2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනේ කවුරු හරි මේවගේ ලිරික්ස් දාපියෝ.........
tuzki-bunny-emoticon-017.gif
tuzki-bunny-emoticon-018.gif
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මේ ස්ටයිලෝ වහගිය කට මැරුම් නොකා
    68.gif


    උබට එදත් කිව්ව යකෝ ඔහොම කොමඩු කන්න එපා දොලදුකට :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පූස්;14195764 said:
    බුදු අම්මෝ හොඳ වෙලාවට. ඉස්ටයිලා දූසන කතාව කියන්න විනාඩියකට කලින් අම්ම ගියා පල්ලෙහාට. ඔව්ව කියන්න එපා බං. රේඩියෝ පටන් ගත්ත වෙලාවේ ඉඳල මං ගාව හිටියෙ. මම රේඩියෝ අහ අහ පොඩි ඩීටේල්ස් වගයක් අරගන්න ගමන් හිටියෙ. තව ටික වෙලාවක් හිටියනං මම ගෙදර ලිඳේ.:shocked::shocked::shocked::(:(:(

    :shocked::shocked:

    හත්තිලව්වයි
    තව පොඩ්ඩෙන් උඹට ගලක් බැදගෙන ලිදේ පනින්න වෙන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක එක වෙලාවට ඉතින් එක එක විදියට තමයි ටයිපින්. සිංහලෙන් ටයිප් කළේ නෑ තමයි මේ ටිකේ මං හිතන්නෙ
    එල එල:cool: සිංහලන්ම ගහනවා මම:yes:.නැත්තම් ඉක්මනට 15000 ගහන්න වෙන්නේ:eek:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තව ටිකෙන් මට සරණාගතයෙක් වෙනවා අනිවා :yes::yes:
    අනාත වෙච්ච යන එන මං නැති සරණාගත පූසෙක්.:eek::eek::(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉස්ටයිලෝ....
    මේ ඩ්‍රාමා සෝන්ග් එක බාගත කරන්න ලින්කුවත් පස්සේ වෙලාවක මට එවපියකෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල:cool: සිංහලන්ම ගහනවා මම:yes:.නැත්තම් ඉක්මනට 15000 ගහන්න වෙන්නේ:eek:

    ඔයා ටැග් ටික දැම්මහම ඕක නිකන් ම වදිනව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    #සබන් ඩෙල්මා, #i love my radio#, එන්න අපි radio අහමු, කෝ ඔයා, ගාල නාල ඇවිල්ලා :cool:, පැපරාසි ඩෙල්මා, පූසා ආවා, මානසිකව වැටුණා, මැර සසා ආවා, රත්තරංට ජය වේවා, රිපොස්ට් බුවා, රිපොස්ට් මාරයා, 4tt4, chanakacm is here, diluf is here, dmtx awa, gangbang by radio, grgrg, kana palena radio, mahesh jayanatha, mal pappa, radio, radio අහනවා කියහන්කෝ, waga linde, ~elakiri family~
     
    Status
    Not open for further replies.