බස් එකක් ඇතුලේ හෝටලයක්.......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බස් එකක් ඇතුලේ හෝටලයක්.......

    Title එකේ දාල තිබ්බට මොකෝ මේක හෝටලයක් එහෙම නෙමෙයි ;) ;)
    කස්ටිය දැකල ඇතිනේ tourist ලා එහෙම අරන් යන දඩ බස් (luxury coaches) අන්න ඒකක් තමයි මේ :yes: :yes:


    5864_130706102112.jpg

    මේකේ පිට පෙනුමනන් මට අල්ලන්නේ නෑ.....:no: :no:
    පෙට්ටගමක් වගේ

    විශේෂත්වය වෙන්නේ මේක තමයි මෙතෙක් හදල තියෙන සුපිරිම coach එක. වැඩි ගාණක් නෑ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් විතරයි........ :shocked: :shocked:

    මේක නම් කරල තියෙන්නේ Vantare Platinum Plus කියලා. මේක හදල තියෙන්නේ Featherlite කියන කොම්පැනියෙන්......:cool: :cool:


    කොටින්ම කියනවනන් මේක හදන්න පාවිච්චි කරල තියෙනනේ ඉතාමත් සුවිශේෂ සහ දුර්ලභ අමු ද්‍රව්‍ය ( list එක ගොඩක් දිග හින්දා විස්තර කරන්න යන්නේ නෑ.... :P ). ඉතාලිය, ප්‍රංශය සහ දකුණු අප්‍රිකාවෙන් තමයි ගොඩක් ගැජමැටික්ස් ගෙන්නල තියෙන්නේ.......:yes: :yes:

    ඔන්න එහෙන්න බලාගන්නකෝ මේ භාන්ඩේ ඇතුලත කොහොමද කියලා.....:nerd:

    3.jpg



    6.jpg



    මේකෙ අපිට sports car එකක් වුනත් අරන් යන්න පුළුවන් කියල තමයි කියන්නෙ ( සෙල්ලන් කාර් එහෙම නෙමෙයි :P )



    expensive-rv.jpg



    1265720480_b01dd879a9.jpg



    මෙකේ ටැංකියට ගැලුම් 235ක් ( ලීටර් 890ක් :shocked: ) අල්ලනවලු. ඒකනිසා බයක් සැකක් නැතුව ඕන දේස දීපංකරේක යන්න පුළුවන් :D :D

    මේ තියෙන්නේ කුස්සිය.....

    5864_130706101228.jpg


    ශෝක් කක්කුස්සිය...... :P

    5864_130706101454.jpg


    මේ තියෙන්නේ නිදන කාමරය

    5864_130706101302.jpg


    මෙන්න සාලය.....

    5864_140706111730.jpg



    මුලින් දැක්කම නන් මට මේක අදහගන්න බැරි වුනා. හත්දෙයියනේ bus එකක් ඇතුලේ මේ තරන් ගැජමැටික්ස් තියෙන්න පුළුවන් කියල කවුද හිතන්නේ......:baffled: :baffled:




    Discovery Turbo Channel එකේ ගිය වැඩසටහනක් ඇසුරින් තමයි ත්‍රෙඩ් එක හැදුවේ. එහෙනන් මම කැපුනා.......:)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කුස්සිය.....කක්කුස්සිය...... :Pනිදන කාමරය... සාලය.....me serama poddak ekata thiyala gaththoth yana ida pramane hithala balapan pics vala vidihata...ehema unoth bus eka patta digak venavane...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mata nam sure ne bn...poddak hithala balapan bus ekak athule oya serama karanne kohomada kiyala...

    කුස්සිය.....කක්කුස්සිය...... :Pනිදන කාමරය... සාලය.....me serama poddak ekata thiyala gaththoth yana ida pramane hithala balapan pics vala vidihata...ehema unoth bus eka patta digak venavane...
    math mulin ohoma thamai hithuwe. eth un live recording ekak kare. mama video ekak hambunoth dannan ethakota hondata balaganna puluwan :yes: :yes:
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    අපේ ගෙදරත් තියෙනව බන්..

    වාහනය නෙවෙයි.. අර පින්තූරෙ තිබ්බ වට්ටක්කා ගෙඩිය..