උපසිරැසි_ගන්වමු_අපිම
ඔන්න එහෙනම් පටාන් ගතට හොඳේ.
උප සිරැසි ගොනුවක් .srt ගොනුවක් ලෙසින් පවතින අතර එය නෝට්පෑඩ් මෘදුකාංගයෙන් විවෘත් කල විට් පහල රූපයේ ආකාරයෙන් දකින්න් පුලුවන්. ඉතින් මේවා දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාලට යුනිකේත බාවිතයෙන් මේ ගොනුවට අදාල සිංහල උප සිරැසි එකතු කරගන්න පුලුවන්.
ඉන්පසුව එහ සුරක්ශිත කර උප සිරැසි ගොනුව හා අදාල චිත්‍රපටය එකම පෝල්ඩරයක තබා චිත්‍රපටය ක්‍රියාත්මක් කරවීමෙන් අපිට අදාල උප සිරැසි බලාගන්න පුලුවන්.
2. මෘදුකාංගයක් බාවිතයෙන් උප සිරැසි එකතු කිරීම
චිත්‍රපට වලට උප සිරැසි එක් කර ගැනීම වෙනුවෙන් බාවිත කල් හැකි සරල මෘදුකාංගයන් බොහොමයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. එකක් තමයි Aegisub කියන්නේ. ඒක පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්
http://www.aegisub.org/
ඉතින් මේ වෙබ් අඩවියෙන් මෙ මෘදුකාංගය බාගත කරගන්න. එය පහල රූපයේ ආකාරයෙන් අපිට කැමති විදියටකට බාගත කරගන්න පුලුවන්. මං තෝරාගත්තේ පෝටබල් ආකාරය
ඉතින් පියවර කීපයකින් මේ මෘදුකාංගය ස්තාපිත කරගන්න හැකියාව තියනවා වගේම පෝටබල් ආකාරයෙන් බාගත කරගත්තා නම් ස්තාපිත කිරීමකින් තොරව මෙය ක්‍රියාත්මක කරවා ගන්න පුලුවන්.
ඉතින් මේ මෘදුකාංගය බාවිත කරලා අපි මුලින්ම උප සිරැසි ගොනුවක් නිර්මාණය කරන ආකාරය බලමු. පහල රූපයේ මෙන් open > Open Subtitles වලට යන්න. අපි කලින් පියවරේදී බාගත කරගත් උප සිරැසි ගොනුව මේ ආකාරයෙන් මෘදුකාංගය හරහා විවෘත කරගන්න පුලුවන්.
පහල රූපයේ ආකරයට එය විවෘත වෙනවා.
ඉතින් යුනිකේතයන් බාවිතා කරමින් අපිට ලබාදෙන්න තියන උප සිරැසි පහල රූපයේ ආකාරයෙන් ලබාදී සුරක්ශිත කරගන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ ඉංග්‍රීසි උප සිරැසි මකල සිංහලෙන් ටයිප් කරලා සුරක්ශිත් කරන්න පමණයි
ඊලගට අපි බලමු කෙනින්ම චිත්‍රපටයටම උප සිරැසි එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම Video > Open Video මගින් ඔයාලට උප සිරැසි එකතු කිරීමට ඕනේ කරන චිත්‍රපටය මෘදුකාංගයට ලබාගන්න.
එය පහල රූපයේ මෙන් කුඩාවට පෙනෙයි. ඊලගට දකුණු පසින් ඇති කොටුවේ උප සිරැසි ටයිප් කර හරි සලකුන එබීමෙන් එය චිත්‍රපටයට එකතු කරගන්න පුලුවන්. ඕනේ නම් Play කරලා බලන්නත් පුලුවන්. ඊලගට මේ ගොනුවම සුරක්ශිත කරගන්න. ඔන්න ඉතින් උප සිරැසි සහිත චිත්‍රපටයක් අපිට ලැබෙනවා. ඉතින් නිවැරදි උප සිරැසි බාවිතා කරන එකත් හරි වෙලාවට උප සිරැසි පෙනෙන ලෙස සකසා ගන්න එකත් මේ මෘදුකාංගයි හරහා කරගන්න පුලුවන්.
මූලාශ්‍රය : පරිගණක සගරාව
හොඳය් නම් සලකල යන්න හොඳේ.කියන්න ඕනේ නැ නේ

ඒකාලේ වාසනා කේක් අධිපති මිගාර මහත්තයත් ඔය ගැන ත්‍රෙඩයක් දාලා තිබුනා.. අපිනං ඒක බලල පුරුදු උනා.. දන්නැති උන් මේක බලලත් ඉගෙන ගනී
+
rep+