ඇර මචෝ ඇර ඔය සබන් කාරයට එක වෙන්න දෙන්න එපා![]()

මම එක වෙනවාමයි ඩෝ...
දැම්මනම් එන්න එපැයි යකෝ
ආයෙත් අහල අන්න සින්දු අහමු අහමු![]()

බූට් කියන්නේ මචං මගේ ජාතික ආහාරය
අප්පටසිරි...ඉතිං තෝ එකක් කෑවාමවත් පාඩමක් ඉගෙන ගත්තේ නැත්ද?
අප්පටසිරි...ඉතිං තෝ එකක් කෑවාමවත් පාඩමක් ඉගෙන ගත්තේ නැත්ද?