2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇර මචෝ ඇර ඔය සබන් කාරයට එක වෙන්න දෙන්න එපා
    tuzki-bunny-emoticon-019.gif
    :frown::frown: මම එක වෙනවාමයි ඩෝ...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    :no::no: දැම්මනම් එන්න එපැයි යකෝ


    අඩේ වැඩ වගයකට හිරවුනා බන්
    එපා වෙලා හිටියේ
    දැන් තමා ටිකක් හරි නිදහසක් තියෙන්නේ
     

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    ආයෙත් අහල අන්න සින්දු අහමු අහමු :cool::cool:

    මාව අමතක කලාට වෙන
    කෙනෙක් වෙත ගියාට
    තාම ආදරේ ඔයාට
    :(:(
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ස්ටයිලා ස්තුතියි මචන්
    36.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    :shocked: අප්පටසිරි...ඉතිං තෝ එකක් කෑවාමවත් පාඩමක් ඉගෙන ගත්තේ නැත්ද?

    ඒක නැතුවම බෑ බන් දැන්
     
    Status
    Not open for further replies.