කුජීතයි කියල පටන් ගත්තේ මම ... එකේ පේටෙන්ට් මගේ


කැඩුන නම් තොට අර පන්තියේ කෙල්ලට ලයින් දාන්න ලේසි නේදකැඩුනෙ නෑ නෙ වෙලාවට.. ශික්![]()

ඔහොමම හොද ටොරෙන්ට් එකකුත් දාපන් පුතේ![]()
ඔව් මල්ලි මැස්සෙක් ගැන තියෙන්නේ මාරම කතාවක්..ආදරය එතරම් ම උතුම් කියන එක තම කියවෙන්නේ..අනිවා බලන්න මාරම ලස්සනයි ඇනිමේෂන් සෑහෙන්නම හොඳට තියෙන ෆිල්ම් එකක්.අනිවා බලන්න..මේ ෆිල්ම් දෙකම..



උබ මොකද දැලි පිහිය අරූට දුන්නේ![]()















හරි මචන් ගිහින් එන්න..ගුඩ් නයිට්..ජයවේවා!මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්රියක් කිව්වා.. අපි ගියෝ..
පූස්;14198327 said:මම බැලුවා බට්ටො සිරා ෆිල්ම් එක.කෑල්ලත් මරු
මැහි ලවු එක තමයි අප්සට්
![]()
මැස්සෙක් වෙලා පළිගන්න සීන් එකක්ලු නේද?
මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්රියක් කිව්වා.. අපි ගියෝ..


මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්රියක් කිව්වා.. අපි ගියෝ..
මමත් කැපෙන්න කියල kandyan අයියේ.
ෂෝ 1ට බොහොම ස්තුතියි.
දිගටම කරන් යන්න......
එහෙනම් හැමෝටම සුභ රාත්රියක් කිව්වා.
හෙටත් සෙට් වෙමු...........![]()


