2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රයිට් නවත්තල හරි කියමු රයිට්.....රයිට් නවත්තල හරි කියමු රයිට්.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මැවිලා පෙනෙන් රේඩියෝව

    එලකිරි රේඩියෝවයි

    රයිට්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පරම්ප රම්පම් පා.......... රයිට්
    tuzki-bunny-emoticon-033.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    රේඩියෝව එලකිරි රේඩියෝවයි රයිට්
    36.gif

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    RePost බුවා;14196253 said:
    මම ඉල්ලුවේ අර ඉතාලි යන්න ගිහින් ට්‍රින්චෝ වලින් බහින්න උණු සින්දුව හරි,,,,​
    ට්‍රන්ඩෝ ? :lol: අය්යෝ සල්ලි..මඩකලපුව බං

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක යායක හීන ගෙනල්ලා
    දුක පාළුව කොහෙද ගිහිල්ලා
    දුර ඈතක ගිහින් ඇවිල්ලා
    නුඹ ආවද මගෙ හිත ඉල්ලා
    ආදරයට ඉඟියක් තියලා
    මගෙ හිත නුඹ උණුසුම් කරලා
    මට නොකියා හිතට ඇවිල්ලා
    මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා

    මාගෙ හුස්ම නුඹේදෝ
    අර පේන අහස මගේදෝ
    නුඹ තාම මාගෙම නේදෝ

    දඟකාරම ඉඟි බිඟි පාලා
    මං ගාවම හීන තියාලා
    නුඹ ආවම හිතයට මැවිලා
    මට මාවත් අමතක කරලා
    තහනම් නැති ප්‍රේමය හොයලා
    හෙවණැල්ලේ තනිය මකාලා
    මං අහස වගේමයි කියලා
    ඒ අහසට නුඹත් ඇවිල්ලා

    මාගෙ හුස්ම නුඹේදෝ
    අර පේන අහස මගේදෝ
    නුඹ තාම මාගෙම නේදෝ
     
    Status
    Not open for further replies.