ගින්දර වගෙ ADD කර ගන්ඩකෝ.....
ඔන්න අද කස්ටියට කියලා දෙන්න යන්නෙ Facebook එකෙ ඉන්න friends ලා ඔක්කෝම ටක් ගාලා ඕනෑම Group එකකට ADD කර ගන්න විදියයි........
....
මෙක 100% ලෙසටම වැඩ...Script මුකුත් නෑ...

හරි එහෙනම් මෙන්න මෙහෙමයි සිද්දිය.....
.
(ඔයාලගෙ Browser එක Google Chrome හරි Mozilla Firefox වෙන්න ඕන මෙක කරන්න)
STEP 1
ඉස්සෙල්ලා ඔයාලගෙ Facebook Group Page එක Open කර ගන්න.

STEP 2
දැන් මෙන්න මෙ Link එක වෙනම Tab එකක Open කර ගන්න.
princeswaroop.webs.com
ඒ Site එකෙ තියෙනවා "Drag this image to the bookmarks bar above" කියලා නිල් පාට Logo button එකක්.දැන් අන්න ඒ logo එක mouse එකෙන් click කරගෙන drag කරලා ඔයාලගෙ bookmarks bar එකට දාන්න.
(chrome වලදි bookmarks bar එක hide වී ඇත්නම්,
"customize and control Google chrome" button එක click කරලා "Bookmarks">>"show bookmarks bar" click කරන්න
.)
STEP 3
වැඩෙ අවසාන හරිය තමා දැන්.....
නැවත කලින් Open කර ගත්තු Facebook group page එකට යන්න
.ඒ Page එකෙ bookmarks bar එකෙ අපි කලින් drag කරලා දාපු bookmark icon එක පෙනවා ඇති........
දැන් ඒ bookmark icon එක click කරන්න....

..............ඔන්න ඔච්චරයි වැඩෙ.............

හැබයි මතක තියා ගන්න යාලුවො ඔක්කෝම ADD වෙලා ඉවර වෙනකම් ඒ TAB එක Close කරන්න එපා

!!!!!
ඔන්න ඉතිං හිතට ඇල්ලුවා නම් අරවා දීලා යන්න හොදෙ

ඔන්න අද කස්ටියට කියලා දෙන්න යන්නෙ Facebook එකෙ ඉන්න friends ලා ඔක්කෝම ටක් ගාලා ඕනෑම Group එකකට ADD කර ගන්න විදියයි........

....මෙක 100% ලෙසටම වැඩ...Script මුකුත් නෑ...

හරි එහෙනම් මෙන්න මෙහෙමයි සිද්දිය.....

.(ඔයාලගෙ Browser එක Google Chrome හරි Mozilla Firefox වෙන්න ඕන මෙක කරන්න)
STEP 1
ඉස්සෙල්ලා ඔයාලගෙ Facebook Group Page එක Open කර ගන්න.

STEP 2
දැන් මෙන්න මෙ Link එක වෙනම Tab එකක Open කර ගන්න.

princeswaroop.webs.com
ඒ Site එකෙ තියෙනවා "Drag this image to the bookmarks bar above" කියලා නිල් පාට Logo button එකක්.දැන් අන්න ඒ logo එක mouse එකෙන් click කරගෙන drag කරලා ඔයාලගෙ bookmarks bar එකට දාන්න.
(chrome වලදි bookmarks bar එක hide වී ඇත්නම්,
"customize and control Google chrome" button එක click කරලා "Bookmarks">>"show bookmarks bar" click කරන්න
.)STEP 3
වැඩෙ අවසාන හරිය තමා දැන්.....
නැවත කලින් Open කර ගත්තු Facebook group page එකට යන්න
.ඒ Page එකෙ bookmarks bar එකෙ අපි කලින් drag කරලා දාපු bookmark icon එක පෙනවා ඇති........දැන් ඒ bookmark icon එක click කරන්න....

..............ඔන්න ඔච්චරයි වැඩෙ.............

හැබයි මතක තියා ගන්න යාලුවො ඔක්කෝම ADD වෙලා ඉවර වෙනකම් ඒ TAB එක Close කරන්න එපා

!!!!!ඔන්න ඉතිං හිතට ඇල්ලුවා නම් අරවා දීලා යන්න හොදෙ

Last edited:

man kawawath balen adan yan na..
mata ubawa hack karanda nam uwamanawak na bn..uba thread ekak daala ahapu nisa qwe...nattam matath wadak na..