2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

පිස්සුද යකෝ....එහෙම තරංග මාලාවක් ගන්න නම් ලොක්කටයි අපිටයි අපේ ඉඩම් විකුණන්න වෙනවා

උඹට නං විකුණන්න එකක් තියෙනවා. පස්සෙ කියන්නං. :P
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එළකිරි කොල්ලෙක්;14183581 said:
පූස්;14183554 said:
එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්‍රචාරය කරන්න වෙනවා. :shocked::shocked::lol:[/QUOTE]
මතක් කරන්නෙපා අර ඇන්ඩ්‍රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්‍රෙඩ් එකක
:sorry:
පූස්;14183554 said:

හෝමෝරොයිඩ් :P
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කණ්ණාඩියකින් කිසිදවක ඩෙල්ම මූණ බලල නැතිලු ඕයි....
හපොයි ඩෙලමෝ මෙන්න බොටලු සින්දුව....
දැන් ප්‍රෙව්සමෙන් බැහැල වරෙන් මයෙ අම්මෙ ලිද පැත්තට.......
35.gif
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    ඒ මොකෝ බං??:sorry::confused:
    මමත් හදිසියේ ගත්තේ බං..දැන් මාස 6ක් විතර වෙනවා බං..
    24 පාරක් වැටිලා තියනවා බං..මොකුත් වෙලානම් නෑ බං...
    ටච් එවා ග්නනේ නැත්තේ මට ඒවා පාව්ච්චි කරන්න අමාරුයි බං..නිතරම වැටෙනවා බං මගේ අතින්
    මටත් එහෙම මයි බං
    මුල්ම කාලෙ දවස් 21ක් චාජ් තියෙනවා කියලා මුං ගෙ ෆෝන් එකක් ආවා බං.මැසේජ් එකක්වත් කොටන්න බෑ.පට්ටම slow.කතා කරලා වැඩක් නෑ.
    අදටත් මම පාවිච්චි කරන්නෙ Nokia 100 4n එකක් .Cam එකක්වත් නැති 4n එකක්.
    :sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කණ්ණාඩියකින් කිසිදවක ඩෙල්ම මූණ බලල නැතිලු ඕයි....
    හපොයි ඩෙලමෝ මෙන්න බොටලු සින්දුව....
    දැන් ප්‍රෙව්සමෙන් බැහැල වරෙන් මයෙ අම්මෙ ලිද පැත්තට.......
    35.gif
    මානසිකව වැටුණා
    beating-head-against-the-wall.gif
     
    Status
    Not open for further replies.