ගින්දර වගෙ ADD කර ගන්ඩකෝ.....

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ගින්දර වගෙ ADD කර ගන්ඩකෝ.....

    ඔන්න අද කස්ටියට කියලා දෙන්න යන්නෙ Facebook එකෙ ඉන්න friends ලා ඔක්කෝම ටක් ගාලා ඕනෑම Group එකකට ADD කර ගන්න විදියයි........:):) ....
    මෙක 100% ලෙසටම වැඩ...Script මුකුත් නෑ...:cool::cool::cool:
    හරි එහෙනම් මෙන්න මෙහෙමයි සිද්දිය.....:cool::cool:.
    (ඔයාලගෙ Browser එක Google Chrome හරි Mozilla Firefox වෙන්න ඕන මෙක කරන්න)

    STEP 1

    ඉස්සෙල්ලා ඔයාලගෙ Facebook Group Page එක Open කර ගන්න.:):):)

    STEP 2

    දැන් මෙන්න මෙ Link එක වෙනම Tab එකක Open කර ගන්න.:cool:
    princeswaroop.webs.com

    ඒ Site එකෙ තියෙනවා "Drag this image to the bookmarks bar above" කියලා නිල් පාට Logo button එකක්.දැන් අන්න ඒ logo එක mouse එකෙන් click කරගෙන drag කරලා ඔයාලගෙ bookmarks bar එකට දාන්න.
    (chrome වලදි bookmarks bar එක hide වී ඇත්නම්,:( "customize and control Google chrome" button එක click කරලා "Bookmarks">>"show bookmarks bar" click කරන්න:):).)

    STEP 3

    වැඩෙ අවසාන හරිය තමා දැන්.....
    නැවත කලින් Open කර ගත්තු Facebook group page එකට යන්න:cool:.ඒ Page එකෙ bookmarks bar එකෙ අපි කලින් drag කරලා දාපු bookmark icon එක පෙනවා ඇති........
    දැන් ඒ bookmark icon එක click කරන්න....
    :lol::lol::lol::):):)..............ඔන්න ඔච්චරයි වැඩෙ.............:lol::lol::lol::):):)

    හැබයි මතක තියා ගන්න යාලුවො ඔක්කෝම ADD වෙලා ඉවර වෙනකම් ඒ TAB එක Close කරන්න එපා :no::no::no::no:!!!!!
    ඔන්න ඉතිං හිතට ඇල්ලුවා නම් අරවා දීලා යන්න හොදෙ:cool::cool::cool::cool:
     
    Last edited:

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63

    machan oya uba kiyapu vidihata kara eth ara link ekak thiyenne eka click karapuhama menna mehema error ekak enawane bn..a aiye....

    Oops! Google Chrome could not connect to princeswaroop.webs.com

    Try reloading: princeswaroop.­webs.­com
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan oya uba kiyapu vidihata kara eth ara link ekak thiyenne eka click karapuhama menna mehema error ekak enawane bn..a aiye....

    Oops! Google Chrome could not connect to princeswaroop.webs.com

    Try reloading: princeswaroop.­webs.­com

    kisima aulak na machan..thamath gindara wage wada:yes::yes::cool:
    rgy4.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම දැම්මේ නෑ බන්. ඕවා වලින් ගොඩක්ම කරන්නේ අපේ යාළුවන්ගේ තොරතුරු හොරකම් කරන එකයි ඊට පස්සේ ඒ තොරතුරු වලින් fake account හදලා උන් එක එක හොර වැඩ කරනවා (Phishing කරන්න ,Malware යවන්න, Likes වැඩි කරගන්න වගේ) ඔය වගේ එකකට මම එකපාරක් හව්වුනා ආයි නම් කරන්න යන්නේ නෑ. අනික ඔය website එක free host එකක හදපු එකක් කවුද දන්නේ ඕක කාගේද කියලා.
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    මම දැම්මේ නෑ බන්. ඕවා වලින් ගොඩක්ම කරන්නේ අපේ යාළුවන්ගේ තොරතුරු හොරකම් කරන එකයි ඊට පස්සේ ඒ තොරතුරු වලින් fake account හදලා උන් එක එක හොර වැඩ කරනවා (Phishing කරන්න ,Malware යවන්න, Likes වැඩි කරගන්න වගේ) ඔය වගේ එකකට මම එකපාරක් හව්වුනා ආයි නම් කරන්න යන්නේ නෑ. අනික ඔය website එක free host එකක හදපු එකක් කවුද දන්නේ ඕක කාගේද කියලා.

    hm hm machan........
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Malware එකක්ද මන්දා

    මම දැම්මේ නෑ බන්. ඕවා වලින් ගොඩක්ම කරන්නේ අපේ යාළුවන්ගේ තොරතුරු හොරකම් කරන එකයි ඊට පස්සේ ඒ තොරතුරු වලින් fake account හදලා උන් එක එක හොර වැඩ කරනවා (Phishing කරන්න ,Malware යවන්න, Likes වැඩි කරගන්න වගේ) ඔය වගේ එකකට මම එකපාරක් හව්වුනා ආයි නම් කරන්න යන්නේ නෑ. අනික ඔය website එක free host එකක හදපු එකක් කවුද දන්නේ ඕක කාගේද කියලා.

    ubata ehema hithenawa nam nikan idapan..:angry:man kawawath balen adan yan na..
    mata ehema gon arthal ganda ona kamak na bn..:lol:
    web site eka nam kageda kyanda dan na..ubata ekath dana ganda oni nam poddak hoyala balapan..:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ubata ehema hithenawa nam nikan idapan..:angry:man kawawath balen adan yan na..
    mata ehema gon arthal ganda ona kamak na bn..:lol:
    web site eka nam kageda kyanda dan na..ubata ekath dana ganda oni nam poddak hoyala balapan..:yes:
    website එක කාගේද කියලා දන්නෙත් නෑ. ?
    කාගේද කියලවත් දන්නේ නැතුව use කරන සිරිතක් තියෙනවද?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    website එක කාගේද කියලා දන්නෙත් නෑ. ?
    කාගේද කියලවත් දන්නේ නැතුව use කරන සිරිතක් තියෙනවද?

    hari dan uba kyanne hama web site ekema owner kauda kyala hoyala use karanda kyalada? :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    hari dan uba kyanne hama web site ekema owner kauda kyala hoyala use karanda kyalada? :lol:

    ඔව්. owner දන්නේ නැත්නම් company එකවත් දැනගන්න ඕනේ. නැත්නම් මොනවා හරි වුනොත් වගකියන්නේ කවුද? අන්තිමට යාළුවෝ ටිකත් තරහා කරගන්න වෙන්නේ මොනවා හරි කේස් එකක් ගියොත්.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Script ekanam weda karai moko math oya wage script one tharam dekala thiyenawa. hebei godak aya karanne anunge script aran edit karana eka. ithin poddak parissam weyan. umbe group ekata umbe friends la add wenawa wagema e friends la okkoma script eka dena kenage group ekatath add wenawa. lankawe godak eun oya wede karanawa. oya script promote karanne ekai
    e wagema thama facebook apps oya video anan manan balanna fb eken allow karanna thiyena ewa ape access token eka gannawa. passe api nodenuwath wa api inna group wala unta one ewwa post karagannawa.

    e nisa karana deyak meetaren karapan. oya script nikan edala dannepa poddak kiyawala balapan. kokatath hondaine :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    man meka damme mokek ta hari deyak dana ganda misak mokekgen wath kada ganda newei..:cool:ubala kamathi nam add kara ganin..nattam nikan idapalla..mata meka net eke search karaddi hambune..natuwa mata meka promote karanda *uke amaruwak na..:angry: