2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පූස්;14183625 said:
    RePost බුවා;14183616 said:
    මොකද්ද බං පේක් කියන්නෙ.:lol::lol::lol::lol:

    tuzki-bunny-emoticon-007.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඒ පාරනම් ලිදේ :(:(
    හිටු ඩිස්කෝ... ලිද ඔබ එනතුර මග බලා සිටියි
    :yes::yes::yes:
    කණ්ණාඩියකින් කිසිදවක ඩෙල්ම මූණ බලල නැතිලු ඕයි....
    හපොයි ඩෙලමෝ මෙන්න බොටලු සින්දුව....
    දැන් ප්‍රෙව්සමෙන් බැහැල වරෙන් මයෙ අම්මෙ ලිද පැත්තට.......
    35.gif
    :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දෙලා සහ සසි අයියා සසිකාගේ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ඕනෙ කිව්වලු. දැන් ඒක දෙනවලු.:eek::eek::lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14183600 said:
    කෝ අර නුවරඑළි ත්රෙඅඩ් එක....
    කිව්වේ නම් එදාම දාන්න වගේ,,,,,
    ubata wage neme:lol: dahak rajakari thyenawa ek awahama mata karanna :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14183623 said:
    මටත් එහෙම මයි බං
    මුල්ම කාලෙ දවස් 21ක් චාජ් තියෙනවා කියලා මුං ගෙ ෆෝන් එකක් ආවා බං.මැසේජ් එකක්වත් කොටන්න බෑ.පට්ටම slow.කතා කරලා වැඩක් නෑ.
    අදටත් මම පාවිච්චි කරන්නෙ Nokia 100 4n එකක් .Cam එකක්වත් නැති 4n එකක්.
    :sorry:
    කැම් එහෙම නැති ඒවා තමා බං හොද...

     
    Status
    Not open for further replies.