2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    ඔව් මල්ලි මැස්සෙක් ගැන තියෙන්නේ මාරම කතාවක්..ආදරය එතරම් ම උතුම් කියන එක තම කියවෙන්නේ..අනිවා බලන්න මාරම ලස්සනයි ඇනිමේෂන් සෑහෙන්නම හොඳට තියෙන ‍ෆිල්ම් එකක්.අනිවා බලන්න..මේ ‍ෆිල්ම් දෙකම..

    එලකිරි අයිය​, ටොරන්ට් එකක් තියෙනවනම් දාමුකො :yes::yes::yes::yes:
    42.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා.. අපි ගියෝ.. :yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මමත් කැපෙන්න කියල kandyan අයියේ.:):yes:
    ෂෝ 1ට බොහොම ස්තුතියි.:yes::):yes:
    දිගටම කරන් යන්න......:):):yes:
    එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා.:):):)
    හෙටත් සෙට් වෙමු...........:):yes:


    38.gif
    38.gif
    38.gif
    38.gif
    38.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා.. අපි ගියෝ.. :yes::yes:
    හරි මචන් ගිහින් එන්න..ගුඩ් නයිට්..ජයවේවා!
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14198327 said:
    මම බැලුවා බට්ටො සිරා ෆිල්ම් එක. :yes::yes::yes::lol::lol: කෑල්ලත් මරු :P මැහි ලවු එක තමයි අප්සට් :lol::lol:


    ඒක නම් එහෙම තමා

    මැස්සෙක් වෙලා පළිගන්න සීන් එකක්ලු නේද?

    ඔවු මචෝ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන්ලා මම යන්න කියලා.. තැන්ක්ස් කැන්ඩියන් ශෝව් එක කරගෙන යනවට. හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා.. අපි ගියෝ.. :yes::yes:

    මමත් කැපෙන්න කියල kandyan අයියේ.:):yes:
    ෂෝ 1ට බොහොම ස්තුතියි.:yes::):yes:
    දිගටම කරන් යන්න......:):):yes:
    එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා.:):):)
    හෙටත් සෙට් වෙමු...........:):yes:

    එල එල.. මටත් චූ බරක් තියනව බන්.. :sorry::sorry:
    බොක්ක පැලෙයි ද මන්ද මෙහෙම ඉදල :sorry: