2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    barfi.jpg
     

    udaras

    Member
    Jun 18, 2008
    84
    1
    0
    පූස්;14198281 said:
    පූසාගෙ ඇත්ත නම පූස යකෝ. කොහෙද ඉස්කෝලෙ. :lol::lol::lol:

    උබලගෙ school එහා පැත්තෙ බොල.. දන්නෙ නෑනෙ st Ants එකේ පූසෝ ඉන්නව කියල :shocked::shocked::shocked::shocked:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මීයා අල්ලන් කලුල් දෙකත් කඩලා ඌව මරන්නැතුව උබ මක් කලාද :eek::rofl;
    බලපන් ඕකට තමා කියන්නෙ නියපොත්තෙන් මොකද්ද එක පොරවෙන් මොකද්ද කරනවා කියලා :(

    කැන්ඩි සුදා මොකුත් කියන්න එපා අරිද?
    tuzki-bunny-emoticon-008.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික අයියෙ මොකක්ද මේ ෆිල්ම් එක​,:eek: ඇනිමේසන් එකක්ත් මේ මැස්සෙක් ඉන්නෙ ? :)


    ඔව් මල්ලි මැස්සෙක් ගැන තියෙන්නේ මාරම කතාවක්..ආදරය එතරම් ම උතුම් කියන එක තම කියවෙන්නේ..අනිවා බලන්න මාරම ලස්සනයි ඇනිමේෂන් සෑහෙන්නම හොඳට තියෙන ‍ෆිල්ම් එකක්.අනිවා බලන්න..මේ ‍ෆිල්ම් දෙකම..