2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    e_zps76a279fd.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ada enna wenne na sasaa aiye.:(:(:(
    heta cls patan gannawa. ikmanata nida ganna one.:sorry:
    sorry tamaa....:sorry::sorry:
    niyameta show 1 yanawa, hondata karagena yanna eli wenakan.:yes::):yes:
    Ehenam hamotama Gud n8 Kiwwa. subha sathi antayak wewa...........:):):)


    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    කමක් නැහැ මල්ලි..... සුභ රාත්‍රියක්....!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කුළුඳුල් මංගල පියවර තබනා
    නොඉඳුල් සුන්දර යුවලකි අගනා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඕක පරණ තරහක්.
    ජන්මාන්තර වෛරයක්:yes::yes:
    මට පිස්සා මු පිස්සා මූ පිස්සු පූසා මූ සින්දුව දෙන්න පුලුවන්ද? මම පූසාට ඒ සින්දුව ඩෙඩිකේට් කරනවා..
    :lol::lol::lol::lol:

    එකෙන්ම මමත් ඒ ඩෙඩිකේ හවුලට එකතු වෙනවා:yes:


    ඌව ඇත්තටම පිටසක්වලින් ඇවිත් අරන් යනවා උන්ට කරපු අපහාසෙට.

    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝතලේ ආවා......
    බෝතලේ ආවා......

    පිංබර ෆිට් එක ලිදක් කපාගෙන...
    ලිදේ පනින දවසේ......
    ලස්සන කෙල්ලෙක් එක්කං හිනිමුං..
    ගිහිං ගෙදර එන්නේ.......

    බෝතලේ ආවා......
    බෝතලේ ආවා......

    ලස්සන හතරැස් බෝතලෙ අගනා....
    කට සැර බීමකි ඇතුලෙං තිබෙනා..
    චාමර අයියත් උඩැහෙන් එබුනා....
    සැන්ඩිත් තව මග එනවා පෙනුනා.....

    බෝතලේ ආවා......

    සිතුවිලි බොන්නටමයි දගලන්නේ...
    ඇයි මේ හොට්ටන් බයිට් නොදෙන්නේ...
    දිවගොස් මික්ස්චර් කඩල එකක් වත්...
    අරගෙන ආවොත් ග්ලාස් එක දෙන්නේ....

    බෝතලේ ආවා......
     
    Status
    Not open for further replies.