chanakacm 44
dmtx 42
sasliit 41
පොඩ්ඩක් ඉන්ඩකෝ අපිත් එනකල්.....
chanakacm 44
dmtx 42
sasliit 41
මච ගහන්න එපා ඩෝ මේ බෝ පැලයක් වගේ ඉන්න එකාට
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා
දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
මච ගහන්න එපා ඩෝ මේ බෝ පැලයක් වගේ ඉන්න එකාට
කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා


අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා
![]()
අප්පේ ඇති එකෙක්ව ගෙන්නන්න පුදුම විදියට වදින්න සිද්ද උනා.....!
දැන්වත් පටන් ගනින් Job එක....!![]()
හෆොයි මට ලිඳ.....
