බස් එකක් ඇතුලේ හෝටලයක්.......
Title එකේ දාල තිබ්බට මොකෝ මේක හෝටලයක් එහෙම නෙමෙයි

කස්ටිය දැකල ඇතිනේ tourist ලා එහෙම අරන් යන දඩ බස් (luxury coaches) අන්න ඒකක් තමයි මේ

මේකේ පිට පෙනුමනන් මට අල්ලන්නේ නෑ.....

පෙට්ටගමක් වගේ
විශේෂත්වය වෙන්නේ මේක තමයි මෙතෙක් හදල තියෙන සුපිරිම coach එක. වැඩි ගාණක් නෑ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් විතරයි........

මේක නම් කරල තියෙන්නේ Vantare Platinum Plus කියලා. මේක හදල තියෙන්නේ Featherlite කියන කොම්පැනියෙන්......

කොටින්ම කියනවනන් මේක හදන්න පාවිච්චි කරල තියෙනනේ ඉතාමත් සුවිශේෂ සහ දුර්ලභ අමු ද්‍රව්‍ය ( list එක ගොඩක් දිග හින්දා විස්තර කරන්න යන්නේ නෑ....
). ඉතාලිය, ප්‍රංශය සහ දකුණු අප්‍රිකාවෙන් තමයි ගොඩක් ගැජමැටික්ස් ගෙන්නල තියෙන්නේ.......

ඔන්න එහෙන්න බලාගන්නකෝ මේ භාන්ඩේ ඇතුලත කොහොමද කියලා.....
මේකෙ අපිට sports car එකක් වුනත් අරන් යන්න පුළුවන් කියල තමයි කියන්නෙ ( සෙල්ලන් කාර් එහෙම නෙමෙයි
)
මෙකේ ටැංකියට ගැලුම් 235ක් ( ලීටර් 890ක්
) අල්ලනවලු. ඒකනිසා බයක් සැකක් නැතුව ඕන දේස දීපංකරේක යන්න පුළුවන්

මේ තියෙන්නේ කුස්සිය.....
ශෝක් කක්කුස්සිය......
මේ තියෙන්නේ නිදන කාමරය
මෙන්න සාලය.....
මුලින් දැක්කම නන් මට මේක අදහගන්න බැරි වුනා. හත්දෙයියනේ bus එකක් ඇතුලේ මේ තරන් ගැජමැටික්ස් තියෙන්න පුළුවන් කියල කවුද හිතන්නේ......

Discovery Turbo Channel එකේ ගිය වැඩසටහනක් ඇසුරින් තමයි ත්‍රෙඩ් එක හැදුවේ. එහෙනන් මම කැපුනා.......

Last edited: