2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට පිස්සා මු පිස්සා මූ පිස්සු පූසා මූ සින්දුව දෙන්න පුලුවන්ද? මම පූසාට ඒ සින්දුව ඩෙඩිකේට් කරනවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිංබර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැතතේ...........
    පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ.............
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    tuzki06.gif
    tuzki06.gif
    tuzki06.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඌව ඇත්තටම පිටසක්වලින් ඇවිත් අරන් යනවා උන්ට කරපු අපහාසෙට.

    :lol::lol::lol:
    අෆෝ ඕකව ගෙනියන්නෙ අපායෙ යම පල්ලො
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වාසනා වේවා.....
    වාසනා වේවා.....
    පින්බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ....
    පින්බර කුමරකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ....
    වාසනා වේවා.....
    වාසනා වේවා.....

    කුළුඳුල් මංගල පියවර තබනා
    නොඉඳුල් සුන්දර යුවලකි අගනා
    චාමර සේසත් සැලෙමින් සදනා
    ආසිරි වාදෙන් ආසිරි වේවා....

    වාසනා වේවා.....

    සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
    හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
    දිවි මග සෙත් මල් පිපෙන පැයේ
    පිවිතුරු බව රැකවරණය වේ....

    වාසනා වේවා.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වාසනා රෙනවා
    වාසනා රෙනවා
    වත්ත පල්ලෙහා වාසනා රෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Ane pala pala:frown:
    Ehenam mokada uba eeye magen hoda site ekak ahuwe;)

    අඩෝ කෙප්ප ගහන්න එපා. තොගේ කට මීයොම කාපිය. :growl::growl::growl::growl:
    සයිට් උබෙන් අහන්න ඕනෙ නෑ. මං ගාව තියෙනවා ඕනෙ තරං. :P ටොරන්ට් Direct බාන්නෙ. නමෙන් හොයාගන්නෙ. ටොප් ලිස්ට් බලල. නිව් ලිස්ට් බලල. කීව්ර්ඩ් සර්ච් කරල.:lol::lol::lol::lol::lol:

    හොඳ එකක් තියේ නං කියපන්. :P
     
    Status
    Not open for further replies.