රයිට් නවත්තල හරි කියමු රයිට්.....රයිට් නවත්තල හරි කියමු රයිට්.....
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 3, 2013 #441 රයිට් නවත්තල හරි කියමු රයිට්.....රයිට් නවත්තල හරි කියමු රයිට්.....
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 3, 2013 #442 මැවිලා පෙනෙන් රේඩියෝව එලකිරි රේඩියෝවයි රයිට්
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 3, 2013 #443 පරම්ප රම්පම් පා.......... රයිට්
dmtx Well-known member Dec 1, 2011 22,221 4,119 113 Jan 3, 2013 #445 රේඩියෝව එලකිරි රේඩියෝවයි රයිට්
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jan 3, 2013 #447 RePost බුවා;14196253 said: මම ඉල්ලුවේ අර ඉතාලි යන්න ගිහින් ට්‍රින්චෝ වලින් බහින්න උණු සින්දුව හරි,,,, Click to expand... ට්රන්ඩෝ ? අය්යෝ සල්ලි..මඩකලපුව බං
RePost බුවා;14196253 said: මම ඉල්ලුවේ අර ඉතාලි යන්න ගිහින් ට්‍රින්චෝ වලින් බහින්න උණු සින්දුව හරි,,,, Click to expand... ට්රන්ඩෝ ? අය්යෝ සල්ලි..මඩකලපුව බං
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jan 3, 2013 #448 පරම්ප රම්පම් පා.......... රයිට්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 3, 2013 #450 2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jan 3, 2013 #451 ඉස්ටයිලා ලිදේද මන්දා රයිට්?
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jan 3, 2013 #453 රම්පෙට පොරි කිවලු,,, මොකක්ද මේ සින්දුව? ඕවර් ඕවර්.... (රයිට් කියන්න එපා කිවනේ,,,)
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 3, 2013 #454 එක යායක හීන ගෙනල්ලා දුක පාළුව කොහෙද ගිහිල්ලා දුර ඈතක ගිහින් ඇවිල්ලා නුඹ ආවද මගෙ හිත ඉල්ලා ආදරයට ඉඟියක් තියලා මගෙ හිත නුඹ උණුසුම් කරලා මට නොකියා හිතට ඇවිල්ලා මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා මාගෙ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගෙම නේදෝ දඟකාරම ඉඟි බිඟි පාලා මං ගාවම හීන තියාලා නුඹ ආවම හිතයට මැවිලා මට මාවත් අමතක කරලා තහනම් නැති ප්‍රේමය හොයලා හෙවණැල්ලේ තනිය මකාලා මං අහස වගේමයි කියලා ඒ අහසට නුඹත් ඇවිල්ලා මාගෙ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගෙම නේදෝ
එක යායක හීන ගෙනල්ලා දුක පාළුව කොහෙද ගිහිල්ලා දුර ඈතක ගිහින් ඇවිල්ලා නුඹ ආවද මගෙ හිත ඉල්ලා ආදරයට ඉඟියක් තියලා මගෙ හිත නුඹ උණුසුම් කරලා මට නොකියා හිතට ඇවිල්ලා මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා මාගෙ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගෙම නේදෝ දඟකාරම ඉඟි බිඟි පාලා මං ගාවම හීන තියාලා නුඹ ආවම හිතයට මැවිලා මට මාවත් අමතක කරලා තහනම් නැති ප්‍රේමය හොයලා හෙවණැල්ලේ තනිය මකාලා මං අහස වගේමයි කියලා ඒ අහසට නුඹත් ඇවිල්ලා මාගෙ හුස්ම නුඹේදෝ අර පේන අහස මගේදෝ නුඹ තාම මාගෙම නේදෝ
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jan 3, 2013 #455 ulta said: පැපරාසි ඩෙල්මා delmar ලිදේද? Click to expand... නෑ යකෝ
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jan 3, 2013 #458 නිදිමතක් මං වටේ කැරකෙනවා වගේ මචංලා
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jan 3, 2013 #459 පූස්;14196251 said: ඒ විනාඩිය එහෙ මෙහෙ උනේ මගෙ පින්වන්ත කමට රයිට් Click to expand... අනේ පලයං යන්න..රයිට්??
පූස්;14196251 said: ඒ විනාඩිය එහෙ මෙහෙ උනේ මගෙ පින්වන්ත කමට රයිට් Click to expand... අනේ පලයං යන්න..රයිට්??
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 3, 2013 #460 හරි බලමු උඹ රයිට් කියන්නෙ නැද්ද කියලා....