2013 is year of the gods

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    you will see how they are reacting to your stupidity.පුලුවන්නම් ගෝඩ්ලා එක්ක හැප්පියල්ලා
     
    Last edited:

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    Green%20Snake%20Attack.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    closed_mobster.jpg


    උඹට දැන් ඉඩ නෑ. මේ අවුරුද්දේ ඉඳන් ආතල් දෙන්නේ Hudroid. උඹේ කාලේ ඉවරයි, දැන් ගිහිලා ගූ කාපන් :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් උඹ aliensලා ගැන කතා කරන්නේ නැද්ද ?
    They are same. god like aliens.They are not happy that I could not get direct star leadership.They not the way I am being treated by human stupids like you.Stop insulting me.:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    They are same. god like aliens.They are not happy that I could not get direct star leadership.They not the way I am being treated by human stupids like you.Stop insulting me.:frown:
    ආනන්ද, ඔබේ සර්පයා ලොල්යැ.........:yes::yes:

    ඔබට ඉන්සල්ට් කිරීම නවත්වා ගැනීමට අවශ්‍ය නම් නපුංසක කතා කියන්නේ නැතුව ඉන්න.
    ඔබේ රෙදි ගැලවී හමාරය......දැං ගෝඩ්, ඒලියන්,දූරියන් තියා බ්ලැක් හෝල් කිව්වත් ඔබ වැටී සිටින ළිදෙන් ගොඩ ඒමට නොහැක..................

    දැන් ඔබ අතිශය දුක්ඛිත ලෙස තතනන්නේ ඔබට වන අපහාසය/පරිහාසය නවත්වා ගැනීමටය........
    ඔබේ උත්සාහය සිනා උපදවන සුළුය.........එසේම බැලීමට දුක්ඛිතය.........

    සුළු දෙනෙක් දිගු කලක් ද, බොහෝ දෙනෙක් ටික කලක් ද රැවටිය හැකි මුත්, සියළු ම දෙනා සදා කාලිකව රැවටිය නොහැකි බවත්, එසේ රවටන්නට යත්න දරන්නන් හට අයත් වන්නේ ඔබ දැන් සිටින කසළ කූඩය බවත් දැන් වත් තේරුම් ගන්න.......

    දැන්වත් ඔබේ රෝගයට ප්‍රතිකාර කොට ගන්න.........
    ඔබ ඔබේ ශ්‍රී අධෝ මුඛය සපා ගෙන කොතරම් උඩ පැන්න ද, ඔබව පරිහාසයට ලක්කල අප ගේ මයිලක්වත් ඔබට සෙළවිය නොහැක....................