එල එලgiye na thaama. malli kenekuge motherboard ekakuth maaru karanna thiyenava. ithin eyaa free venakan inne eyaa ekka yanna.
.සිංහලෙන් ගහන්නේ නැද්ද දැන්
අනේ මන්දා බං තෝත්...අඩේ වැඩ වගයකට හිරවුනා බන්
එපා වෙලා හිටියේ
දැන් තමා ටිකක් හරි නිදහසක් තියෙන්නේ
අප්පටසිරි...තවත් ගේ කුරුල්ලෙක්වත්ද?ස්ටයිලා මොකක්ද බන් අර කිව්වේ රුවන් හෙට්ටිආරච්චිගේ නොදැක ඉන්න බැ කියලා![]()
එල එල.සිංහලෙන් ගහන්නේ නැද්ද දැන්
![]()
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයාආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක
මේ සිංදුවත් මරු
බූට් කාපු උන්ට
මගේ දයාබර ඉල්ලීම
මේ සිංදුවට මාවයි මගේ කලින් ගර්ල් ෆෙන්ඩ්වයි එකතු කරගන්නවා





