල ඉදලම ජාතිවාදය වපුරන එක තමයි මේ රටේ කරන්නේ. අන්න ඒවා ගැන ඉස්සෙල්ලාම කතා කරලා ඉන්න යාලුවා.

    අද උඹලා මේ බොදු බල සේනා ගැන හරි බයකින් ඉන්නේ. මමනම් කියන්නේ බොදු බල සේනා විතරක් නෙවෙයි තව බෙෘද්ධ සංවිධාන ලංකාවේ ඇති විය යුතුයි. අහිංසක බෙෘද්ධයින්ට හිරිහැර කරන බුදු දහම වනසන කැණහිලුන්ට ප්‍රති උත්තර දීමට. අනික මම තවත් තැනක ඇහැව්ව ප්‍රශ්නයක් තමයි කොහෙද දැන් කඩු පොලු අරගෙන මුස්ලිම් වරැන්ට පහර දීලා තියෙන්නේ. එක තැනක් පෙන්වන්න. බොදු බල සේනා කලේ බෙෘ්ධයින්ව අවදි කරලා ඔවුන්ට දැන් රටේ සැබෑ තත්වය පෙන්නලා දුන්න එක විතරයි. ඒකට මේ සමහර මුස්ලිම්වරැ නිකන් නින්දෙන් අවදි වෙලා වගේ බෙෘද්ධයින්ට බුද්ධාගමත් උගන්නන්න යනවනේ. ඉස්සෙල්ලාම සාධාරණව තමන්ගේ පැත්ත ගැන හිතලා බලන්න ඊට පස්සේ අනිත් අය ගැන කතා කරන්න
     
    ඔබ stockholm වල ඉඳගෙන ඔබේ ඔය සින්දුව කියනවාට වඩා හොඳයි ලංකාවටම ඇවිත් ඇත්ත දැනගත්තනම්. හලාල් ලාංජනය එන්න කලින් මුස්ලිම්වරු කොහොමද කෑවෙ කියල සිංහලෙන්ම පැහැදිලිව කිව්වට පස්සෙත් අහනවා මොනවද කෑවේ කියලා. ඒ මදිවට බොරුත් කියනවා - පොඩි අයට ඉගැන්නුවෙ අන්තවාදයලු. BBS අයගෙ බණ ඇහුවම බොරු කියන්නනම් ඉගෙන ගන්න පුළුවන් ඇති. මේ thread එකෙන් පෙන්නල තියෙන්නෙත් ඒ අයගේ මුසාවාද skills ගැනයි. ඒවට කිසි උත්තරයක් නෑ. BBS එක ජනතාව රවටනවා කියන එක ඔප්පු වී හමාරයි.

    ඔබ කියන්නෙ මේ BBS අය ඉතාමත් සාන්ත දාන්ත විදිහට දේශය අවදි කළයි කියල. ඔය jokes නවත්තලා ඔබ අවදි වුනොත් නරකද? මේගොල්ලො ඇවිත් බලෙන් පල්ලි, කෝවිල් කඩන videos එහි සිටම බලල ඇතිනේ. ඔබට තිත්ත ඇත්ත තමයි, BBS කියන්නෙ ත්‍රස්තවාදී මැර කණ්ඩායමක්. ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරුන්ව නැති කිරීමයි. එසේ කිරීමට බුද්ධාගමේ ඉගැන්වීම් පවා බිල්ලට දෙන්න ඔවුන් ලෑස්තියි. ළඟදීම සමහර විට ලංකාවෙ යුධ news එහි සිටම ඔබට බලාගත හැකිවේවි. එවිට අඬල පලක් නෑ.
     
    මහත්තයෝ මම Sweden වල හිටියේ අවුරැද්දයි. මම ඊට කලින් ලංකාවේ හැම තැනකම වගේ ගිහින් තියෙනවා. අනුරාධපුර, නැගෙනහිර, උතුරෙත් මුස්ලිම් ව‍ගේම දෙමළ, සිංහල ගම්මාන වලට ගිහින් තියෙනවා. ඒ පැති වල වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නේ සිංහල ජනතාව. යුද්ධයෙන් පස්සේ උතුරේ කලින් ජීවත් වුනු සිංහල මිනිස්සුන්ගේ උරැම ඉඩම් බලෙන් අල්ලගෙන ඒවා වල ගෙවල් හදාගෙන යස අපූරැවට අද මුස්ලිම් වරැ සහ දෙමළ අය ඉන්නවා. සිංහල මිනිස්සු ඒවා පැමිණිලි කරාම ඒවා බලන්න ඉන්නෙත් මුස්ලිම් සහ දෙමළ නගර සභා සහ ප්‍රා‍දේශීය සභා මන්ත්‍රීවරැ ඇමතිවරැ. ඔවුන්ගෙන් අති බහුතරයක් තනිකරම ජාතිවාදී විදිහටයි වැඩ කරන්නේ ඒ නිසා තාමන් තමන්ගේ මුල්බිම් වල අයිතිය නොලැබුනු සිංහල මිනිස්සු ඉන්නවා. උඹ මට කියනවා ලංකාවට ඇවිත් බලන්නලු. උඹ කොළඹ ඉදන් බොරැ පිංතූර හදන්නේ නැතුව ඒ පැති වලට ගිහින් බලපන්.

    ඔය මහත්තයා කියලා තියෙනවා හලාල් එන්න කලිනුත් යම් දෙයක් හලාල් කියලා බලලලු ගත්තේ නිකන් මූනිච්චාවට බොරැ කියන්න එපා මහත්‍තයෝ. අපි පාසැේ ඉදිද්දිත්, මම ලංකාවෙන් යන්න කලින් වැඩ කරපු ආයතනයේ ඉදිද්දිත් අපි මුස්ලිම් යාලුවොත් එක්ක field එකේ වැඩ කරලා තියෙනවා. අපි දුර පලාත් වල branch වලට යද්දි නිතරම කන්නේ හෝටල් වලින් තමයි. හැබැයි මම දැකලා නෑ ඒ කිසිම කෙනෙක් ඔය හලාල් ගැන මතක්වත් කරලා තියෙනවා කියලා. අහු වෙන තැනින් කනවා. නොකන්නේ උෑරැ මස් විතරයි.
    කුකුළා කොහොමද මැරැවේ, ඉව්වේ අනිත් බඩු වල හලාල් තියෙනවද කියලා කවුරැත් බල බල නම් කාලා නෑ.

    බොදු බල සේනා සංවිධානයේ අරමුණු ටිකක් කියවලා වරෙන් ඒක බෙෘද්ධයින්ට බණ කියන්න පිහිටුවා ගත්ත සංවිධානයක් නෙවෙයි. නිදාගෙන ඉන්න බෙෘද්ධයාව නැගිට්වලා මේ රටේ ඇත්ත තත්වය පැහැදිලි කරලා බෙෘද්ධයගේ අයිතිය රැකගන්න පිහිටුවා ගත්ත සංවිධානයක්. ඒ වගේ සංවිධාන තවත් තියෙනවා. ඔය මහත්තයාගේ මුස්ලිම් ආගමික සංවිධාන ගැන පොඩ්ඩකුත් අරන් බලන්න. මේ‍ රටේ විතරක් නෙවෙයි දැන් දැන් මුස්ලිම් වරැ වැඩිපුර බෝවීගෙන යන රටවල ඔය මුස්ලිම් සංවිධාන කරන ජන සංහාර ගැන ඔබතුමා දැකලම නැද්ද ?? ේ රඑක සිංහල සංවිධානයක් ගැන ඔබතුමා ‍කෑගහනවා. අර මම මුලින් කිව්වා වේ ඔබතුමාලේ සියලු ේ ජාතිවාදී විදිහටයි හැදිලා තියෙන. ේශපාලන ප‍ක්‍ේ ඉදලා මුස්ලිම් සංවිධාන දක්වා. ඒ ගැන සාක්ෂි ේ නෑේ. ඉතින් ඔබතුමාලා මේ සිංහල මිනිස්සු සහ සංවිධාන වලට දැන් බණ කියන්න යන්නේ තාම ඔබතුමාලගේ ජන ප්‍රතිශතය අඩු නිසා. ජන ප්‍රතිශතය නියම ප්‍රමාණයට ආපු ගමන් සිංහල මිනිස්සු නෙවෙයි කඩු පොලු අතරට ගන්නේ ඔබතුමන්ලමයි. මොකද ඔබතුමන්ලගේ ආගමේ හුගක් කොටස් violation පැත්තට බරයි. නීති වැඩියි. අල්ලාහු අක්බර් කියාගෙන අමු අමුවේ මිනිස්සුන්ගේ බෙල්ල කපන වීඩියෝ දර්ශන ඕන තරම් හොයා ගෙන බලන්න පුලුවන්. අන්න ඒ වගේ තත්වයක් ගැන තමයි මේ බොදු බලසේනා වගේම අනිත් සංවිධානත් කියන්න යන්නේ. Big Picture එක ගැන අවධානය යොමු කරන්න. ඒක ඔය‍ගොල්ලො හොදට දන්නවා. නමුත් කොලේ වහගෙන ගහන්න හදනවා.

    මහ‍ත්තයෝ බලෙන් පල්ලි කොවිල් අල්ලගත්තේ බලෙන් ඒවා අල්ලගෙන හිටිය උඹලගේ එවුන්ගෙන්. අර පිටකොටුවේ පේමන්ට් කඩ වගේ ‍හිමීට හිමීට අනුන්ගේ ඉඩම් වල උඹලගේ ජුම්මා හදන්නේ උඹලා. ගිහින් බලපන් අනුරාධපුර පැත්තේ.
    දැන් එතකොට උඹ අර කූරගල සිද්ධි වලට පොට්ටද ? බීරිද ?. මහත්තයෝ තමන්ට උරැම දේ තමන් ලබා ගත යුතුයි. වගකිවයුත්තන් නිදිනම් ඒවට පාරට බහින්න ඕනේ. ඒ විදිහට එදා අනගාරික ධර්මපාල තුමා ක්‍රියා ේ නැත්තම් අද අපිට බුද්ධගයාවක් නෑ. මම කිව්වේ බොදු බල සේනා වලින් කඩු පොලු අරන් මුස්ලිම් මිනිස්සුන්ට කපලා කොටලා තියෙන්නේ කොහෙද කියලා පෙන්නපන්. උඹලේ හුගක් එවුන් දැන් ොකුවට මවන්න හදන පිංතූ‍ඒක?? අන්න ඒක පෙන්නපන්. නිකන් චෝදනා කරන්නේ නැතුව.

    තව දෙයක් කියන්න ඕනේ බොදු බල සේනා වගේ සංවිධාන මුස්ලිම් විතරක් නෙවෙයි අනිත් ජාතීන්ගෙන් සහ ආගම් වලින් බෙෘද්ධයින්ට සිදු වෙන අසාධාරණකම් හමුවේත් පෙනී සිටිනවා. නැතුව මේ මුස්ලිම් වරැන්ට විතරක් විරැද්ධව ක්‍රියා කරන්නේ නෑ. විශේෂයෙන්ම ‍මේ රටේ තියෙන අන්තවාදී කතෝලික නිකායයන් අසරණ සිංහල ගම්මාන වලට වැදිලා අහිංසකයින්ව අන්‍යආගමීකරණය කිරීම, ගාල්ලේ සිරිවර්ධන වගේ බුදු දහමට නිගා දෙන කැණහිල්ලුන්ව පන්නා දැමීම වගේ හුගක් දේවල් ඒ සංවිධාන වල කාර්්‍යයින්. හරියට දැනගෙන කතා කරපං.
     
    • Like
    Reactions: suraj1132

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    [FONT=&quot]බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.[/FONT]
    [FONT=&quot]youtube.com/watch?v=CeJY[/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot]WkDVXU[/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]video [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]ඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් [/FONT][FONT=&quot]list [/FONT][FONT=&quot]කර ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]Check [/FONT][FONT=&quot]කර බලන්න[/FONT][FONT=&quot]![/FONT]

    [FONT=&quot]time @1:45 & 7:45 & 13:00...
    [/FONT]
    [FONT=&quot]ප්‍රකාශය[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිළිතුර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කැමති අය ඒවා කනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක ඉතියෝපියාවක් නෙවෙයි[/FONT][FONT=&quot].[/FONT]

    හලාල් බලහත්කාරයෙන් මිනිසුන් පිට පටවා ඇති බවට හොඳම උදාහරණය නම් බිස්කට්ය. ලංකාවේ සෑම බිස්කට් නිශ්පාදකයෙක්ම හලාල් වී ඇත. එවිට හලාල් අනවශ්‍ය අයට ගන්නට දෙයක් නැත. හැම කෑමකටම මෙහෙම වුනොත් කන්නට වෙන්නේ හලාල් කරන එකාගේ කැවුත්තද?
    තත්වය මෙහෙම තියෙද්දිත් හලාල් ඕනෙනම් කන්න කියන එකා ඌරු හු..තකින් එලියට ආපු පොන්න හම්බයෙක් මිස වෙන එකෙක් වෙන්න බෑ. උන්ට විතරක් මේවැනි අසාදාරණ පේන්නේ නෑ.

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]@2:48[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]පැහැදිලිවම[/FONT][FONT=&quot]!! [/FONT][FONT=&quot]පංච සීලය කඩ කරන මත්පැන්[/FONT][FONT=&quot]/bars, [/FONT][FONT=&quot]අසභ්‍ය චිත්‍රපට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ[/FONT][FONT=&quot]![/FONT]

    ඔව්. අපි කතා කරන්නේ ඉස්ලාම් අන්තවාදය ගැනයි. උඹලා කියන ඔය අනිත් ඒවා නවතන්න නීතිරීති සම්පාදනය කරලා, පාලනය කරන්න නීතිරීති දාලා තියෙනවා. ඒ පිළිබඳ නීතිය පොලිසිය ක්‍රියාත්මක කරනවා.
    නමුත් ඉස්ලාම් අන්තවාදය පාලනය කරන්න තාම නීතිරීති නෑ. ඒවත් ඉදිරියේදී සම්පාදනය කරන කල් අපිට අරගලය ගෙනියන්න වෙනවා.

    [FONT=&quot]@3:25
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]එවැනි අන්තවාදයින් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]සිටී නම්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ක්‍රියා නිසාය[/FONT][FONT=&quot].[/FONT]

    හම්බයෝ කල්ලතෝනි වගේ මේ රටට ඇවිත්, උන්ගේ පල්ලි අටවගෙන දැන් රටට අයිතිවාසිකම් කියන්නත් පටන් අරන්. ඒ මදිවට මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එවුන්ට 'ජාතිවාදියෝ' කියලා ලේබල ගහන්න තරං මුන්ගේ බය හැක නැති වෙලා. තොපි බලෙන් පංසල් අල්ලගෙන, වෙහෙර විහාර ඩෝසර් කරලා, තොපේ හැත්ත, බුරුත්ත බලෙං පංසල් ඉඩම් වල පදිංචි කරලා අපිට අන්තවාදීන් කියනවා නම්, උඹලට කියන්න තෙයෙන්නෙ, 'කාපු පතේ පහරලා, ඒකෙම දාගෙන ආයෙත් කන අවජාතක ඌරො' කියලයි.

    [FONT=&quot]@5:00
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර[/FONT][FONT=&quot]."
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]වැරදියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය අරාබි වචනයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හලාල්[/FONT][FONT=&quot]=[/FONT][FONT=&quot]අනුමත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරාම්[/FONT][FONT=&quot]=[/FONT][FONT=&quot]තහනම්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එච්චරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එලෙස කිව්වොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශාඛමය ආහාර හලාල්[/FONT][FONT=&quot](බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න)[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]හරාම් සෙවීම කල යුතුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා[/FONT][FONT=&quot]![/FONT]

    හලාල් උඹලගෙ මොන මගුලක් වුනත් අපිට කමක් නෑ. අපිට තෝපේ හලාල් බෙට්ට ඕනෙ නෑ.

    [FONT=&quot]@6:45
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්[/FONT][FONT=&quot]..."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ආගමික සමගිය නැති කරන්නේ පල්ලි[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැතිනම් බලෙන් ඇවිත් පල්ලි[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]කෝවිල් කඩන අයද[/FONT][FONT=&quot]???[/FONT]

    5කෝ මුහුදු මහ විහාරෙ, කුරගල වගේ සිද්ධස්තාන කැඩුවෙ කවුද හු..? තොපිට තොපේ පොතේ තියෙන ඒව කරන්න හොඳයි, හැබැයි අපිට ඒව කියන්න හොඳ නෑ නේද? තොපේ අන්තවාදය ඕකෙන්ම පේනව.

    [FONT=&quot]@10:20[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් සහතිකය ගන්න රු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ෂ [/FONT][FONT=&quot]1/75"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ප්‍රභේදය අනුව වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උදා[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]අඩුම පරිමාණයේ එකකට මාසයකට රු[/FONT][FONT=&quot].800-1000, [/FONT][FONT=&quot]වසරකට රු[/FONT][FONT=&quot].10,000-12,000. [/FONT][FONT=&quot]භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ෂ [/FONT][FONT=&quot]1/75 x 4000 ([/FONT][FONT=&quot]භාණ්ඩ ගණන[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්[/FONT][FONT=&quot]![/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]video [/FONT][FONT=&quot]එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොම්පැනියක් ලක්ෂ [/FONT][FONT=&quot]1.75 [/FONT][FONT=&quot]ගෙවන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හලාල් භාණ්ඩ ගණන [/FONT][FONT=&quot]4000 [/FONT][FONT=&quot]ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා [/FONT][FONT=&quot](1.75 x 4000 = millions). [/FONT][FONT=&quot]මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය ගණන් වලින්[/FONT][FONT=&quot]![/FONT]

    අපිට ඕනෙ නැති ලබ්බකට අපි ශත පහක්වත් ගෙවන්න කැමති නෑ.

    [FONT=&quot]@12:43
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]දැන ගන්නයි අහන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද[/FONT][FONT=&quot]?[/FONT]

    සිය දහස් ගණන් මිනී මරපු, පොඩි ලමයි දූශනය කරපු, මිනිහව මරලා ගෑනිව ලිංගික වහලියක් විදිහට තියාගෙන දූශනය කරපු එකෙක් නම් අපි දෙයියෙක් නෙවෙයි, බල්ලෙක් ඌරෙක් ගානට වත් ගණන් ගන්නෙ නෑ.

    @13:00 [FONT=&quot]ප්‍ර: [/FONT][FONT=&quot]"එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද[/FONT][FONT=&quot]?"[/FONT]
    [FONT=&quot]පි: [/FONT][FONT=&quot]ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම [/FONT][FONT=&quot]වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එතකොටයි මුස්ලිම්වරු ඒ[/FONT][FONT=&quot]භාණ්ඩ ගන්නේ. ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වී[/FONT][FONT=&quot]ඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා [/FONT][FONT=&quot]ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනා[/FONT][FONT=&quot]කියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.[/FONT]

    [FONT=&quot]හලාල් නිසා ව්‍යාපාරිකයන්ට වැඩිවන ආදායමට සාපේක්ෂව හලාල් සහතිකයට ගෙවන මුදල[/FONT][FONT=&quot] සොච්චමක්. අන්තිමට බැලුවොත් හලාල් වලට ගෙවන ගාන [/FONT][FONT=&quot]cover [/FONT][FONT=&quot]වෙන්නෙ[/FONT][FONT=&quot] මුස්ලිම්වරුන්ගේ අතින්. අනික, හලාල් සහතිකය වැඩිපුර තියෙන්නේ සත්ව මුලද්‍රව්‍ය කලවම් වී ඇති කෑමවලයි; ඒවා බෞද්ධයන්ට කොහොමත් අකැපයි නම් එවාට වැඩිපුර ගෙවන්නේ කොහොමද?
    හලාල් වලට බෞද්ධයින් වැඩිපුර ගෙවනවා කියන එක[/FONT]
    [FONT=&quot] මිත්‍යාවක් විතරයි![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හලාල් භාණ්ඩ අපනයනයෙන් සහ අරාබි/මුස්ලිම් සංචාරකයින් නිසා රටට ලැබෙන ආදායම ගැනත් මෙහිදී මතක් කල යුතුයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙලෙස උපකල්පනයන්/මිත්‍යාවන් පෙරටු කරගෙන, ජාතිවාදය අවුස්සලා රටේ සාමය නැති කරන එක හරිද[/FONT][FONT=&quot]???[/FONT]
    [FONT=&quot](Cont'd)..
    [/FONT]

    උඹ කියන විදිහට නිශ්පාදන ඒකක ගණන වැඩිවෙනකොට ස්ථාවර වියදම් ඒකක විශාල ප්‍රමාණයක බෙදිල යන නිසා ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය අඩු වෙනවා තමයි. ඒ කතාව සෑහෙන දුරකට හරි. නමුත් බොහෝවිට, වැඩිවෙන නිශ්පාදනය අනුව අළුත් ස්ථාවර වියදම් දරන්න වෙනව.

    හැබැයි උඹ ඔය කතාව අස්සෙම කියන විදිහට විචල්‍ය වියදම් ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ. ඒකට හේතුව විචල්‍ය වියදම් නිශ්පාදන ඒකක ගණන අනුව වෙනස් වෙන නිසා. අනෙත් අතට ගත්තම උලමා නිශ්පාදන හලාල් කරද්දි ඒක කරන්නෙ ආයතනයේ ධාරිතාව අනුව. එතකොට නිශ්පාදන ඒකක ගණන වැඩි වෙනකොට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනව. ඒ කියන්නෙ උඹේ උදාහරනෙ හැටියටම ගත්තොත් වැඩිවෙන 10%ක නිශ්පාදන ඒකක වෙනුවෙන් වැඩි මුදලක් හලාල් ගෙවන්න වෙනව. එතකොට උඹ ඔය කියන විදිහට වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්න නිශ්පාදකයට බෑ. අනිවාර්යයෙන් ඒ වියදම දරන්නෙ පාරිභෝගිකයා විසින්.

    තවත් දෙයක්, ආගම් ජාතිභේදයක් නැතුව හලාල් බඩු ගත්තත්, හලාල් ආදායමෙන් කෙරෙන්නෙ මුස්ලිම් ආගම පතුරවන එක, පල්ලි හදන එක, වගේ මුස්ලිම් වැඩ විතරයි. උඹ හිතන විදිහට ඒක සාදාරණද?
     
    Last edited:

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    හලාල් බලහත්කාරයෙන් මිනිසුන් පිට පටවා ඇති බවට හොඳම උදාහරණය නම් බිස්කට්ය. ලංකාවේ සෑම බිස්කට් නිශ්පාදකයෙක්ම හලාල් වී ඇත. එවිට හලාල් අනවශ්‍ය අයට ගන්නට දෙයක් නැත. හැම කෑමකටම මෙහෙම වුනොත් කන්නට වෙන්නේ හලාල් කරන එකාගේ කැවුත්තද?
    තත්වය මෙහෙම තියෙද්දිත් හලාල් ඕනෙනම් කන්න කියන එකා ඌරු හු..තකින් එලියට ආපු පොන්න හම්බයෙක් මිස වෙන එකෙක් වෙන්න බෑ. උන්ට විතරක් මේවැනි අසාදාරණ පේන්නේ නෑ.

    ඔව්. අපි කතා කරන්නේ ඉස්ලාම් අන්තවාදය ගැනයි. උඹලා කියන ඔය අනිත් ඒවා නවතන්න නීතිරීති සම්පාදනය කරලා, පාලනය කරන්න නීතිරීති දාලා තියෙනවා. ඒ පිළිබඳ නීතිය පොලිසිය ක්‍රියාත්මක කරනවා.
    නමුත් ඉස්ලාම් අන්තවාදය පාලනය කරන්න තාම නීතිරීති නෑ. ඒවත් ඉදිරියේදී සම්පාදනය කරන කල් අපිට අරගලය ගෙනියන්න වෙනවා.

    හම්බයෝ කල්ලතෝනි වගේ මේ රටට ඇවිත්, උන්ගේ පල්ලි අටවගෙන දැන් රටට අයිතිවාසිකම් කියන්නත් පටන් අරන්. ඒ මදිවට මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එවුන්ට 'ජාතිවාදියෝ' කියලා ලේබල ගහන්න තරං මුන්ගේ බය හැක නැති වෙලා. තොපි බලෙන් පංසල් අල්ලගෙන, වෙහෙර විහාර ඩෝසර් කරලා, තොපේ හැත්ත, බුරුත්ත බලෙං පංසල් ඉඩම් වල පදිංචි කරලා අපිට අන්තවාදීන් කියනවා නම්, උඹලට කියන්න තෙයෙන්නෙ, 'කාපු පතේ පහරලා, ඒකෙම දාගෙන ආයෙත් කන අවජාතක ඌරො' කියලයි.

    හලාල් උඹලගෙ මොන මගුලක් වුනත් අපිට කමක් නෑ. අපිට තෝපේ හලාල් බෙට්ට ඕනෙ නෑ.

    5කෝ මුහුදු මහ විහාරෙ, කුරගල වගේ සිද්ධස්තාන කැඩුවෙ කවුද හු..? තොපිට තොපේ පොතේ තියෙන ඒව කරන්න හොඳයි, හැබැයි අපිට ඒව කියන්න හොඳ නෑ නේද? තොපේ අන්තවාදය ඕකෙන්ම පේනව.

    අපිට ඕනෙ නැති ලබ්බකට අපි ශත පහක්වත් ගෙවන්න කැමති නෑ.

    සිය දහස් ගණන් මිනී මරපු, පොඩි ලමයි දූශනය කරපු, මිනිහව මරලා ගෑනිව ලිංගික වහලියක් විදිහට තියාගෙන දූශනය කරපු එකෙක් නම් අපි දෙයියෙක් නෙවෙයි, බල්ලෙක් ඌරෙක් ගානට වත් ගණන් ගන්නෙ නෑ.

    උඹ කියන විදිහට නිශ්පාදන ඒකක ගණන වැඩිවෙනකොට ස්ථාවර වියදම් ඒකක විශාල ප්‍රමාණයක බෙදිල යන නිසා ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය අඩු වෙනවා තමයි. ඒ කතාව සෑහෙන දුරකට හරි. නමුත් බොහෝවිට, වැඩිවෙන නිශ්පාදනය අනුව අළුත් ස්ථාවර වියදම් දරන්න වෙනව.

    හැබැයි උඹ ඔය කතාව අස්සෙම කියන විදිහට විචල්‍ය වියදම් ඔය කියන තරම් අඩු වෙන්නෙ නෑ. ඒකට හේතුව විචල්‍ය වියදම් නිශ්පාදන ඒකක ගණන අනුව වෙනස් වෙන නිසා. අනෙත් අතට ගත්තම උලමා නිශ්පාදන හලාල් කරද්දි ඒක කරන්නෙ ආයතනයේ ධාරිතාව අනුව. එතකොට නිශ්පාදන ඒකක ගණන වැඩි වෙනකොට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනව. ඒ කියන්නෙ උඹේ උදාහරනෙ හැටියටම ගත්තොත් වැඩිවෙන 10%ක නිශ්පාදන ඒකක වෙනුවෙන් වැඩි මුදලක් හලාල් ගෙවන්න වෙනව. එතකොට උඹ ඔය කියන විදිහට වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්න නිශ්පාදකයට බෑ. අනිවාර්යයෙන් ඒ වියදම දරන්නෙ පාරිභෝගිකයා විසින්.

    තවත් දෙයක්, ආගම් ජාතිභේදයක් නැතුව හලාල් බඩු ගත්තත්, හලාල් ආදායමෙන් කෙරෙන්නෙ මුස්ලිම් ආගම පතුරවන එක, පල්ලි හදන එක, වගේ මුස්ලිම් වැඩ විතරයි. උඹ හිතන විදිහට ඒක සාදාරණද?

    Bt, its clear that this is being done against muslims in sri lanka.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    Cont'd..
    [FONT=&quot]@13:20
    [/FONT]
    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවේ ඉන්න ඌරු පැටව් ටික[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]සිවුර පැලඳගත් කෙනකුගෙන් මීට වඩා සීලාචාර බවක් අපි බලාපොරොත්තු වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ අයට දේශපාලනයට[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවට එන්න අදහසක් තියනවාද කියලත් සැකයක් මතු වෙනවා[/FONT][FONT=&quot].[/FONT]

    ඇයි එතුමන්ලා පාර්ලිමේන්තුවට එනවට උඹලා බයද? ආවොත් උඹලා නවත්තන්නද? :lol:

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]@ 14:45[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ඉස්ලාම් නීතිය අනුව සත්තු මරනකොට ඉතාම දැවෙන ගිනි තහඩුවක් මත ඉඳගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම රත්වෙන ගිනි කබලක් ඔලුවේ තියාගෙන[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]නිමක් නැති මුසාවාද[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මෙහෙමද බුද්ධාගම ආර්ක්ෂා කරන්නේ[/FONT][FONT=&quot]??[/FONT]

    උඹලගෙ ආගමේ තියනවනෙ මරපං, කොටපන්, මිනිහව මරලා ගෑනිව පැහැරගෙන ගිහින් දූශණය කරාට කමක් නෑ කියලා. තව මොනවද බං ඔය සාමයේ ආගම ගැන කියන්න තියෙන්නේ? :lol:

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]@15:25[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මත්කුඩු වලට නම් හලාල් ඕන්නෑ[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]විහිලුවට හරි ඇත්තක් කියපු එක ගැන සතුටුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මත්කුඩු හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා ගේන එකත් හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා විකුනලා ගන්න සල්ලිත් හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ සල්ලි දීලා ගන්න කෑමත් හරාම් [/FONT][FONT=&quot](=[/FONT][FONT=&quot]හලාල් නෑ[/FONT][FONT=&quot]).[/FONT]

    මත්කුඩු වලට හලාල් ඕනෙ නැත්තෙ හම්බයෝ ඒව ලංකාවට ගෙන්නන නිසා. හම්බයෝ ඕව බොන්නෙත් නෑනෙ. :no:
    උන් ඒව ගේන්නෙ කෆීර් ලට විකුනන්න. එහෙම කරන්නෙ කෆීර්ලව නැති කරන්න. හොඳම උදාහරනෙ නෝ ලිමිට් එකේ අයිතිකාර හම්බයා. කුඩු ගෙනැත් මාට්ටු වෙලා හිරේනෙ.

    [FONT=&quot]@17:05[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]දැන් වතුර වලටත් හලාල් දෙනවා[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]දැන් විතරක් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවදත් වතුර හලාල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙළඳ සමාගම් ඉල්ලා සිටින නිසා තමයි ඒ සහතිකය දීලා තියෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි මුස්ලිම්වරුන්ට ඇති ප්‍රයෝජනය තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වතුර පිරිපහදුවේදී සත්ව අස්ථි වලින් සෑදූ අඟුරු ආදිය නොයොදාගන්න බව තහවුරු වීම[/FONT][FONT=&quot].[/FONT]

    උඹලාගේ දෙයියා ඌරව මැව්වා නම් ඇයි බං උඹලා ඌරට ඔච්චර බය? ඇයි උඹලගෙ දේව දූතයො බල්ලන්ට බය? උඹලගෙ දෙයියා ඇයි හරාම් දේවල් මැව්වෙ? ඔක්කොල හලාල් දේවල් විතරක් මැව්ව නම් ඔච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ. මුල්ලාගෙන් අහලා බලපං.

    [FONT=&quot]@18:20[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේක මිත්‍යාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස් බැන්දුමක්[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]හලාල් කියන්නේ මොනවද කියලා හොයන්නේ නැතුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන්ම ඇස් බැඳගෙන වලිගෙ පාගගෙන කෑ ගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පස්සේ අනික් අයට දොස් පවරලා වැඩක් නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබලා මේ කරන්නේ ඇස් බැන්දුමක්ද නැද්ද යන වග මුලින්ම සිතා බලන්න[/FONT][FONT=&quot]![/FONT]

    හලාල් කියන්නේ කප්පමක්. ඔන්න හරි වචනේ කිව්ව. සතුටුයි නේද? :lol:

    [FONT=&quot]@18:55[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මුස්ලිම්වරු සිංහල කාන්තාවන් වැඩි වැඩියෙන් විවාහ කර ගන්නවා[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]මෙහෙම දෙයක් ඇහුවමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දන්න කෙනෙක් මේ ගැන විස්තරයක් දෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ වුවත් එසේ කිරීම හලාල් නොවන බව පැහැදිලිය[/FONT][FONT=&quot].[/FONT]

    හම්බයෝ සිංහල ගෑනු බැඳගන්නේ හම්බ ගෑනු වහගෙන ඉඳලා ගඳ නිසා බං. නහය සුද්ද්කරං මුස්ලිම් කෙල්ලෙක්ට කිට්ටු කරලා බලපං. කට්ට අව්වේ කලු ලෝගුව ඇතුලේ ඒකි දාඩිය පෙරාගෙන ඉඳලා, ගන්දස්සාරේ බෑ.

    [FONT=&quot]@19:06[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]කුර්ආනය අනුව මුස්ලිම්වරු ලේ දන් දෙන්නෑ[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]මුසාවාද දෙඩීමේ සීමාවක් තිබිය යුතුයි[/FONT][FONT=&quot]. ACJU [/FONT][FONT=&quot]එකේ අනුශාසනාව යටතේ මුස්ලිම්වරු ජංගම ලේ දන් දීමේ ව්‍යාපාර සංවිධානය කරනකොට මේ බුදු බල සේනාව නිදිද[/FONT][FONT=&quot]?[/FONT]

    නිදි නෑ යකෝ. අපි ඇහැරලා ඉන්නෙ. ඒකනෙ තොපි කරන ඌරු වැඩ අපිට පේන්නේ. අපි කෑ ගහන්නේ නිදිවැදිලා ඉන්න අනිත් එවුන්ව ඇහැරවන්න.
    උඹලට අපිව නිදිකරවන්න ඕන බව අපි දන්නවා.

    [FONT=&quot]@20:45[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේ භීතියෙන් මේ රට ගලවගන්න අවශ්‍යයි[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]යුධ භීතිය නැති වුනාට පස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැති ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා ආයෙත් ඒ වගේ භීතියක් කරා ඇදගෙන යන්නද කල්පනාව[/FONT][FONT=&quot]??[/FONT]
    [FONT=&quot]

    නෑ. උඹලගෙ බහුතරය වුනාම මේ රටේ ශරියා දාලා, කෆීර්ලව මරලා, මේ රට ලේ වලින් හෝදලා, මිනිස්සුන්ගේ නිදහස නැති කරලා, සපරිස්ථානෙ හදන භීතිය නවත්තන්න තමා එතුමන්ලා හදන්නෙ. වෙන දෙයක් නෙවෙයි.

    [/FONT]

    [FONT=&quot]@21:38[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]පාන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සබන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝගට්[/FONT][FONT=&quot], cosmetics [/FONT][FONT=&quot]වලටත් හලාල්[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මේවට මොකටද හලාල්[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]සමහරු පාන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]බනිස් මෘදු කරන්න ඌරු මේදය [/FONT][FONT=&quot](Lard) [/FONT][FONT=&quot]යොදන බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සබන් හදන්න ඌරු තෙල් ගන්න බව[/FONT][FONT=&quot], cosmetics [/FONT][FONT=&quot]හදන්න වැදෑමහ ගන්න බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හලාල් සහතිකය ඇති ඒවා එසේ නොවන බව ස්ථිර වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යෝගට් වල බොහෝ විට සත්ව ජෙලටින් ඇති බව දන්නා කරුණකි[/FONT][FONT=&quot].[/FONT]

    තාමත් ඌරට බයයිනේ?

    [FONT=&quot]@24:50[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"...[/FONT][FONT=&quot]දැන්මම බෙල්ල කපලා දාන්න ඕනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැතිනම් තිස් අවුරුදු යුද්ධෙ වගේ දිග්ගැස්සේවි[/FONT][FONT=&quot]!"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]රටට තියන ඇල්ම මේකෙන් පේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ වගේ අය නිසා තමයි යුද්ධ ඇතිවෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රටට හෙන ගැහුවත් තමන්ගේ වැඩේ වෙනවනම් හරි[/FONT][FONT=&quot]!![/FONT]

    උන්වහන්සේලා මේ කෑ ගහන්නේ උන්වහන්සෙලගෙ ලාබෙකට නෙවෙයි යකෝ. උන්වහන්සේලට දරුපවුල් ඉන්න එකක්ද? පරම්පරාවල් ඉන්න එකක්ද? උන්වහන්සෙලට පන්සලට වෙලා දානෙ වළඳලා ඉන්න පුලුවන්කම තියෙද්දි උන්වහන්සේලා මේ දුක් වින්ඳින්නේ අපේ රට, ජාතිය, ආගම රැකගන්න.
    උඹලා අපි කට වහගෙන ඉන්නවට ආස වුනත් අපි එහෙම කරන්නෙ නෑ.

    [FONT=&quot]@26:45[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් වර්ජනය කල යුතුයි[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ඉස්ලාමයේ හලාල් නීතිය බෞද්ධයින්ට කොහොමත් බලපාන්නැත්නම් ආයෙත් වර්ජනය කරන්න දෙයක් නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]භාණ්ඩ වර්ජනය කලොත් එය බලපාන්නේ ඔබලාම කියපු සිංහල ව්‍යාපාරිකයන්ට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හලාල් නොවේ යැයි සැකයක් ඇති භාණ්ඩ මුස්ලිම්වරු කොහොමත් ගන්නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හලාල් ලාංජනය තියන නිසා තමයි දැන් ඒවා ගන්නේ[/FONT][FONT=&quot].[/FONT]

    සිංහල ව්‍යාපාරිකයන්ට හම්බයන්ට බඩු විකුණගන්න ඕනම නම්, හලාල් කරලා හම්බයන්ටම විකුණන්න පුලුවන්. අපි හලාල් කරලා අපිරිසිඳු කරපු කෑම ගන්නේ නෑ.

    [FONT=&quot]@28:55[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේ ගැන රට දැනුවත් කල යුතුයි[/FONT][FONT=&quot]."
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ඊට කලින් තමන් දැනුවත් වෙලා සිටියොත් හොඳයි[/FONT][FONT=&quot].[/FONT]

    පාඩුව සිංහලයන්ටම නම්, උඹලා අපි හලාල් ගන්නේ නෑ කිව්වම ඔච්චර කලබල වෙන්නෙ මොකෝ? කට වහගෙන සිංහල බිස්නස් වැටෙනකල් හිටපල්ලාකො. උඹලා සිංහල බිස්නස් වලට ඔච්චර ආදරේද? (කෙහෙල් කැනට පෙර ඌරා වැට පැනලා)

    [FONT=&quot]@29:30[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: "[/FONT][FONT=&quot]බයෙන් ඉන්නෙ සිවුර මොන වේලාවේ ඉල්ලයිද කියලා[/FONT][FONT=&quot]."
    [/FONT]
    [FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]බය වෙන්න ඕනෙ මුස්ලිම් අයට නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තටම බෞද්ධාගම ආරක්ෂා කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැහැමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සත්‍ය බෞද්ධයින්ට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුසාවාද කියලා මේ සිවුරට කරන අපහාසයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය ගලවන්න කියා බල කලත් එයට පුදුම විය යුතු නැත[/FONT][FONT=&quot].[/FONT]

    බලාගෙන ඉඳපන්... අපේ හාමුදුරුවරු අවුරුදු දහස් ගණනක් මේ පින් බිම රැකගත්තා. ඉස්සරහටත් එහෙමයි.

    @31:40[FONT=&quot]ප්‍ර: [/FONT][FONT=&quot]"මේ අවබෝධයක් නොමැතිකම"[/FONT]
    [FONT=&quot]පි: [/FONT][FONT=&quot]ඒකනම් ඇත්ත.[/FONT]

    ස්තුතියි අන්තිමේදි හරි එකඟ වුනාට. බහුතරයක් දුප්පත් සිංහල ජනයාට අවබෝදයක් නැති නිසා තමයි අපි රට පුරාම හලාල් කිරීමේ ආදීනව කියාදෙන්න වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන්නේ.

    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    [FONT=&quot]බහුතර සාම හිතෛශී සත්‍ය බෞද්ධයින් සමඟ මුස්ලිම්වරුන්ට කිසිම අමනාපයක් නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔවුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලුම සත්වයන්ට යහපත පතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහිම්සාවාදය විශ්වාස කරන[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]සියලු සත්වයෝ නිදුක් වෙත්වා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යැයි භාවනා කරන අය බව මුස්ලිම්වරු දැනිති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බෞද්ධාගම නාමයෙන් එහි ඉගැන්වීම් වලට පටහැනිව සමහරු කරන ක්‍රියා නිසා එය ආරක්ෂා වෙනවා වෙනුවට විනාශ වීමයි වෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ජාත්‍යන්තර ප්‍රජාව මත්තේ වැරදි මතයක් බිහිවීම ගැන සැකයක් නැත[/FONT][FONT=&quot].[/FONT]

    ජාත්‍යන්තර ප්‍රජාව මෙහෙ පදිංචි නෑනෙ. මේ රට මේරටේ ඉන්න එවුන්ට ඕන විදිහට පාලනය කරන්න නායකයෙක් ඉන්නව. ජාත්‍යන්තර ප්‍රජාව උන්ගෙ රටවල් බලාගත්තම ඇති අනුන්ගෙ රෙද්ද අස්සේ අත දාන්නේ නැතිව.
    උඹ බහුතර සාම හිතෛශී සත්‍ය බෞද්ධයින් කියල කිව්වෙ උඹලා මේක ආක්‍රමණය කරන කල්, බෞද්ධ වෙහෙර විහාර කඩලා, ඩෝසර් කරලා, බලෙන් අල්ලගන්නකං බලා ඉන්න එවුන්ටද? උන් කොහොමද යකෝ සත්‍ය බෞද්ධයින් වෙන්නෙ? උන් සත්‍ය වශයෙන්ම හම්බ හිතෛශී පක්කලි.

    [FONT=&quot]බොදු බල සේනාවට ලැදි අය මේවට පිළිතුරු දෙනකොට කුණුහරුප යෙදීමේ මනා හැකියාවක් ඇති බව පේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවැනි අය තමන්ගේ ආගම හරියට පිළිනොපදින බව පැහැදිලියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තමා පිළිපදින්න කැමති නැති දෙයක් රකිනවා යැයි කීම පුහු වචන ටිකක් පමණයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සභ්‍ය විදිහට මේවාට පිළිතුරු දිය හැකි එක්කෙනෙක් හෝ ඔවුන් අතර සිටින්නේ නම් එයත් භාග්‍යයකි[/FONT][FONT=&quot].[/FONT]

    බාසාවෙ වචන තියෙන්නේ නියම විදිහට අරුත් ගන්වන්න. කුනුහරුප තියෙන්නෙ උඹලා වගේ
    කුනුහරුප කතා කියන එවුන්ට උත්තර දෙන්න.

    [FONT=&quot] වැඩිපුර අවශ්‍ය නෑ. මේකට විතරක් පැහැදිලිව උත්තර දෙන්න.[/FONT][FONT=&quot]මේ බුදු බල සේනාවේ අශෝභන සහ මැර ක්‍රියාකලාපය (එනම්, බලෙන් පල්ලි/කෝවිල් කැඩීම, තානාපති කාර්යලවලට ගල් ගැසීම, සැරපරුෂ කතාව, තර්ජනය කිරීම් ආදිය) බුදුන් දෙසූ දහමට අනුකූලද???[/FONT]

    නෑ. [FONT=&quot]බුදුන් දෙසූ දහමට අනුකූල [/FONT][FONT=&quot]නෑ.
    [/FONT]හැබයි ඒ ඔක්කොම ඉස්ලාම් දහමට අනුකූලයි.

    අපි දැන් ඉස්ලාම් විදිහටයි වැඩ! :lol::lol::lol:

    තොපි අපිට කරන දේම තමා අපි දැන් තොපිටත් කරන්නෙ. එනි ප්‍රොබ්ලම් ආ? :lol:
     
    Last edited:
    • Like
    Reactions: suraj1132

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කන කැස්බෑවා;14138202 said:

    :yes::yes::yes:
    බොදු බලු සේනාව යනු රට වෙනුවෙන් දැලි පිහියක් අතට ගත් වදුරෝ රැළකි.
    :yes::yes::yes:

    තෝ කාපු පතේම පහරලා ආපහු ඒකෙම දාගෙන කන අවජාතක ඌරු රජෙකි
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    anee ube ammmata hukapan keri poonnaya............

    alllata enna kiyapiya mega botalekin arinne hutiige puta
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත‍්‍රස්තයන්ට

    හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්‌ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

    අල්කයිඩා හා හමාස්‌ වැනි ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.

    මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්‌ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක්‌ බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස්‌ පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

    කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්‌ඩි බේස්‌කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්‌ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක්‌ හෝ මුස්‌ලිම්වරුන් ඉලක්‌ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්‌තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

    විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    Source
     
    • Like
    Reactions: suraj1132
    මහත්තයෝ මම Sweden වල හිටියේ අවුරැද්දයි. මම ඊට කලින් ලංකාවේ හැම තැනකම වගේ ගිහින් තියෙනවා. අනුරාධපුර, නැගෙනහිර, උතුරෙත් මුස්ලිම් ව‍ගේම දෙමළ, සිංහල ගම්මාන වලට ගිහින් තියෙනවා. ඒ පැති වල වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නේ සිංහල ජනතාව. යුද්ධයෙන් පස්සේ උතුරේ කලින් ජීවත් වුනු සිංහල මිනිස්සුන්ගේ උරැම ඉඩම් බලෙන් අල්ලගෙන ඒවා වල ගෙවල් හදාගෙන යස අපූරැවට අද මුස්ලිම් වරැ සහ දෙමළ අය ඉන්නවා. සිංහල මිනිස්සු ඒවා පැමිණිලි කරාම ඒවා බලන්න ඉන්නෙත් මුස්ලිම් සහ දෙමළ නගර සභා සහ ප්‍රා‍දේශීය සභා මන්ත්‍රීවරැ ඇමතිවරැ. ඔවුන්ගෙන් අති බහුතරයක් තනිකරම ජාතිවාදී විදිහටයි වැඩ කරන්නේ ඒ නිසා තාමන් තමන්ගේ මුල්බිම් වල අයිතිය නොලැබුනු සිංහල මිනිස්සු ඉන්නවා. උඹ මට කියනවා ලංකාවට ඇවිත් බලන්නලු. උඹ කොළඹ ඉදන් බොරැ පිංතූර හදන්නේ නැතුව ඒ පැති වලට ගිහින් බලපන්.

    ඔය මහත්තයා කියලා තියෙනවා හලාල් එන්න කලිනුත් යම් දෙයක් හලාල් කියලා බලලලු ගත්තේ නිකන් මූනිච්චාවට බොරැ කියන්න එපා මහත්‍තයෝ. අපි පාසැේ ඉදිද්දිත්, මම ලංකාවෙන් යන්න කලින් වැඩ කරපු ආයතනයේ ඉදිද්දිත් අපි මුස්ලිම් යාලුවොත් එක්ක field එකේ වැඩ කරලා තියෙනවා. අපි දුර පලාත් වල branch වලට යද්දි නිතරම කන්නේ හෝටල් වලින් තමයි. හැබැයි මම දැකලා නෑ ඒ කිසිම කෙනෙක් ඔය හලාල් ගැන මතක්වත් කරලා තියෙනවා කියලා. අහු වෙන තැනින් කනවා. නොකන්නේ උෑරැ මස් විතරයි.
    කුකුළා කොහොමද මැරැවේ, ඉව්වේ අනිත් බඩු වල හලාල් තියෙනවද කියලා කවුරැත් බල බල නම් කාලා නෑ.

    බොදු බල සේනා සංවිධානයේ අරමුණු ටිකක් කියවලා වරෙන් ඒක බෙෘද්ධයින්ට බණ කියන්න පිහිටුවා ගත්ත සංවිධානයක් නෙවෙයි. නිදාගෙන ඉන්න බෙෘද්ධයාව නැගිට්වලා මේ රටේ ඇත්ත තත්වය පැහැදිලි කරලා බෙෘද්ධයගේ අයිතිය රැකගන්න පිහිටුවා ගත්ත සංවිධානයක්. ඒ වගේ සංවිධාන තවත් තියෙනවා. ඔය මහත්තයාගේ මුස්ලිම් ආගමික සංවිධාන ගැන පොඩ්ඩකුත් අරන් බලන්න. මේ‍ රටේ විතරක් නෙවෙයි දැන් දැන් මුස්ලිම් වරැ වැඩිපුර බෝවීගෙන යන රටවල ඔය මුස්ලිම් සංවිධාන කරන ජන සංහාර ගැන ඔබතුමා දැකලම නැද්ද ?? ේ රඑක සිංහල සංවිධානයක් ගැන ඔබතුමා ‍කෑගහනවා. අර මම මුලින් කිව්වා වේ ඔබතුමාලේ සියලු ේ ජාතිවාදී විදිහටයි හැදිලා තියෙන. ේශපාලන ප‍ක්‍ේ ඉදලා මුස්ලිම් සංවිධාන දක්වා. ඒ ගැන සාක්ෂි ේ නෑේ. ඉතින් ඔබතුමාලා මේ සිංහල මිනිස්සු සහ සංවිධාන වලට දැන් බණ කියන්න යන්නේ තාම ඔබතුමාලගේ ජන ප්‍රතිශතය අඩු නිසා. ජන ප්‍රතිශතය නියම ප්‍රමාණයට ආපු ගමන් සිංහල මිනිස්සු නෙවෙයි කඩු පොලු අතරට ගන්නේ ඔබතුමන්ලමයි. මොකද ඔබතුමන්ලගේ ආගමේ හුගක් කොටස් violation පැත්තට බරයි. නීති වැඩියි. අල්ලාහු අක්බර් කියාගෙන අමු අමුවේ මිනිස්සුන්ගේ බෙල්ල කපන වීඩියෝ දර්ශන ඕන තරම් හොයා ගෙන බලන්න පුලුවන්. අන්න ඒ වගේ තත්වයක් ගැන තමයි මේ බොදු බලසේනා වගේම අනිත් සංවිධානත් කියන්න යන්නේ. Big Picture එක ගැන අවධානය යොමු කරන්න. ඒක ඔය‍ගොල්ලො හොදට දන්නවා. නමුත් කොලේ වහගෙන ගහන්න හදනවා.

    මහ‍ත්තයෝ බලෙන් පල්ලි කොවිල් අල්ලගත්තේ බලෙන් ඒවා අල්ලගෙන හිටිය උඹලගේ එවුන්ගෙන්. අර පිටකොටුවේ පේමන්ට් කඩ වගේ ‍හිමීට හිමීට අනුන්ගේ ඉඩම් වල උඹලගේ ජුම්මා හදන්නේ උඹලා. ගිහින් බලපන් අනුරාධපුර පැත්තේ.
    දැන් එතකොට උඹ අර කූරගල සිද්ධි වලට පොට්ටද ? බීරිද ?. මහත්තයෝ තමන්ට උරැම දේ තමන් ලබා ගත යුතුයි. වගකිවයුත්තන් නිදිනම් ඒවට පාරට බහින්න ඕනේ. ඒ විදිහට එදා අනගාරික ධර්මපාල තුමා ක්‍රියා ේ නැත්තම් අද අපිට බුද්ධගයාවක් නෑ. මම කිව්වේ බොදු බල සේනා වලින් කඩු පොලු අරන් මුස්ලිම් මිනිස්සුන්ට කපලා කොටලා තියෙන්නේ කොහෙද කියලා පෙන්නපන්. උඹලේ හුගක් එවුන් දැන් ොකුවට මවන්න හදන පිංතූ‍ඒක?? අන්න ඒක පෙන්නපන්. නිකන් චෝදනා කරන්නේ නැතුව.

    තව දෙයක් කියන්න ඕනේ බොදු බල සේනා වගේ සංවිධාන මුස්ලිම් විතරක් නෙවෙයි අනිත් ජාතීන්ගෙන් සහ ආගම් වලින් බෙෘද්ධයින්ට සිදු වෙන අසාධාරණකම් හමුවේත් පෙනී සිටිනවා. නැතුව මේ මුස්ලිම් වරැන්ට විතරක් විරැද්ධව ක්‍රියා කරන්නේ නෑ. විශේෂයෙන්ම ‍මේ රටේ තියෙන අන්තවාදී කතෝලික නිකායයන් අසරණ සිංහල ගම්මාන වලට වැදිලා අහිංසකයින්ව අන්‍යආගමීකරණය කිරීම, ගාල්ලේ සිරිවර්ධන වගේ බුදු දහමට නිගා දෙන කැණහිල්ලුන්ව පන්නා දැමීම වගේ හුගක් දේවල් ඒ සංවිධාන වල කාර්්‍යයින්. හරියට දැනගෙන කතා කරපං.

    උඹේ සින්දුව boring වේගෙන එන්නෙ. අවුරුද්දකට කලින් දේවල් වලින් දැන් සින්දු හදලා වැඩක් නෑ. දැන් ඔය BBS අයගේ රැස්වීම් වල කියන දේවල් ඇහුවොත් තේරෙයි ඇත්ත මොකද්ද කියල. BBS යනු ත්‍රස්තවාදී මැර කණ්ඩායමකි. Period. ලංකාවෙ බහුතර සිංහල බෞද්ධයන්, BBS අයගේ ක්‍රියා හෙලා දකින බව ඔබ දන්නෑ වගේ. ලංකාවෙ ඉන්න BBS ලැදි අය වුනත් උඹ තරම් BBS එක සුද්ද කරන්න යන්නෙ නෑ. Sweden වල ඉඳගෙන ඔබට එවැනි දෙයක් කරන්න අමාරුයි.

    ඔබේ skewed thinking එකට සාක්ෂියක් තමයි, ඔබේ "මුස්ලිම්" යාළුවො හලාල් බලන්නැතුව කෑම කාපු එක හැමෝටම generalise කිරීම. වැරදි නිගමන අරගෙන, ඒ මදිවට අනිත් අයට බොරුකාරයෝ යැයි චෝදනා කරනවා. මෝඩ කතා කියන්න කලින් ඔබේ thinking එකේ flaw එක හදාගන්න.

    බෙල්ල කපන videos හරි කියල කවුද කිව්වෙ? ආගමේ නම දාගෙන සමහරු කරන වැරදි වැඩ හින්ද ආගමට වන අපහාස, මේ BBS අය නිසා බුද්ධාගමටත් වෙන හැටි ඔබටත් දැකගත් හැකිවේවි.

    ඊශ්‍රායලයේ zionists ගැන මම කියන්නෙ එක වාක්‍යයයි. ඔවුන් කොහෙ යනවද, එතන ප්‍රශ්න. ඉතුරු ටික ඔබම සොයාගන්න.

    ඔබලාගේ උරුමයන් රැකගත්තට අපි විරුද්ධ නෑ. ඒත් ඒ මුවාවෙන් මුස්ලිම්වරුන්ගෙ වන්දනා ස්ථාන කඩන එකයි ප්‍රශ්නෙ. කුරගල, දඹුල්ල පල්ලි නීතිමය ලෙස ලියාපදිංචි වූ, වන්දනාව සඳහා අවසරලත් ඒවා. ඒවයෙ ඇඟිලි ගහන්න BBS එකට කිසි අයිතියක් නෑ. එහි ඇති ගල්, මුල් වලට අපි කිසි අයිතිවාසිකමක් ඉල්ලන්නෑ. අපේ පල්ලි වල සැනසිල්ලෙ වන්දනාමාන කරගෙන ඉන්න දුන්නොත් හොඳයි. පුරාණයේ සිට පැවතුනු පල්ලි ගැන දැන් fire වෙන්නෙ මොකද කියන එකයි පුදුමෙ. ඔබ දන්නැති දේ තමයි, මොවුන් කඩන්න කියා බලාපොරොත්තු වූ පල්ලි list එකෙන් මුලින්ම target කළේ මේවා බව. ඒත් ඒක හිතපු තරම් ලේසි වුනේ නෑ.

    BBS අය හලාල් ගැන බොරු කියා ජනතාව රවට්ටල ජාතිවාදය අවුස්සන බව මම චෝදනා කරනවා. මේ thread එකේ මාතෘකාව ඒකයි. topic එක focus කළොත් හොඳයි. ලියපුව කියවන්නැතුව උඹ වෙන දේවල් දොඩවන නිසා වැඩිය ලියල වැඩක් නෑ. උඹේ අනිත් දේවල් වලට කලින් පිළිතුරු දීල තියෙන්නෙ. ඕනකමක් තියනවනං කියවන්න/search කරන්න, නැතිනම් පිටරට ඉඳගෙන ලංකාවෙ BBS නාඩගම් බලමින් ඉන්න. ඔබේ කැමැත්තක්.