2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අන්න ජයාගෙ සෝන්ග් එක....
    එකෙක්වත් සද්ද දාන්න එපා හරිය ....
    නිදහසේ අපිට මේ සෝන්ග් එක අහන්න දීපියව්...
    95.gif

    tuzki54.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්

    කා එක්කද බොල යහන්ගත වෙන්නේ.....!:lol::lol::lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්

    suba rathriyak machan...heenen koti walassu okkama peniyan
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්zzලා මමත් කැපෙනවා.....:):):)
    හරි මහන්සි...........:sorry:
    කට්ටියටම Good Night කිව්වා එහෙනම් :)!
    හෂාන් අයියා එළටම ෂෝ එක කරනවා......:yes::yes::yes:

    58.gif
    58.gif
    58.gif
    58.gif
    58.gif

    කොහොමද Trip ඒක මලයා.....?
    එල එල එහෙනම් සුභ රාත්‍රියක් වේවා.....!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Hashan Mata Denna Karunakarala All Right band Eke Kalu Kella Song Eka ( Highly Recommended );)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    RePost බුවා;14183755 said:
    ආ කැන්ඩි අයියා.....
    මොකෝ පරක්කු උනේ....

    දන්නේ නැද්ද බන් අලුත් අවුරුද්දේ වැඩ අල්ලලා ගෙදර එනකොට ටිකක් රෑ උනා......!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්
    තොට ඇදේ චූ පල පල පලෝම පලෝ
    tuzki80.gif
     
    Status
    Not open for further replies.