පිස්සුද යකෝ....එහෙම තරංග මාලාවක් ගන්න නම් ලොක්කටයි අපිටයි අපේ ඉඩම් විකුණන්න වෙනවා
උඹට නං විකුණන්න එකක් තියෙනවා. පස්සෙ කියන්නං.

පිස්සුද යකෝ....එහෙම තරංග මාලාවක් ගන්න නම් ලොක්කටයි අපිටයි අපේ ඉඩම් විකුණන්න වෙනවා

එළකිරි කොල්ලෙක්;14183581 said:පූස්;14183554 said:එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්රචාරය කරන්න වෙනවා.[/QUOTE]
මතක් කරන්නෙපා අර ඇන්ඩ්රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්රෙඩ් එකක
පූස්;14183554 said:
හෝමෝරොයිඩ්![]()
ඒ මොකක්ද සීන් එක??පූස්;14183598 said:උඹට නං විකුණන්න එකක් තියෙනවා. පස්සෙ කියන්නං.![]()

මටත් එහෙම මයි බං
ඒ මොකෝ බං??
මමත් හදිසියේ ගත්තේ බං..දැන් මාස 6ක් විතර වෙනවා බං..
24 පාරක් වැටිලා තියනවා බං..මොකුත් වෙලානම් නෑ බං...
ටච් එවා ග්නනේ නැත්තේ මට ඒවා පාව්ච්චි කරන්න අමාරුයි බං..නිතරම වැටෙනවා බං මගේ අතින්

මානසිකව වැටුණාකණ්ණාඩියකින් කිසිදවක ඩෙල්ම මූණ බලල නැතිලු ඕයි....
හපොයි ඩෙලමෝ මෙන්න බොටලු සින්දුව....
දැන් ප්රෙව්සමෙන් බැහැල වරෙන් මයෙ අම්මෙ ලිද පැත්තට.......
![]()
RePost බුවා;14183616 said:පූස්;14183601 said:ඔච්චරටම දන්නේ එක උයාගෙ පේක් එකක්ද....?????
මොකද්ද බං පේක් කියන්නෙ.![]()
පූස්;14183615 said:ජස්ටියා හොඳයි ඊට වඩා.![]()



RePost බුවා;14183616 said:ඔච්චරටම දන්නේ එක උයාගෙ පේක් එකක්ද....?????



